අරක අස්සේ නයි දාගෙන කනවා කියල කෑ ගහනවාවඳින්න ගිය දේවාලේ අරකට කඩන් වැටුන වගේ...![]()

හොලාගෙ අම්මගෙන් අරක ඇහුවා වගෙ...අරක අස්සේ නයි දාගෙන කනවා කියල කෑ ගහනවා![]()



අනුන්ගේ පහනින් අරක බලනවා වාගේ.
යුද්දෙට නැති කඩුව අරක කොටන්නද?
නංගි පෙන්නලා අරක දෙනවා වාගේ.
අඬන්න ඉන්න මිනිහට අරකෙන් අනින්නා වාගේ
කන කොකාගේ අරක පේන්නේ ඉගිලෙනකොටලු.
නටපු නැටුමකුත් නෑ, අරකෙ පළුවකුත් නෑ.
ඉස්සරින් ආපු කනට වඩා පස්සේ ආපු අරක ලොකු වුනා වාගේ.
ගිලීමලෙත් ඇත අරක සුද්දෝ.
උඩ පැන්නොත් අරක වැටේ.
හිඟන්නාගේ අරක වාගේ.
හිත ඇත්නම් අරක කුඩාද.
කපන්න බැරි අරක ඉඹිනවා වාගේ.
අනුන්ට කල දේ අරකට පලදේ
එල එල මම එෆ්බී එකෙත් මේ වගේ සිද්දියක් දැක්කා
















සිරා ආතල් බං![]()
ඔව් බන් පූසෝ![]()
ඔව් බන් පූසෝ
එක හු.......ක් මගේ රෙප් කපලා සිංහල ජෝක් එකට් අගන්න එපා කියලා..ඌ හිතාගෙන ඉන්නේ මේ ත්රෙඩ් එක නිසා සිංහල නැති වෙයි කියලා වෙන්න ඇති.යකෝ මේකේ ජොලියත් එක්කම අමතක වෙලා තිබුන සිංහල මතක් කරන්නේ..
මේ තියෙන්නේ ගොන් ආතල්එන්න පොඩි FUN එකක් ගන්න 06-15-2013 11:07 PM උඹලා හම්බයන්ට රෙදි උස්සන් බැන්නට උඹලාම තම![]()

ගෑනුන්ගේ අරක හැදී මිටේ
පුහුල් හොරා අරකෙන් දැනේ
උනහපුලුවාට උගේ අරක මැනිකක්ලු![]()
අන්දරේ අරක කෑවා වගේ
හැදෙන ගහ අරකෙන් දැනේ
මේක දීලා අරක ගත්තා වාගේ![]()
කටුස්සගේ කරේ අරක බැන්දා වගේ
අරක කාපු උගුඩුවා වගේ
නරක වෙලාවට අරකත් පත්තු වෙනවලූ![]()

අරකට ඇති වැඩකුත් නෑ
හෙමින් ගමනකුත් නෑ