එන්න තමන්ගේ අනාගතය දැන ගන්න....!!!!!!

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    1990 08 වෙනි මස 12 වෙනිදා
    උදෑසන 7 20ට
    රත්නපුරදී මේ පිංවත් කුමරු මෙලොව එලිය දුටු වගනම්
     

    JagathRR

    Member
    Apr 26, 2012
    348
    23
    0


    සිංහ ලග්න හිමි ඔබගේ කේන්ද්‍රය
    අනුව පලාපල විස්තර මෙසේය.

    ඔබේ ලග්නාධිපතියා ඉන්නේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන 11 වැනි භාවයේ සම බලයෙන්. ජීවිතේ ඔබ විසින් ගන්නා තීරණ වල සාර්ථක භාවය වැඩි කිරීමට මේ පිහිටීම බෙහෙවින් ඉවහල් වෙනවා.ඇතැම් තීරණ වැරදි යයි ඔබ සිතුවත් වෙනයම් අනර්ථයක් සිදු වීමට සිදු වීම වලකාලීමට ඔබ ස්වාධීනව ගත් තීරණ මූලික වෙනවා. සියලුම අරිෂ්ට යෝග බංග වෙන යෝගයක්ද මෙමගින්ම යෙදෙනවා. අනතුරක් වෙන්න තියෙනවා නම් මොනයම් විදියකින් හරි ඒක වලක්වන්න මේ පිහිටීම ඉවහල් වෙනවා. වෙන අනතුරක් සිහිනෙන් හරි පෙන්නනවා.

    ඕක මේ පුද්ගලයට විතරක් අදාල නැනේ
    අපි ඕනේ කෙනෙක් වැරදි කියල හිතන තීරණ සමහර වෙලාවට හරියනවා
    අනතුරු වෙච්ච අය ඒක කලින් හීනෙන් පෙනුන කියන එක සාමාන්‍ය දෙයක්
    මොකද අපිට හීනෙන් අනන්තවත් දේවල් පේනවා



    රවි බුධ සිකුරු කේන්දරයේ සියලුම ලැබීම් පෙන්නන 11 වැනි භාවයේ සංයෝග වෙලා තියෙනවා. මෙය යහපත් පිහිටීමකි. සාපේක්ෂව මෙය සැප විඳීමට ආසක්ත බවක් දක්වන යෝගයක් නමුත් සුලබව දක්නට ලැබෙන යෝගයක්. මෙහිදී බුද්ධි කාරක බුධ ග්‍රහයා ස්වක්ෂේත්‍ර බලයෙන් රවි හා යෝග වී සිටීම තුලින් පන නැගෙන බුධ ආධිත්‍ය යෝගය බලවත් වෙනවා. සාමාන්‍ය බුද්ධිය අතින් ඉතා ඉහල මට්ටමක ඉන්න පුද්ගලයෙක්.

    ඔක්කොම බයිලා ටික කිව්වේ මේ මනුස්සයට සාමාන්‍ය බුද්ධියක් තියනව කියන්නද ?
    මොකද ඔය කියල තියෙන්නේ මෙයාට සාමාන්‍ය හොද බුද්ධියක් (අනිත් හැමෝටම වගේ ) තියනවා කියලයි



    කේන්දරයේ ශනි 4 වෙනි භාවයේ සතුරු බලයෙන් පිහිටා තිබේ. ඔබ ඇතැම් විට දැඩි ලෙස සැර පරුෂ අදහස් වලින් යුත් පුද්ගලයෙක් වෙනවා. එය පාලනය කර ගත යුත්තේ මේ හේතුව නිසාම ඇසුරු කරන්නන් අතර ඔබ අප්‍රසාදයට පත් වීමේ ඉඩ කඩක් පෙන්වන නිසා.

    තරහ ගිහින් කෑ ගැහුවම මිනිස්සු තරහ වෙනවා
    අපි තරහ පාලනය කරන් හිටියම එහෙම නැ
    ඕකත් මිනිස්සු අතර සාමාන්‍ය දෙයක්



    පුන්‍යයස්තානයේ ගුරු මිත්‍ර බලයෙන් සිටීමෙන්ම ඔබේ පෙර පින් බලය විදහා දැක්වෙනවා.

    මෙවන් පුණ්‍යවන්ත කේන්දර හිමි ඔබ මේ වන විට ගත කරමින් පවතින්නේ රවි මහා දසාවේ ශනි අතුරු දසාවයි.එය 2013/02/13 දක්වා පවතිනවා. මේ කාල සීමාව අතර තුර ඔබ විශේෂයෙන්ම ඔබේ පවුලේ සමගිය පවත්වාගෙන යාමට උත්සුක විය යුතුය. මක් නිසාද යත් මේ කාලවකවානුව ඔබේ සමීප ඥාතීන් සමග ඔබේ අමනාප විය හැකි කාලයක් බැවිනි

    අපි හැමෝම කවුරුහරි ඥාතීන් එක්ක තරහ වෙලා ඉන්නවා ගොඩක් වෙලාවට
    එක ග්‍රහ පිහිටීමක් නිසා නෙමේ
    මිනිස්සු අතර සුලබ දෙයක්
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    1988-11-22
    4.26 AM
    jayawardanapura hospital

    machan puluvan nam mage wedding 1k kohoma veida ? first love 1kma marry karaida ? maraka apala hv da ?
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    2ewz6dk.png
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,906
    1,568
    113
    1988.05.29
    6.40 pm
    kurunrgala

    thank you..mage ekath balala denawada..?plzzzzzzzzzzzzzz

    Astrologer meyath den ne neda​

    ------ Post added on Sep 26, 2025 at 10:01 AM