එන්න අපේ ක්‍රිකට් විරුවන්ට සුබ පතන්න
අපේ කොල්ලෝ මේපාර කප් එක ලංකාවට ගේනවා එක සුවර් බොහෝ දෙනෙකුගේ මුවග පසුගිය මාසය පුරාවටම
රැදුණු වදන් පෙළක් දහසකුත් බලාපොරොතු නොව එකම සිහිනයක් ගැන හිත තබාගෙන දෑස් දල්වා මිලියන 20 ජනතාව
බලා සිටියා .
නමුත් අවසානයේ අපිට අනුශුරයන් විදිහට තරගය අවසාන උනා
ලංකාවේ තිබ්බ තරග හැම එකකටම දහස් ගණනින් මුදල් ගෙවාගෙන අපේ ක්‍රීඩා ලෝලීන් තරග බලන්න ගියේ හුදෙක්
විනෝද සදහාම පමණක් නොවේ ජය වෙනුවෙන් දිරි දෙන්න පසුබසින අවස්ථාවල් වලදී ලංකාවේ නම කියල කෑගහල
අපේ කොල්ලෝ ටිකට පන දෙන්න
ඉතින් එවිදිහට කැපවුන අපේ ක්‍රීඩා ලෝලීන්ට මුළු රටම ගරු කරනවා
අපේ කණ්ඩායම සංග ඇතුළු සියලුම දෙනා අපිට ජය ගෙන්න ගොඩක් වෙහෙසුනා
මසකට වැඩි කලක් රටවල් තුනක් අතර ගුවන් ගමන් වල යෙදෙමින් පුහුණු කටයුතු කරමින්
ඔවුන් දැක්වූ කැපවීම අති මහත්
වැරදීම් සිදුවුණා උඩ පන්දු ගිලිහුනා පන්දුව රැක ගන්න බැරිඋනා
නමුත් ඒවායින් පන්නරය ලබමින් අපිට අවසානය දක්වා එන්න පුළුවන් උනා
මොකද අපේ කණ්ඩායම තමයි කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කරපු නිසා
මොකක්දෝ අවාසනාවකට අපේ කණ්ඩායමට අවසාන තරගයේදී සියලු අංශ පරි පුර්ණ විදිහට
ගොඩනග ගන්න බැරි උනා
ඉතින් දැන් එය සිදු වෙලා අවසන් මාධ්‍ය හමුවේදී සංග වැදගත් කතාවක් කිව්වා
අපේ පරාජය අපි කණ්ඩායමක් විදිහට සියලු දෙනාම වගකියන බව
ලෝක කුසලානයේ සහභාගී උනා රටවල් වල නායකයින් අතරින් අංක එක අපේ සංග කියල බොහෝදෙනෙක් පැවසුවා
පරාජයන් ගැන දැන් කතාකරා ඇති දැන් අපිට ලංකාවේ ක්‍රිකට් වලට අලුත් පණක් ලැබුන මොහොතක්
ඉතින් ඊලගට එන තරග සංචාරයන් වලදී හොදින් ක්‍රීඩා කරලා ඊලග වසරේදී ලංකාවේ පැවැත්වෙන 20:20ලෝක කුසලානය
අපේ දෙරණේ ඉහලට ඔසවන්න සංගා ඇතුළු සියලු දෙනාට ශක්තිය සහ වාසනාව ලැබේවා කියල පතමු
එළකිරියේ සියලු දෙනාම එකතු වෙන්න
ඒ මගේ පැතුමයි

Last edited: