එන්න_අපි_වෙඩි_තියමු

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මෙ තියෙන්නෙ ලොකෙ ඉස්සල්ලම හදපු මොඩන් ටයිප් බඩු


    COLT 1911
    Colt_1911_Military.jpg


    Mouser C96
    Mauser_c96_cone_hammer.jpg


    Parabellum 1908
    450px-LugerP08Pistol.jpg
     
    Last edited:

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    කොයි එකද ?? :rofl::rofl:
    මෙන්න මේක:D
    66351990.jpg
    මේ වගේ එකක් තියනවා හදලා තියෙන්නේ මී හරකෙක්ගේ අඃ කෑල්ලකින්... එකට කියන්නේ
    අං කිරිච්චිය එහෙමත් නැත්නම් කලා කිරිඤ්ඤ කියලා. ඕකක් තියනවා ලග තියනවා කියලා දන්නා කෙනෙක් මේ ආත්මෙදි ලගට නම් එන්නේ නැහැ. එකක් දුන්නොත් දත් ටික බිම, නැත්නම් බඩේ. ඕකක් අතේ දාගෙන පොඩ්ඩක් ඔලුව අතගෑවත් සතියක් විතර යනකල් හරිම සනීපයි. :P:P:P
     
    • Like
    Reactions: ~Titi~

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මෙන්න මේක:D
    66351990.jpg
    මේ වගේ එකක් තියනවා හදලා තියෙන්නේ මී හරකෙක්ගේ අඃ කෑල්ලකින්... එකට කියන්නේ
    අං කිරිච්චිය එහෙමත් නැත්නම් කලා කිරිඤ්ඤ කියලා. ඕකක් තියනවා ලග තියනවා කියලා දන්නා කෙනෙක් මේ ආත්මෙදි ලගට නම් එන්නේ නැහැ. එකක් දුන්නොත් දත් ටික බිම, නැත්නම් බඩේ. ඕකක් අතේ දාගෙන පොඩ්ඩක් ඔලුව අතගෑවත් සතියක් විතර යනකල් හරිම සනීපයි. :P:P:P
    apoiii :no::baffled:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,612
    113
    Auckland
    මොකද නිකන් මඤ්ඤං වෙලා වගේ :P . මෙව්ව පොඩි කෑලිනෙ මෙන්න ලොවෙත් නැති සිරාම බඩු :rofl:
    මෙකෙන් ගැහුවොත් සදා සොත්ති :no: :no:

    schwerer gustav
    8023489471_4ccd4c27a7_z.jpg


    Dora
    tumblr_m5xx5r2niW1qii7moo1_1280.jpg
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    මම නම් මේවගේ දේවල් වලට පොඩ්ඩක්වත් ආස නෑ,,,.. ඒ වුනාට අපේ එළකිරි පිරිමි පාර්ශවය මේවට ආස ඇතිනේ ......ඔන්න ඒ නිසයි ඔයාලට මම දැකපු පින්තූර වගයක් බලන්න දැම්මේ..දැන් බලන්නකෝ හොඳද කියලා..... : )

    :eek:
     

    sampat1980

    Banned
    Mar 25, 2013
    515
    51
    0
    මම නම් මේවගේ දේවල් වලට පොඩ්ඩක්වත් ආස නෑ,,,.. ඒ වුනාට අපේ එළකිරි පිරිමි පාර්ශවය මේවට ආස ඇතිනේ ......ඔන්න ඒ නිසයි ඔයාලට මම දැකපු පින්තූර වගයක් බලන්න දැම්මේ..දැන් බලන්නකෝ හොඳද කියලා.....
    :
    ඔයා ආස නැත්තේ මේ වගේ දිග ඒවාටද .බයද ඔයා
     
    Last edited: