එන්ජිම රත්වෙනවද? එහෙනම් මේ කෑල්ල ගලවමුද?

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    1) නැත්තන් thermostat valve එකක් අරං දාගන්න. කලින් කෙනා අයින් කරලා ඇති.
    2) හෝස් එකක්වත් ලීක් නැත්තං රේඩියේටර් කැප් එක අලුතින් දාන්න.

    1 thermost vale eka nam danme naa daaganna oone
    2 Accelerate karala yaddi (accelerate eka uda nagala paaagapuwahama :D Normal accelerate awlak na ) TEMP eka wadi wenawa ehema welaa normal paagapuwahama aaye aduwenawa tibba gaanata meeka aulak da ?
    :confused::confused::confused:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1 thermost vale eka nam danme naa daaganna oone
    2 Accelerate karala yaddi (accelerate eka uda nagala paaagapuwahama :D Normal accelerate awlak na ) TEMP eka wadi wenawa ehema welaa normal paagapuwahama aaye aduwenawa tibba gaanata meeka aulak da ?
    :confused::confused::confused:

    වැඩි වෙනවා කිව්වේ අවදානම් සීමාවට වැඩි වෙනවද?
    එහෙම නැත්තං රේඩියේටර් ෆෑන් එකේ ආර්පීඑම් අව්ලක් වෙන්න පුලුවන්. මුලින්ම thermostat valve එක දාලා හෝස් ලීක් නැත්තං අලුත් රේඩියේටර් කැප් එකක් දාලා බලන්න.
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    වැඩි වෙනවා කිව්වේ අවදානම් සීමාවට වැඩි වෙනවද?
    එහෙම නැත්තං රේඩියේටර් ෆෑන් එකේ ආර්පීඑම් අව්ලක් වෙන්න පුලුවන්. මුලින්ම thermostat valve එක දාලා හෝස් ලීක් නැත්තං අලුත් රේඩියේටර් කැප් එකක් දාලා බලන්න.
    Na na Awadaanam seemawata yanne naa saamanye gaanata wadaa tikak wadi wenawa
    ow vale eka daala balanna oone
    Radiator cap eka danma