එයාටෙල් කපල් සිම්
මගේ ගාව එයාටෙල් කපල් සිම් එකක් තියන්වා විකුනන්න..මේක මම ටික කලක් පාවිච්චි කරපු එකක්...මට සිග්නල් අවුල් ඒකයි විකුනන්නේ..(මම ඩයලොග් පැකේජ් එකක් ගත්තා..)
සිම් දෙක අතරේ සම්පූර්ණයෙන්ම කතා කරන්න Free..
මැසෙජ් ශත 10 කපල් එක අතරේ..
මාසෙට Rs.300/= (එකත් Talk Time එකක් විදියට යූස් කරන්න පුලුවන්..)
ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න...