'එන්ඩොමෙටි‍්‍රයෝසිස්' ආයුර්වේද පුතිකාර ත

ITtec

Member
Nov 19, 2015
369
106
0

කාන්තාවට හැදෙන එන්ඩොමෙටි‍්‍රයෝසිස් රෝගයට ආයුර්වේද පුතිකාර තියනවද කියලා දන්න කෙනෙක් කියනවද :( මගේ වයිෆ්ට බෙහෙත් කරන්නයි හොයන්නේ. VOG ට පෙන්නුවම කිව්වේ ඔපරේෂන් කරන්න කියලා. ඒකත් ලැපරොස්කොපි වලින් නෙවෙයි. සාමානය ඔපරේෂන් එකක්. ඒත් මට බයයි සංකූලතා ඇති වෙයි කියලා. වයිෆ්ට මේ අසනීපේ තියන නිසා තවම අපිට දරුවොත් නෑ :( මේ ගැන දන්න කෙනෙක් ඉන්නව නම් විස්තර කියන්න පුලුවන්ද, දන්නෙ නැත්තං bump එකකින් හරි උදව් කරනවා නම් පිං සිද්දවෙයි.
 
gigahertz

Member
Sep 21, 2015
219
6

kauda machan doctor?
 
Janeiro

Member
Jan 24, 2017
226
34
0
ගර්භාෂයේ ලේයර්ස් තුනක් තියනවා. පිටතින්ම පෙරිමෙට්‍රියම්, මධ්‍යම මාන්ශමය මයෝමෙට්‍රියම, ඇතුලතින් එන්ඩොමෙට්‍රියම. මාස ශුද්ධියේදි ගැලවිලා යන්නේ එන්ඩොමෙට්‍රියම තමා. මේ එන්ඩොමෙට්‍රියම් ලේයර් එක හැදිලා තියන පටක ගර්භාෂයේ හරි වෙනත් තැනක අසාමාන්‍ය විදිහට පිහිටලා තියන එකට තමය් එන්ඩොමෙට්‍රියෝසිස් කියන්නේ. මාස් ශුද්දියත් එක්ක වෙන හෝමෝන වෙනස් වීම් නිසා ශරීරයේ වෙනත් තැනක මේ පටක පිහිටලා තියෙනව නම් ඒවාත් වෙනස් වීම් වලට භාජනය වෙනවා. මේ නිසා වේදනාත්මක මාස්ශුද්ධ්ය, යටි බඩ අමාරැ, එකතු වීමේදි වේදනා දීම් ආදිය එන්න පුලුවන්. සමහරැන්ට මේ කිසි වේදනාවක් නෑ.
කිසි වේදනාවක් රෝගී තත්වයක් නැත්නම් ප්‍රතිකාර කරන්නෙ නෑ. අවශ්‍ය නම් මෙෆනමික් ඇසිඩ් දෙන්න පුලුවන් වෛද්‍ය උපදෙස් ඇතුව. ස්කෑන් පරීක්ෂණයකින් අදුරගන්න පුලුවන්. ලැපරොස්කොපි පරීක්ෂනය තමයි හොඳම. පටක කොටස් අරන් බලන්න පුලුවන් නිසා. දරැවොත් නැති නිසා හදන්න බලාපොරොත්තු වෙනව නම් සර්ජරි එක තමයි හොඳම ප්‍රතිකාරය. මොකද බබාලා නැති එකටත් ඕක එක හේතුවක් වෙන්න පුලුවන්. මේ පටක කොටස් පුලුස්සලා දාන එක, ගර්භාෂයේ කොටස් එකට ඇලිලා තියනවා නම් ඒවා වෙන් කරන එක ලැපරොස්කොපි සර්ජරි එකකින් කරන්න පුලුවන්. ඉතාම සාර්ථක ක්‍රමයක්. බය වෙන්න කිසි දෙයක් නැහැ. ආයුර්වේද ප්‍රතිකාර හොය හොය ඉන්නේ නැතුව ප්‍රතිකාරය කරගන්න. දරැවන් නැති ප්‍රශ්ණෙටත් විසඳුම හමුවෙයි.
 
Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    Laparoscopy eks paarak wath kale nadda???gono Chocolate cyst athi godak loku. Pissu magul nokara VOG kiyana de karapan. Unless your wife would end up with Permenent subfertility. I repeat permenent.
     
    ගොඩක් පිං. ඒ කියන්නේ බඩ කපලා ලොකු ඔපරේෂන් එකක් කරන්නේ නැතුව ලැපරොස්කොපි සර්ජරි එකකින් පුලුවන් නේ. එහෙම දේකට නම් බයක් නෑ. මිට අව්රුදු කීපයකට කලිනුත් ලැපරොස්කොපි සර්ජරි එකක් කලා. ඊට පස්සේ අව්රුද්දක් විතර තමයි හොද වෙලා හිටියේ. ඒ කාලෙදි බබෙක් හරි ගියේ නෑ :(
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    Laparoscopy eks paarak wath kale nadda???gono Chocolate cyst athi godak loku. Pissu magul nokara VOG kiyana de karapan. Unless your wife would end up with Permenent subfertility. I repeat permenent.

    කලින් එක පාරක් ලැපරොස්කොපි සර්ජරි කලා. ඊට පස්සේ අව්රුද්දක් විතර අව්ලක් නැතුව හිටියා. ඒත් බබෙක් හරි ගියේ නෑ. Chocolate cyst එකක් තියනවා කිව්වා.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    කලින් එක පාරක් ලැපරොස්කොපි සර්ජරි කලා. ඊට පස්සේ අව්රුද්දක් විතර අව්ලක් නැතුව හිටියා. ඒත් බබෙක් හරි ගියේ නෑ. Chocolate cyst එකක් තියනවා කිව්වා.

    Eka tamai kiwwe surgery karapan Ayurveda reddawal nokara. Once it become fully blown endometriosis mark my word she'll never be fertile again.
     
    ITtec

    Member
    Nov 19, 2015
    369
    106
    0
    vog kiyanne laparoscopy karanna newei, loku cut ekak dala open karala karanna ona kiyala.eka hoda deyakda

    ඒක තමයි බං මටත් තියන ප්‍රශ්නේ කපලා බලලලු කියන්න පුලුවන් දරුවෝ හදන්න පුලුවන්ද බැරිද කියලා. තාක්ෂණය මෙච්චර දියුනු කාලේ ඔහොමත් දේවල් කරනවද කියලා හිතෙනවා බං.:( laparoscopy නම් කමක් නෑ. ඒත් මෙහෙම කපලා බලලා බබෙක් හදාගන්න තියන අන්තිම චාන්ස් එකත් නැති වෙලා වයිෆ් ලෙඩෙක් වෙයිද කියලා බයයි බං.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    Bumo thamai... webmd wage sites and authority sites wala poddak study karapan...dawas 2k witara study karoth ubata basic walata wada eha deyak dana gana puluwan...thats the best thing...