සමස්ත පාඩුව කෝටි 46,100 කි
ඒ අනුව මේ මුදලින් එක්කෝ
නෙළුම් කුළුණු 33 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
කොළඹ - කටුනායක හයි වේ 10 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
පෝට් සිටි 3 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
මත්තල ගුවන් තොටුපලවල් 17 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
හම්බන්තොට වරායන් 9 ක් සෑදිය හැක. එසේ නොමැති නම්
සියළු පහසුකම් සහිත් රෝහල් 35 ක් සෑදිය හැක.
අදාලත්වයක් නැනෙ, ඔය පාඩුව තියෙනවමයි කියමුකො,මහින්දටත් තිබ්බනෙ ඔක බුදු අම්මො පාඩුයි පාඩුයි පාඩුයි කියල විකුනල දාන්ඩ. විකුනල දාන එක නෙමේ බන් වැඩේ පවත්වාගෙන යන එක.විකුනන් කන්ඩ හරිම ලේසියි පව්ත්වාගෙන යන එකයි අමාරුව.
මචන් මට මේකෙ අදාලත්වය පොඩ්ඩක් කියල දෙනවද ??![]()
රනිල්ට කාර් ගන්ඩ යන මිලියන් 600 නුත් පෙට් ස්කෑන් යන්ත xxx ගන්ඩ පුලුවන්.PET Scan යන්ත්‍ර XXX ගත හැක
අදාලත්වයක් නැනෙ, ඔය පාඩුව තියෙනවමයි කියමුකො,මහින්දටත් තිබ්බනෙ ඔක බුදු අම්මො පාඩුයි පාඩුයි පාඩුයි කියල විකුනල දාන්ඩ. විකුනල දාන එක නෙමේ බන් වැඩේ පවත්වාගෙන යන එක.විකුනන් කන්ඩ හරිම ලේසියි පව්ත්වාගෙන යන එකයි අමාරුව.
ගං වතුරෙන්, නාය යාමෙන් දැඩි පීඩාවට පත්ව සිටින ලක්‍ෂ ගණනක් වූ ජනතාවට රජය විසින් වෙන් කර ඇත්තේ රුපියල් මිලියන 150ක් වුවත් අගමැතිවරයාට වාහන දෙකක් මිලට ගැනීම සඳහා මිලියන 600ක් වෙන්කර ඇති බව ජාතික නිදහස් පෙරමුනේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
පාලකයන් ජනතාවට සේවය කරන ආකාරය මින් පැහැදිලි වන්නේ යයිද ඔහු කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කීය.
අදට යෙදී ඇති විජයග‍්‍රහණයේ සමරුව ගැන අදහස් පල කරමින් ඔහු කියා සිටියේ උතුරේ ජනතාව ත්‍රස්තවාදීන් සිහිකරමින් පහන් දල්වද්දී දකුණේ ජනතාවගේ හිත් නොරිදෙන්නේදැයි නල්ලමලේ ආරක්‍ෂක ලේකම් පැහැදිලි කල යුතු බවයි.
සහජීවනයට බාධාවක් යයි කියමින් විජයග්‍රහණයේ සැමරුම නොපැවැවැත්වීම ගැන කනගාටු වන බවද ඔහු එහිදී පැවසීය.
ආ එහෙමද කියන්නෙ හකො විකුනගෙන කාපල්ලකො, වද පොනිලගෙ ආර්තික ඔස්තාර්කම විකුනන් කන එකනෙ, මහින්දටත් ඔනෙ නම් විකුනන් කන්ඩ තිබ්බ. මහින්ද ඒත් තියන් හිටිය ඒ අපේ දේට ආදරේ නිසා පොනිලට කොහෙන්ද අපේ කමක් පර ගෑතිය ඔක.හා විකුනපල්ලකො අපි බලාගනම් ඊට පස්සෙ.ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න මහින්ද වියදම් කලේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?

ඇ ගොබ්බයො මේ රට පාලනේ කරන්නෙ තාම මහින්දදහොඳම වාහන ටික මහින්ද යද්දී අරගෙන ගියා: අලුතින් වාහන ගැනීමට සිදුවුනා: රනිල්ගේ නිල රථය ගැන අනුරගේ චෝදනාවට අගමැති කාර්යාලයෙන් පිළිතුරු
හොර බල්ලා පැරදිලා ගෙදර යනකොටත් රටේ සම්පත් උස්සන් ගිහින් තියෙන්නේ.

නොදකින් වද පොනිල තියෙන නිවට කම තමා පේන්නෙ මේවගෙන්,gahana eva kivve??එයාර් ලන්කා කියන්නෙ මහින්ද වත් ම්යිත්රීවත් ,රනිල්වත් නෙමෙයි බන්
,උබ ගහන ඒවගෙ නම කියපන්කො මමත් ට්‍රයි කොරල බලන්න
![]()

