එන්න පොඩි FUN එකක් ගන්න

TakurZ

Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    අනුන්ගේ පහනින් අරක බලනවා වාගේ.
    යුද්දෙට නැති කඩුව අරක කොටන්නද?
    නංගි පෙන්නලා අරක දෙනවා වාගේ.
    අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ
    කන කොකාගේ අරක පේන්නේ ඉගිලෙනකොටලු.
    නටපු නැටුමකුත් නෑ, අරකෙ පළුවකුත් නෑ.
    ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අරක ලොකු වුනා වාගේ.
    ගිලීමලෙත් ඇත අරක සුද්දෝ.
    උඩ පැන්නොත් අරක වැටේ.
    හිඟන්නාගේ අරක වාගේ.
    හිත ඇත්නම් අරක කුඩාද.
    කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
    අනුන්ට කල දේ අරකට පලදේ

    :P


    එල එල මම එෆ්බී එකෙත් මේ වගේ සිද්දියක් දැක්කා:D
     
    • Like
    Reactions: sudu pusa

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අනුන්ගේ පහනින් අරක බලනවා වාගේ.
    යුද්දෙට නැති කඩුව අරක කොටන්නද?
    නංගි පෙන්නලා අරක දෙනවා වාගේ.
    අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ
    කන කොකාගේ අරක පේන්නේ ඉගිලෙනකොටලු.
    නටපු නැටුමකුත් නෑ, අරකෙ පළුවකුත් නෑ.
    ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අරක ලොකු වුනා වාගේ.
    ගිලීමලෙත් ඇත අරක සුද්දෝ.
    උඩ පැන්නොත් අරක වැටේ.
    හිඟන්නාගේ අරක වාගේ.
    හිත ඇත්නම් අරක කුඩාද.
    කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
    අනුන්ට කල දේ අරකට පලදේ

    :P


    එල එල මම එෆ්බී එකෙත් මේ වගේ සිද්දියක් දැක්කා:D
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    nOoB_SL

    Well-known member
  • Mar 21, 2013
    2,127
    280
    83
    බෝඩරේ
    හිසේ රුදාවට අරක මාරුකලා වගේ :oo:
    යුද්දෙට නැති කඩුව අරක කොටන්නද?:rolleyes:
    ඉගුරු දීල අරක ගත්ත වගේ:rofl:
    වදින්න ගිය දේවාලේ අරකට කඩා වැටුන වගේ:baffled:
    ගහෙන් වැටුන මිනිහගෙ අරක ඇනුන වගේ :angry:
    පයේ බරවායට අරකෙ බෙහෙත් බැන්ද වගේ:D
    පිස්සිගෙ අරක වගේ:no:
    වදුරාගේ සිරිත අරක අතගෑමයි :confused:
    ගමයාගෙ අරක වගේ :yes:
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    reputation_neg.gif
    එන්න පොඩි FUN එකක් ගන්න 06-15-2013 10:48 PM keep posting dumbstar

    mokada oi me :lol:
     
    • Like
    Reactions: sandun36

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    සිරා ආතල් බං:lol:

    :D :D ඔව් බන් පූසෝ


    එක හු.......ක් මගේ රෙප් කපලා සිංහල ජෝක් එකට් අගන්න එපා කියලා..ඌ හිතාගෙන ඉන්නේ මේ ත්‍රෙඩ් එක නිසා සිංහල නැති වෙයි කියලා වෙන්න ඇති.යකෝ මේකේ ජොලියත් එක්කම අමතක වෙලා තිබුන සිංහල මතක් කරන්නේ..
     
    • Like
    Reactions: Mr.Truth

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :D :D ඔව් බන් පූසෝ


    එක හු.......ක් මගේ රෙප් කපලා සිංහල ජෝක් එකට් අගන්න එපා කියලා..ඌ හිතාගෙන ඉන්නේ මේ ත්‍රෙඩ් එක නිසා සිංහල නැති වෙයි කියලා වෙන්න ඇති.යකෝ මේකේ ජොලියත් එක්කම අමතක වෙලා තිබුන සිංහල මතක් කරන්නේ..

    reputation_neg.gif
    එන්න පොඩි FUN එකක් ගන්න 06-15-2013 11:07 PM උඹලා හම්බයන්ට රෙදි උස්සන් බැන්නට උඹලාම ත&#3512
    මේ තියෙන්නේ ගොන් ආතල්:P
     

    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    ගෑනුන්ගේ අරක හැදී මිටේ

    පුහුල් හොරා අරකෙන් දැනේ

    උනහපුලුවාට උගේ අරක මැනිකක්ලු :P

    අන්දරේ අරක කෑවා වගේ

    හැදෙන ගහ අරකෙන් දැනේ

    මේක දීලා අරක ගත්තා වාගේ :P

    කටුස්සගේ කරේ අරක බැන්දා වගේ

    අරක කාපු උගුඩුවා වගේ

    නරක වෙලාවට අරකත් පත්තු වෙනවලූ :P

    :yes: :yes: :yes: :yes: :yes: :yes: