එයාටෙල් කපල් සිම්

SaLiTHaS77

Well-known member
  • එයාටෙල් කපල් සිම්

    මගේ ගාව එයාටෙල් කපල් සිම් එකක් තියන්වා විකුනන්න..මේක මම ටික කලක් පාවිච්චි කරපු එකක්...මට සිග්නල් අවුල් ඒකයි විකුනන්නේ..(මම ඩයලොග් පැකේජ් එකක් ගත්තා..)

    සිම් දෙක අතරේ සම්පූර්ණයෙන්ම කතා කරන්න ‍Free..
    මැසෙජ් ශත 10 කපල් එක අතරේ..
    මාසෙට ‍Rs.300/= (එකත් Talk Time එකක් විදියට යූස් කරන්න පුලුවන්..)


    ගන්න කැමති කෙනෙක් ඉන්නව නම් මට PM එකක් දාන්න...
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    අනිව ගන්නව කෙල්ලක් හිටියනම්...දැන් ඉන්නෙ වයිෆ් නෙහ් :lol:
    බම්ප්෴

    එහෙනම් උඹ ගනින්.... දෙන්නට බැරියැ ගෙදර ඉඳං කතා කරන්න... calls free නේ....:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    කොහොමද වෙන නම්බර්ස් වලට කෝල් වලට ගණන්.....?? ඔය නම්බර්ස් දෙක මැක්සා ඒවාද.....?? එහෙම නම් ඕවාට කියන ගාන PM කරන්නෝ..... :yes: :)