mokada bn...???
100km neda.
Mama patta modai dan![]()
uththara waradi machanla

mokada bn...???
100km neda.
Mama patta modai dan![]()

uththara waradi machanla![]()
උත්තරේ හරිද කියපන්කො, ගත්ත හැටි කියන්නම්..![]()
මන් හිතුවෙත් 150 . ltr 10න් බාගයක් අඩුවුණාම 5යි 5*30 =150 ?

car eke thel wada karanne 20i... poddak balahan hithala... mage metare 120i...... pothaka kewa hadanna gihin..

man 30 kiwwe wahane payata yana km gana bn
car eke thel wada karanne 20i... poddak balahan hithala... mage metare 120i...... pothaka kewa hadanna gihin..
යාලුවෝ ටික ත්රෙඩ් එක අරන් යනවා...හැමොටම ගොඩක් ස්තුතියි..හැකි අයුරින් හැමොටම +10කින් සැලකුවා
![]()


එල මචන් ... තැන්කු,,, මන් හොඳට හිතාගත්තා දැන්..... ගගාන හරියට කියවන්න.... මම ගැන පටලෝගෙන බන්.. කාර් එකේ තෙල් වැඩ කරන ගාන අරන් හදලා තියෙන්නේ.... එකයි පැටලුනේ...හරි මෙහෙමයි සීන් එක.දැන් පැයට යන කිලෝමීටර් ගාන 30.ලීටරේකින් කිලෝමීටර්20 යනව.
එතකොට 1කිලෝමීටරක් යන්න ගතවන පෙට්රල් =1/20(ලීටර)
කිලෝමීටර් 30 යන්න ගතවෙන පෙට්රල් =30/20(ලීටර)
වාහනේ පැයට කිලෝමීටර් 30 යනනිසා,
පැයකට වැයවෙන ලීටර =30/20
=1.5
ලීක් එක නිසා පැයකට වැයවෙන පෙට්රල් =0.5(ලීටර)
පැයකට වැය වෙන මුලු ලීටර =1.5+0.5
=2(ලීටර)
වැය වූ ලීටර =10
එම නිසා ගමනට වැය වූ කාලය පැය =10/2
=පැය 5
එමනිසා මුලු දුර =5*30
කාර් එකේ තෙල් වැඩ කරන්නෙ ලීටරේට 20km. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 1.5 ක් ඕන..30km යන්න පැයක් යනවනෙ. එතකොට තව ලීටර් බාගයක් ඉවරවෙනව ටැංකියෙ හිල හින්ද. ඒ කියන්නෙ 30km යන්න ලීටර් 2ක් ඕන.. දැන් ඉතිං ගාන හදා ගන්න පුලුවන්නෙ?![]()

තව 1ක් දෙන්නද 

තව 1ක් දෙන්නද
![]()
150 enne kohomada?uththara nn hari![]()

