එන්න පොඩි FUN එකක් ගන්න
රීපෝස්ට්ද දන්නේත් නෑ..හැමෝම ට්රයි කරන්න පොඩි අරකක් ගන්න..
.
.
.
.
ඔයාලා අහල තියෙන ප්රස්ථා පිරුලක දෙවෙනි පදය පටන් ගන්න තැනට "අරක"
කියලා දාලා පෝස්ට් කරමුද ?
උදා : ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ
වක්කඩේ අරක හැංගුවා වගේ
ගහ දන්න අයට අරක කඩා පෑවා වගේ
නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ
.
.
.
ඔයාලා අහල තියෙන ප්රස්ථා පිරුලක දෙවෙනි පදය පටන් ගන්න තැනට "අරක"
කියලා දාලා පෝස්ට් කරමුද ?උදා : ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ
වක්කඩේ අරක හැංගුවා වගේ
ගහ දන්න අයට අරක කඩා පෑවා වගේ
නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ
රීපෝස්ට්ද දන්නේත් නෑ..හැමෝම ට්රයි කරන්න පොඩි අරකක් ගන්න..