එයාටෙල්_අලුත්_ඩේටා_පැකේජ්_එක

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,575
    2,396
    113
    2G වලින් කෝමද බන් එලකිරි එන්නෙ :growl::growl:

    Elakiri lite theme එක SLT limit උනහමත් හොදට load වෙනවා.. :yes:
    7kbps

    ebay & elakiri තමයි load වෙන එකම සයිට් 2 @ 7kbps :dull:
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඩයලොග් බොරු ඩේටා බඩගින්නක් කියල එකක් දීලා ඒක දාගෙන ඒක නිකන්ම 4න් එකේ ඉතුරු වෙනවා උන්ගෙ 4G වල පට්ට performance නිසා :growl::growl: ,,ඒ නිසා ඩයලොග් වලින් අනාත වෙලා ඉන්න අපිට 4න් එකට දාගන්න මේ පැකේජ් එක හොදටම ඇති වගේ :frown::frown:

    45 rs - 250mb anytime 100mb night time validity 5 days A2A sms 25

    95 rs - 550mb a.t 250mb n.t validity 21 days A2A sms 25

    190 rs - 1GB a.t 1GB n.t validity 30 days

    මම් මේක කිව්වෙ ලොකුවට ඩවුන්ලෝඩ් කරන අයට නෙමෙයි හොදේ,,එදා වේල හොයගන්න 4න් එකට පොඩි ඩේට පැකේජ් කෑල්ලක් දාන අහින්සක කොල්ලොන්ට කෙල්ලොන්ට :frown::frown:


    කොහොමද මචං අලුත් ජොබ් එක හොදයිද

    එයාර්ටෙල් එකේ පඩි පරක්කු වෙනවා කියල එකෙක් කිව්වා පොඩ්ඩක් හොයල බලපන්

    උබ ඔය පේමන්ට් එකේ ගහන් ඉන්න කුඩේ ගෙදර අරන් යනවද බං ?
     

    yazazb

    Active member
  • Mar 11, 2009
    380
    169
    43
    අනිත් ඒවත් එක්ක ගත්තම ඔකේ ඇති විශේෂ වාසියක් මටනම් පෙන්නේ නෑ
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1698215

    Etisalat New 20GB - 550 Data Package

    ----------------------------------------
    Mewa thamai danata Labama Pkg :cool:

    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB
    NIGHT TIME-3GB

    #) 5.5 GB - Monthly 300/=
    MONTHLY 5.5GB FREE
    DAY TIME-3.5GB
    NIGHT TIME-2GB

    Con : 072 - 10 52 466
     

    jk perera

    Well-known member
  • Dec 13, 2009
    11,731
    5,218
    113
    අපේ ගෙදර
    http://www.elakiri.com/forum/showthread.php?t=1698215

    Etisalat New 20GB - 550 Data Package

    ----------------------------------------
    Mewa thamai danata Labama Pkg :cool:

    Etisalat Special Data Packages

    #) 9 GB - Monthly 500/=
    MONTHLY 9GB FREE
    DAY TIME-6GB
    NIGHT TIME-3GB

    #) 5.5 GB - Monthly 300/=
    MONTHLY 5.5GB FREE
    DAY TIME-3.5GB
    NIGHT TIME-2GB

    Con : 072 - 10 52 466

    එටිසලාට් ටිකක් ලාබයි නම් තමයි... ඒත් ඕකුන් බොරු බිල් එවන්නේ බන්....