එන්න අපි ටිකක් හිතමු ..

rambolala

Active member
  • Jun 5, 2013
    252
    38
    28
    මට නම් හිතෙන්නේ 25.:rolleyes: ඕන නම් ඉතින් හිස් අතින් එන්නත් පුලුවන්.:rofl: එක කෙසෙල් කැනක් ඉවර වෙනකන් ගෙඩි 2 ගානේ check points 25ක් පහු වෙනකන් දෙනවා ඊට පස්සේ එක කැනයි ඉතුරු වෙන්නේ එකෙන් ඉතුරු check points 25 යනකන් එක ගෙඩිය ගැනේ දෙනවා (1 කැනයි නේ දැන් ඉතුරු :yes:) ඉතින් දෙවෙනි කැන 25ක් set වෙනවා
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මට නම් හිතෙන්නේ 25.:rolleyes: ඕන නම් ඉතින් හිස් අතින් එන්නත් පුලුවන්.:rofl: එක කෙසෙල් කැනක් ඉවර වෙනකන් ගෙඩි 2 ගානේ check points 25ක් පහු වෙනකන් දෙනවා ඊට පස්සේ එක කැනයි ඉතුරු වෙන්නේ එකෙන් ඉතුරු check points 25 යනකන් එක ගෙඩිය ගැනේ දෙනවා (1 කැනයි නේ දැන් ඉතුරු :yes:) ඉතින් දෙවෙනි කැන 25ක් set වෙනවා

    ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    උත්තරය තමා 25 :)

    25 යි නේද.
    මුලින්ම උත්තර දුන්නෙ. 9+ :D

    unsure විදියට උත්තරෙ දීල තියෙන්නෙ රෙප් දෙන්නෙ නෑ. :rofl:

    හිස් අතින් තමා ආවෙ
    :no:

    හිස් අතින් ආවේ
    :no:

    :no:

    මට නම් හිතෙන්නේ 25.:rolleyes: ඕන නම් ඉතින් හිස් අතින් එන්නත් පුලුවන්.:rofl: එක කෙසෙල් කැනක් ඉවර වෙනකන් ගෙඩි 2 ගානේ check points 25ක් පහු වෙනකන් දෙනවා ඊට පස්සේ එක කැනයි ඉතුරු වෙන්නේ එකෙන් ඉතුරු check points 25 යනකන් එක ගෙඩිය ගැනේ දෙනවා (1 කැනයි නේ දැන් ඉතුරු :yes:) ඉතින් දෙවෙනි කැන 25ක් set වෙනවා
    :yes::yes: මේක තමයි පැහැදිලි කිරීම.
    -----------------------------------------
    හිතුවට වඩා ප්‍රශ්නෙ සාර්තක වීම ගැන සතුටුයි.
    ;)
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    උත්තරය තමා 25 :)

    මුලින්ම උත්තර දුන්නෙ. 9+ :D

    unsure විදියට උත්තරෙ දීල තියෙන්නෙ රෙප් දෙන්නෙ නෑ. :rofl:

    :no:

    :no:

    :no:

    :yes::yes: මේක තමයි පැහැදිලි කිරීම.
    -----------------------------------------
    හිතුවට වඩා ප්‍රශ්නෙ සාර්තක වීම ගැන සතුටුයි.
    ;)

    1. ඔන්න එක මනුස්සයෙක්ට එයාගෙ ගෙදර වැඩකට කෙසෙල් වගයක් ඕනෙ වෙලා එයා කෙසෙල් හොයන් ඈත ගමකට ගියා. මෙහෙම යනකොට මෙයාට චෙක්පොයින්ට් 50ක් පහු කරන්න උනා. එහෙම පහු කරන් ගිහින් මෙයා කෙසෙල් ගත්ත. හැබැයි කෙසෙල් තිබ්බෙ ගෙඩි 50 කැන් විදියට. ඉතින් කැන් දෙකක්ම අරන් ආපහු ගෙදර එනකොට මුරපොලවල් වලින් මෙයාට නිකන්ම යන්න දුන්නෙ නෑ. ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව. ඒ විදියට කෙසෙල් දීල මෙයා ගෙදර ගෙනාපු කෙසෙල් ගනන කීයද?

    මේකේ තේරුම මොකක්ද.???
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    උත්තරය තමා 25 :)

    මුලින්ම උත්තර දුන්නෙ. 9+ :D

    unsure විදියට උත්තරෙ දීල තියෙන්නෙ රෙප් දෙන්නෙ නෑ. :rofl:

    :no:

    :no:

    :no:

    :yes::yes: මේක තමයි පැහැදිලි කිරීම.
    -----------------------------------------
    හිතුවට වඩා ප්‍රශ්නෙ සාර්තක වීම ගැන සතුටුයි.
    ;)

    ගෙනියන හැම කෙසෙල් කැනකින්ම එක ගෙඩිය ගානෙ ඕනෙ කිව්ව

    ඔහොම කිව්වම පොඩ්ඩක් කචල්නෙ බං....ගෙදර ගෙනියන්න පුලුවන් උපරිම කෙසෙල් ගාන කියන වචනෙ දැම්මනම් තමා වටින්නෙ...තව කෙසෙල් කැනකින් වචනෙ නැතුව කෙසෙල් කනකටම කියල දැම්මනම් හරි
     
    Last edited:

    s@dun193

    Member
    Jul 29, 2014
    696
    173
    0
    ඊලග ප්‍රශ්නය​




    3**5 = 27 නම් 5**3 = 35 නම්

    4++8 = 20 නම් 8++4 = 16 නම්

    (8**7)++9?​

    මට හිතෙන්නේ 90 කියලා. හැබැයි 5**3=45 උනොත් තමා උත්තරේ සෙට් වෙන්නේ.
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    මට හිතෙන්නේ 90 කියලා. හැබැයි 5**3=45 උනොත් තමා උත්තරේ සෙට් වෙන්නේ.

