එයාටෙල් වල ලේට් නයිට් ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
එයාටෙල් වල ලේට් නයිට් ?

සිඞ්හලු..
එයාටෙල් වල ලේට් නයිට් කියල ඩේට දෙන්නෙ ඒව පාවිච්චි කරන්න පුළුවන් කීයෙ ඉඳන් කීය වෙනකංද ? :eek: :eek:
D95 දැම්මාම ලේට් නයිට් කියල වැඩිපුර 250MB හම්බවුනා :shocked: :shocked:
වෙලාවක් කියල නෑ :no: :no:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    හච් 99ට ගෙගා එකක් දෙනවා ඒක නම් 7ට
    ඇහැරුනත් සෝම්බි පැටියට යූස් කලෑකි.....මන් 2014 දි වගේ ඕක
    තමා අවශ්‍යම සොෆ්ට්වෙයා කෑල්ලක් එහෙම ඇදගන්න යූස් කලේ :love:
     

    comsec

    Member
    Jun 22, 2006
    635
    22
    0
    කතාව නම් ආර්යා ස්ටාර්ක්ටත් කෙලින්න එත් පාවිච්චි කරන්නේ හුලන්ටෙල් :lol: