එයාටෙල්_අලුත්_ඩේටා_පැකේජ්_එක

great ace

Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    එයාටෙල්_අලුත්_ඩේටා_පැකේජ්_එක

    ඩයලොග් බොරු ඩේටා බඩගින්නක් කියල එකක් දීලා ඒක දාගෙන ඒක නිකන්ම 4න් එකේ ඉතුරු වෙනවා උන්ගෙ 4G වල පට්ට performance නිසා :growl::growl: ,,ඒ නිසා ඩයලොග් වලින් අනාත වෙලා ඉන්න අපිට 4න් එකට දාගන්න මේ පැකේජ් එක හොදටම ඇති වගේ :frown::frown:

    45 rs - 250mb anytime 100mb night time validity 5 days A2A sms 25

    95 rs - 550mb a.t 250mb n.t validity 21 days A2A sms 25

    190 rs - 1GB a.t 1GB n.t validity 30 days

    මම් මේක කිව්වෙ ලොකුවට ඩවුන්ලෝඩ් කරන අයට නෙමෙයි හොදේ,,එදා වේල හොයගන්න 4න් එකට පොඩි ඩේට පැකේජ් කෑල්ලක් දාන අහින්සක කොල්ලොන්ට කෙල්ලොන්ට :frown::frown:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඕකට වඩා ලාබෙට හච් එකේ පැකේජ් තියේ :yes: :yes:
    මාත් එයාටෙල් එක අතෑරල මාරු වුනා :yes: :yes:
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ඕකට වඩා ලාබෙට හච් එකේ පැකේජ් තියේ :yes: :yes:
    මාත් එයාටෙල් එක අතෑරල මාරු වුනා :yes: :yes:

    ඒකෙ බන් 39ට 220mb නෙහ්,,,මම් ගාව ඔක්කොම සිම් ටික තියෙ,,මාරු කරන පරක්කුව විතරයි hehe :lol::lol: උන්ගෙ අර 89 ට කොහෙද තියෙන එක නම් ලාබයි මචන් :dull::dull:

    Old story. තාම හැබෑවක් උනේ නෑ..

    ඔව් බන් ඕක දැන් කොයි කාලෙ ඉදන් කියන කතාවක් ද :growl::growl: ,,,ඩයලොග් එකෙන් හච් ගන්නවා කියලත් කිව්ව නේද ඒ කාලෙම
    :frown::frown:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    හච් ගනින් බන්
    2G පැකේජ් එක වාසියි FB යන්න එළකිරි එන්න වගේ දේවල් වලට :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඒකෙ බන් 39ට 220mb නෙහ්,,,මම් ගාව ඔක්කොම සිම් ටික තියෙ,,මාරු කරන පරක්කුව විතරයි hehe :lol::lol: උන්ගෙ අර 89 ට කොහෙද තියෙන එක නම් ලාබයි මචන් :dull::dull:

    ඔව් බන් ඕක දැන් කොයි කාලෙ ඉදන් කියන කතාවක් ද :growl::growl: ,,,ඩයලොග් එකෙන් හච් ගන්නවා කියලත් කිව්ව නේද ඒ කාලෙම
    :frown::frown:

    මා ගාවත් එටිසලාට් මොබිටෙල්හැර අනික් තුන තියේ. එයාටෙල් එක නම් දැන් අතෑරල දාල සති දෙක තුනක් වෙනව ඩයලොග් හච් තමා පාවිච්චි වෙන්නෙ :dull: :dull:

    2G වලින් කෝමද බන් එලකිරි එන්නෙ :growl::growl:

    හච් ගනින් බන්
    2G පැකේජ් එක වාසියි FB යන්න එළකිරි එන්න වගේ දේවල් වලට :D

    2G එකෙන් මොකද ඩෝ එලකිඉ එන්න බැරි මං මේ දැන් ඉන්නෙත් 2G එකෙන් :D :D
    පොඩ්ඩක් ස්ලෝව් තමා ඉතිං ඒ වුනාට ලාභයිනෙ :D :D
    මං 2G එකෙන් ටීවී සීරීස් වල එපිසොඩ් හිටං බාල තියේ :D :D

    Podi Silva - පොඩි සිල්වා;19042209 said:
    කියපන් අර 2G එකේ නම් හොරාට කපනවා

    ඔව් ඒකෙ හොරට කපන අවුලක් නම් තියෙනව තමා :oo: :oo:
    ඩ්‍රයිවර්ස් වල පෙන්නන්නෙත් 100 ක් වගේ ගියා කියල ඒ වුනාට sms එක ගහල බැලුවාම 200 ක් විතර කැපිල ඒත් ලාභයි බං 3G දාන්න ගියොත් දවසට 300ක්වත් යයි :no: :no:
     
    ඔව් ඒකෙ හොරට කපන අවුලක් නම් තියෙනව තමා :oo: :oo:
    ඩ්‍රයිවර්ස් වල පෙන්නන්නෙත් 100 ක් වගේ ගියා කියල ඒ වුනාට sms එක ගහල බැලුවාම 200 ක් විතර කැපිල ඒත් ලාභයි බං 3G දාන්න ගියොත් දවසට 300ක්වත් යයි :no: :no:

    ඕක 2GB තිවුනේ උබලා ඕක Use කරපු පාර 1GB කරා
    දැන් හොරාට කපනවා
    1GB කිව්වට දෙන්නෙ 650MB
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19042292 said:
    ඕක 2GB තිවුනේ උබලා ඕක Use කරපු පාර 1GB කරා
    දැන් හොරාට කපනවා
    1GB කිව්වට දෙන්නෙ 650MB

    උන්ගෙ සයිට් එකේ බලපං තාම 2GB කියල තියෙන්නෙ ඒ වුනාට 2G පැක්ස් පේජ් එකට ගිහිං බැලුවාම ඒකෙ තියෙන්නෙ 1GB කියල :dull: :dull:
    පාඩු ඇති බං :( :(
    උන්ටත් පාඩුයි අපිටත් පාඩුයි අනේ මන්ද ඉතිං :( :(
    හොරට කැපුවත් මීට වඩා ලාබ පැකේජ් එකක් නෑනෙ බං පාවිච්චි කරන්න :no::no:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    ඇයි බන් Etisalat 99/= ට

    700MB peak. 100MB off peak

    මේක තබා ලාබම