එපා වෙලා බ්ං

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    ඔන්න බලපල්ල තව ටිකකින් මූ කියනව
    දැං ඔක්කොම හරි
    පට්ට ආතල් කියල 😅
    හිතේ තියෙන තුවාලෙ සැරව ගැලුවට පේන්නෙ නෑනෙ
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,102
    9,926
    113


    Athe parak gahala nidaganin ban
    ------ Post added on Apr 23, 2024 at 10:26 PM
    200w.gif
     
    • Haha
    Reactions: Voldemort Bro

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,967
    113
    කිරියෙ ඉන්න උන් පට්ටම හොද open minded set එකක්ම ඉන්නවා බන්, උබේ ප්‍රශ්නෙ කියලා හිත නිදහස් කරගනින්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    හිතේ තියෙන තුවාලෙ සැරව ගැලුවට පේන්නෙ නෑනෙ
    ඉතිං බං උඹ මටම එහෙම කියල තියෙනවනෙ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    දැං උදේ කොහොමද උඹට?
    දැං හොදයි නේ...
    රෑට බොන බේත් 7 වෙද්දි බීපන්
    එතකොට වෙලාවට නිදිමත එනව
     
    • Like
    Reactions: 2by2

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    prashne mokakda kiyapan ponnayo?????
    ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි
    මොන රිමෝට්ද බං
    උඹ හිතෙන් මවා ගන්න විකාර ඕව

    prashne mokakda kiyapan ponnayo?????
    මේ ඔයා මේ මනුස්සයගෙ ප්‍රශ්න තව වැඩි කරන්නෙ නැතුව පොඩ්ඩක් පැත්තකට වෙලා ඉන්නවද...
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    මොකෝ කේස් එක උබ ඒ ලෙවල් නෙහ්? ඔය කාලෙ මොන ප්‍රශ්නද බන්
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,003
    1
    43,378
    113
    මොකෝ කේස් එක උබ ඒ ලෙවල් නෙහ්? ඔය කාලෙ මොන ප්‍රශ්නද බන්
    හැමෝම එක වගේ නැනෙ..
    එයාලට විවිධ ප්‍රශ්න තියෙනව
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඕව කියල වැඩක් නෑ බ්ං ඩොකාගෙ අතේ රිමෝට් එක ආයෙත් 10 -11 වෙද්දී අමාරුයි

    kiyala wedak nethnam pakatada ponnayo thread dala adanne???