එන්න පොඩි FUN එකක් ගන්න

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එන්න පොඩි FUN එකක් ගන්න

.
.
.
.
ඔයාලා අහල තියෙන ප්‍රස්ථා පිරුලක දෙවෙනි පදය පටන් ගන්න තැනට "අරක" :angry: :angry: :angry: :D :D :D කියලා දාලා පෝස්ට් කරමුද ?


උදා : ඉබ්බගෙන් අරක ඉල්ලුවා වගේ
වක්කඩේ අරක හැංගුවා වගේ
ගහ දන්න අයට අරක කඩා පෑවා වගේ
නටන්න බැරි මිනිහට අරක ඇදයි වගේ


රීපෝස්ට්ද දන්නේත් නෑ..හැමෝම ට්‍රයි කරන්න පොඩි අරකක් ගන්න..
 
  • Like
Reactions: TakurZ