එන්න අපි ටිකක් හිතමු ..

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    මන් හිතුවෙත් 150 . ltr 10න් බාගයක් අඩුවුණාම 5යි 5*30 =150 ?
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මේකෙ දෙවෙනි තීරුවෙ අන්තිමට එන්න ඕන අගය මොකද්ද? :D

    315mowm.jpg

    14i
     
    BRAGA

    Well-known member
  • Jul 30, 2012
    1,348
    204
    63
    සමාන්තර ලෝකෙක
    කාර් එකේ තෙල් වැඩ කරන්නෙ ලීටරේට 20km. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 1.5 ක් ඕන..30km යන්න පැයක් යනවනෙ. එතකොට තව ලීටර් බාගයක් ඉවරවෙනව ටැංකියෙ හිල හින්ද. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 2ක් ඕන.. දැන් ඉතිං ගාන හදා ගන්න පුලුවන්නෙ? :D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    යාලුවෝ ටික ත්‍රෙඩ් එක අරන් යනවා...හැමොටම ගොඩක් ස්තුතියි..:love::love: හැකි අයුරින් හැමොටම +10කින් සැලකුවා :yes:
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    car eke thel wada karanne 20i... poddak balahan hithala... mage metare 120i...... pothaka kewa hadanna gihin..

    හරි මෙහෙමයි සීන් එක.දැන් පැයට යන කිලෝමීටර් ගාන 30.ලීටරේකින් කිලෝමීටර්20 යනව.
    එතකොට 1කිලෝමීටරක් යන්න ගතවන පෙට්‍රල් =1/20(ලීටර)
    කිලෝමීටර් 30 යන්න ගතවෙන පෙට්‍රල් =30/20(ලීටර)
    වාහනේ පැයට කිලෝමීටර් 30 යනනිසා,
    පැයකට වැයවෙන ලීටර =30/20
    =1.5

    ලීක් එක නිසා පැයකට වැයවෙන පෙට්‍රල් =0.5(ලීටර)
    පැයකට වැය වෙන මුලු ලීටර =1.5+0.5
    =2(ලීටර)
    වැය වූ ලීටර =10
    එම නිසා ගමනට වැය වූ කාලය පැය =10/2
    =පැය 5

    එමනිසා මුලු දුර =5*30=150km
     
    Last edited:

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    යාලුවෝ ටික ත්‍රෙඩ් එක අරන් යනවා...හැමොටම ගොඩක් ස්තුතියි..:love::love: හැකි අයුරින් හැමොටම +10කින් සැලකුවා :yes:
    :D:D
    හරි මෙහෙමයි සීන් එක.දැන් පැයට යන කිලෝමීටර් ගාන 30.ලීටරේකින් කිලෝමීටර්20 යනව.
    එතකොට 1කිලෝමීටරක් යන්න ගතවන පෙට්‍රල් =1/20(ලීටර)
    කිලෝමීටර් 30 යන්න ගතවෙන පෙට්‍රල් =30/20(ලීටර)
    වාහනේ පැයට කිලෝමීටර් 30 යනනිසා,
    පැයකට වැයවෙන ලීටර =30/20
    =1.5

    ලීක් එක නිසා පැයකට වැයවෙන පෙට්‍රල් =0.5(ලීටර)
    පැයකට වැය වෙන මුලු ලීටර =1.5+0.5
    =2(ලීටර)
    වැය වූ ලීටර =10
    එම නිසා ගමනට වැය වූ කාලය පැය =10/2
    =පැය 5

    එමනිසා මුලු දුර =5*30
    එල මචන් ... තැන්කු,,, මන් හොඳට හිතාගත්තා දැන්..... ගගාන හරියට කියවන්න.... මම ගැන පටලෝගෙන බන්.. කාර් එකේ තෙල් වැඩ කරන ගාන අරන් හදලා තියෙන්නේ.... එකයි පැටලුනේ...
     
    Last edited:

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    කාර් එකේ තෙල් වැඩ කරන්නෙ ලීටරේට 20km. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 1.5 ක් ඕන..30km යන්න පැයක් යනවනෙ. එතකොට තව ලීටර් බාගයක් ඉවරවෙනව ටැංකියෙ හිල හින්ද. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 2ක් ඕන.. දැන් ඉතිං ගාන හදා ගන්න පුලුවන්නෙ? :D

    :yes::yes: තව 1ක් දෙන්නද :P:P
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    :yes::yes: තව 1ක් දෙන්නද :P:P

    දෙන්න බලන්න... වැඩේ ඇදගෙන යමන්... ආසයි බන්... ඉස්කෝලෙන් අවුට් උනාට පස්සේ කාලෙකින් මෙහෙම කල්පනා කරලා ගානක් හදන්නේ,..