    නෑ ඔයිට වඩා ගැඹුරුයි මචෝ...උපකල්පනකුත් කරන්න වෙයි..එච්චර අමාරු නෑ හොදේ :no::no:
     
    Last edited:

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මොකුත් නොදා ඉන්න තරමට හොඳයි. එතකොට අපිට බැරි විත්තිය අහුවෙන්නෙ නෑනෙ. දන්නව වගේ ඉන්න ඕනේ :P
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    .ෙපාත් සාප්පු හිමියාෙග් ලාභය රුපියල් 30ක් නිසා පාඩුව රුපියල් 70යි.
     
    • Like
    Reactions: crazyasa

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    ඊලග ප්‍රශ්නය​




    3**5 = 27 නම් 5**3 = 35 නම්

    4++8 = 20 නම් 8++4 = 16 නම්

    (8**7)++9?​

    ( 5 + 2 + 2 ) 3 = 27
    ( 3 + 2 + 2 ) 5 = 35
    8*2 + 4 = 20
    4*2 + 8 = 16

    1 ---- > ( 7 + 2 + 2 ) 8 = 88
    2 ---- > ( 9 * 2 + 88 ) = 106
     

    rambolala

    Active member
  • Jun 5, 2013
    252
    38
    28
    ඊලග ප්‍රශ්නය​




    3**5 = 27 නම් 5**3 = 35 නම්

    4++8 = 20 නම් 8++4 = 16 නම්

    (8**7)++9?​
    how I got 106
    in 3**5=27 and 5**3=35 , just add 4 to the second number and multiply with the first number

    3**5=27 ----- 3 x (5+4) =27
    5**3 =35----- 5 x (3+4) = 35

    in 4++8 =20 and 8++4 = 16 , multiply the second number by 2 and add to the first number
    4++8 =20 ----- 4+(8 x2 ) =20
    8++4=16 ----- 8+(4x2) =16

    using the above arguments
    (8**7)++9
    (8 x (7+4) ) ++9
    88++9
    88+ (9x2)
    106
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මචන්, මේකෙ අල්ලපු ගෙදර, එහා පැත්තෙ ගෙදර කිව්වට හොයා ගන්න අමාරුයි නේද? වම් පැත්තද දකුණු පැත්තද කියල දැනගන්නෙ කොහොමද?:oo:

    පළෙවනි ෙගදර
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    1.එක්තරා පාරක ගෙවල් පහක් තියෙනවලු.
    2.ඒවා පාට කරලා තියෙන්නේ එකිනෙකට වෙනස් පාට පහකින්.
    3.හැම ගෙදරකම මනුස්සයෙක් ඉන්නවලු.
    4.හැබැයි ගෙවල් පහේ මනුස්සයෝ අයිති ජාති පහකටලු.
    5.ඒගොල්ලෝ වැඩියෙන්ම බොන්න කැමති බීමත් වෙනස් ජාති පහක්ලු.
    6.බොන සිගරට් ජාතියත් වෙනස් ජාති පහක්ලු.
    7.සුරතලේට ඇතිකරන්නෙත් වෙනස් ජාති පහක සත්තුලු.



    ප්‍රශ්නය තමයි... කොයි ගෙදරද මාලුවෙක් සුරතලේට ඇති කරන්නෙ..?

    ඔය ටික විතරක් කිව්වට ඉතින් කාටවත් ඕක විසඳන්න බැහැ ඒකට පල්ලෙහා තියෙන උපකාරක අවස්තා යොදාගෙන උත්සාහ කරල බලන්න.



    බ්‍රිතාන්‍ය ජාතිකයා ඉන්නේ රතු පාට ගාලා තියෙන ගෙදර.
    ස්වීඩන් ජාතිකයා සුරතලේට බල්ලෙක් ඇතිකරනවා.
    ඩෙන්මාර්ක් ජාතිකයා බොන්න කැමතිම තේ.
    සුදු පාට ගාපු ගෙදරට අල්ලපු ගෙදර තමයි කොලපාට ගාපු ගේ.
    ඒක තියෙන්නෙ සුදු ගෙදරට වම් පැත්තෙන්.කොල පාට ගාලා තියෙන ගෙදර අයිතිකාරයා බොන්න කැමතිම කෝපි.
    Pall Mall කියන සිගරට් බොන මනුස්සයා කුරුල්ලෙක් සුරතලේට ඇති කරනවා.
    කහපාට ගෙදර මිනිහා බොන්නේ කියන Dunhill සිගරට්.
    ගෙවල් පහේ මැද තියෙන ගෙදර මනුස්සයා බොන්න කැමතිම කිරි.
    නෝර්වේ ජාතිකයා ඉන්න ගේ තමයි ගෙවල් පහේ පලවෙනි ගේ.
    සුරතලේට පූසො ඇතිකරන ගෙදරට එහා පැත්තෙ ගෙදර මිනිහා කැමතිම සිගරට් ජාතිය Blends.
    Dunhill සිගරට් වලට කැමති මිනිහගේ ගෙට අල්ලපු ගෙදර මිනිහා අශ්වයෙක් ඇති කරනවා.
    එක මිනිහෙක් බියර් බොන ගමන් Blue Master සිගරට් බොනවා.
    ජර්මන් කාරයා බොන්නේ Prince කියන සිගරට්.
    නිල්පාට ගෙදරට අල්ලපු ගෙදර තමයි නෝර්වේ ජාතිකයා ඉන්නෙ.
    එක මිනිහෙක් වතුර බොද්දී අල්ලපු ගෙදර මිනිහා Blends සිගරට් බොනවා.
    පළෙවනි ෙගදර