එන සතියෙ මගෙ 𝗕𝗶𝗿𝘁𝗵𝗱𝗮𝘆 එක (2️⃣7️⃣ᵗʰ) ඔපිස් එකේ උන්ට මොනාද දෙන්න හොඳ 🤷🏻‍♂️🍰❔

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    හරි මන් නොදී ඉස්සරහට එන බර්ත්ඩේ වලට උන් දෙන්න ගත්තොත් කොහොමද?
    ubala office eke culture eka birthday party dena eka nam ubatath denna wenawa. ehema culture ekak nathnam ehema ekak hadaganna yanna epa.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ubala office eke culture eka birthday party dena eka nam ubatath denna wenawa. ehema culture ekak nathnam ehema ekak hadaganna yanna epa.
    මන් කලින් දවසක මන් ඉපදිච්ච අවුරුද්දෙම එකෙක්ට කිව්වා මන් ඉපදුනේ ජනවාරි අහවල් දවසේ කියලා එතකොට ඌ කිව්වා එහෙනම් පාටි එකක් ඕනි කියලා
     
    • Sad
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    මන් කලින් දවසක මන් ඉපදිච්ච අවුරුද්දෙම එකෙක්ට කිව්වා මන් ඉපදුනේ ජනවාරි අහවල් දවසේ කියලා එතකොට ඌ කිව්වා එහෙනම් පාටි එකක් ඕනි කියලා
    edata niwaduwak dala gedara idapan 😂
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    edata niwaduwak dala gedara idapan 😂
    ඒකත් කරන්න හිතෙනවා... තාම ඉන්නේ ප්‍රොබේෂන් පීරියඩ් හින්දා නිවාඩු නොදා එදාට ඔපිස් එන්න විදිහක් නෑ කියලා WFH කිව්වනම් හරි නේද?
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    ඒකත් කරන්න හිතෙනවා... තාම ඉන්නේ ප්‍රොබේෂන් පීරියඩ් හින්දා නිවාඩු නොදා එදාට ඔපිස් එන්න විදිහක් නෑ කියලා WFH කිව්වනම් හරි නේද?
    ow wfh dala gedara idapan.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    ow wfh dala gedara idapan.
    මන් ගියපාර කරේ එහෙම. බර්ත්ඩේ එක දවසෙ WTF දාලා ගෙදර හිටියා පහුවෙනිදා brownies අරන් ඔපිස් ගියා
    math january :D
    එහෙනම් මන් වගේම කලින් අවුරුද්දේ ඉපදිච්ච උන් එක්ක ඉන්න ඇත්තෙ?
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Pizza hut, mc wage gihilla treat ekak denna wade iwarai ne
    Owa puruddata thiya ganna epa ita passe hama birthday eka katama denna wenawa
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,451
    36,379
    113
    මැදමහනුවර
    Ow ehenam mama watenne mata wada younger ayath ekka ne
    අපි එක්කත් හිටියා ඉන්ද්‍රජිත් කියලා එකෙක් ඌ ඉපදිලා තියෙන්නෙත් 31 හැබැයි දෙසැම්බර්
    ow ehema karapan
    හා එහෙනම් මං WTF දාලා එදාට ගෙදර ඉඳන් වැඩ කරන්නම්
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    වහා බෝතල් ටිකක් ගෙනිහින් ඔෆිස් එකේ සේරටම එක ගානේ දීපන්. දීලා උබත් එකක් බීපන්. මල කරුමයක් උනානේ යකෝ මේක