එන්න එකක් ගන්න යාලුවනේ ප්‍රින්ටරයක් ගන්නඔනා,ඉන්ක් ගනන් අඩු එක්ක් හරි,ඉන්ක් රීෆිල් කලාට අව්ලක් වෙන්නැති එකක් හරි වෙන්න ඔනා,ඔයගොල්ලො යුස් කරන එවගේ විස්තර මෙතන දාන්න,අපි හැමොටම වැදගත්වේවි ඉස්තුති inkwala ganai,printer eke ganai puluwannam danna