එන්න එකක් ගන්න

Sachinth

Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    එන්න එකක් ගන්න

    යාලුවනේ ප්‍රින්ටරයක් ගන්නඔනා,ඉන්ක් ගනන් අඩු එක්ක් හරි,ඉන්ක් රීෆිල් කලාට අව්ලක් වෙන්නැති එකක් හරි වෙන්න ඔනා,ඔයගොල්ලො යුස් කරන එවගේ විස්තර මෙතන දාන්න,අපි හැමොටම වැදගත්වේවි

    ඉස්තුති


    inkwala ganai,printer eke ganai puluwannam danna
     

    plw

    Active member
  • Oct 18, 2008
    603
    70
    28
    37
    Tangalle
    Machan EPSON L100 Printer eka ganin. Full Color A4 print ekakata cost wenne Rs 04 wage. Hebei Printer Eka Rs 25000 Wage Wenawa
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,533
    5,752
    113
    podi podi wad walatanam
    canon ip 2772 printer 1ka 4100 yie :) , free cartilage 2kma labenawa (company yen bageta purawapu :P )
    nathnam black 2300+ color 3200+ :(