'එන්ඩොමෙටි්රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත
කාන්තාවට හැදෙන එන්ඩොමෙටි්රයෝසිස් රෝගයට ආයුර්වේද පුතිකාර තියනවද කියලා දන්න කෙනෙක් කියනවද
මගේ වයිෆ්ට බෙහෙත් කරන්නයි හොයන්නේ. VOG ට පෙන්නුවම කිව්වේ ඔපරේෂන් කරන්න කියලා. ඒකත් ලැපරොස්කොපි වලින් නෙවෙයි. සාමානය ඔපරේෂන් එකක්. ඒත් මට බයයි සංකූලතා ඇති වෙයි කියලා. වයිෆ්ට මේ අසනීපේ තියන නිසා තවම අපිට දරුවොත් නෑ
මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න පුලුවන්ද, දන්නෙ නැත්තං bump එකකින් හරි උදව් කරනවා නම් පිං සිද්දවෙයි.