ඇ ගොබ්බයො මේ රට පාලනේ කරන්නෙ තාම මහින්දදනොදකින් වද පොනිල තියෙන නිවට කම තමා පේන්නෙ මේවගෙන්,
ආ එහෙමද කියන්නෙ හකො විකුනගෙන කාපල්ලකො, වද පොනිලගෙ ආර්තික ඔස්තාර්කම විකුනන් කන එකනෙ, මහින්දටත් ඔනෙ නම් විකුනන් කන්ඩ තිබ්බ. මහින්ද ඒත් තියන් හිටිය ඒ අපේ දේට ආදරේ නිසා පොනිලට කොහෙන්ද අපේ කමක් පර ගෑතිය ඔක.හා විකුනපල්ලකො අපි බලාගනම් ඊට පස්සෙ.![]()
හොඳම වාහන ටික මහින්ද යද්දී අරගෙන ගියා: අලුතින් වාහන ගැනීමට සිදුවුනා: රනිල්ගේ නිල රථය ගැන අනුරගේ චෝදනාවට අගමැති කාර්යාලයෙන් පිළිතුරු
අගමැතිවරයාට නිල රථයක් ලබා ගැනීමේදී විශාල මුදලක් වැය කරන්නේ යයි කියමින් ජවිපෙ නායක අනුර දිසානායක මහතා පසුගියදා චෝදනා කළ අතර අගමැති කාර්යාලය විසින් සැබෑ තතු හෙලිකරමින් නිවේදනයක් නිකුත් කර තිබේ. අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන ඇමැති සාගල රත්නායක මහතාගේ අත්සනින් නිකුත් කරන ලද නිවේදනය සම්පූර්ණයෙන් පහත පළවේ.
ආරක්‍ෂිත වාහන 2ක සඳහා වන ගැනුම් මිල රුපියල් මිලියන 128 ක් පමණි. එය රජයට මුදල් වශයෙන් වැය වන ප්‍රමාණය යි. ඉතිරි මිලියන 468 රජයේ බදු ගාස්තුවයි. එය රජයේ එක් ගිණුමකින් අනෙක් ගිණුමකට යොමු කෙරෙන සංඛ්‍යා ලේඛනයක් විනා, සැබැවින්ම වියදම් වන මුදලක් නොවේ.
---------
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා 2015 අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය කාර්යාලය මගින් කිසිදු නිල රථයක් එතුමාට ලබා දී නොමැත. එතුමාගේ පරිහරණය සඳහා අග්‍රාමාත්‍ය කාර්යාලයේ කිසිදු නිල රථයක් හෝ ආරක්‍ෂක රථයක් ද නොතිබුණි. වික්‍රමසිංහ මහතා භාවිත කරනුයේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබා දුන් ආරක්‍ෂිත මෝටෝ රථ දෙකක් සහ ආරක්‍ෂිත ජීප් රථයකි. ජනාධිපති ලේකම් කාර්යාලය මගින් ලබාදී තිබුණේ තම සංචිතයේ තිබූ පරණ ආරක්‍ෂිත රථ බව මෙහිදී සඳහන් කළ යුතුය. ජීප් රථය 2006 වර්ෂයේ නිෂ්පාදිත එකක් වන අතර, මෝටෝ රථයක් 2012 වසරේ නිෂ්පාදිතය. අනෙක් රථය 2008 වසරේ නිෂ්පාදිතය. එම වාහනය සඳහා ආනයන විස්තර කිසිවක් නොතිබෙන බැවින් ලියාපදිංචි කිරීමට හෝ පරිහරණය කිරීමට ද නොහැකිය. මේ වාහනවල තත්ත්වය යහපත් නොවන අතර, නිතර නිතර අළුත්වැඩියාවන් කිරීමට ද සිදුවේ. 2015 ජනවාරි 09 වන දා සිට මේ දක්වා අළුත්වැඩියා සහ නඩත්තු කටයුතු සඳහා වැය කිරීමට සිදු වූ මුදල රුපියල් මිලියන 9.8 කි. මේ තත්වය මත වික්‍රමසිංහ මහතා බොහෝ අවස්ථාවල තම පුද්ගලික වාහනය භාවිත කරන අතර, ඒ සඳහා කිසිදු මුදලක් කාර්යාලය වෙතින් ලබා නොගනී.
ජනාධිපතිතුමාට හා හිටපු ජනාධිපතිවරුන්ට වාහන ලබාදීම ජනාධිපති ලේකම් කාර්යාලයේ වගකීමයි. නමුත් මෙම අවස්ථාවේදී ජනාධිපති ලේකම් කාර්යාලය ඉහත සඳහන් කරුණු අනුව ක්‍රියා කර ඇත. ජනාධිපති කාර්යාලයීය වාහන සංචිතයේ තිබූ ඉහළම තත්ත්වයේ සහ අනර්ඝතම ආරක්‍ෂිත වාහන හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ජනවාරි 08 වන දා පරාජයට පත් වී පිටව යන අවස්ථාවේදී රැගෙන ගිය බව මෙහි ලා සඳහන් කළ යුතුය. ඒ නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමන්ට භාවිත කිරීමට සිදු වුණේ ඉතිරිව තිබූ වාහන අතරින් හොඳ තත්ත්වයේ ඒවා ය. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියට සහ අග්‍රාමාත්‍ය වික්‍රමසිංහ මහතාට ලබා ගැනීමට තිබුණේ ඊළඟට තිබූ හොඳ තත්ත්වයේ වාහනය.
වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ලැබුණු වාහන නිතර නිතර අළුත් වැඩියාවන්ට භාජනය කිරීමට සිදුවන නිසාත්, අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් අගමැතිවරයා වෙත කිසිදු ආරක්‍ෂිත වාහනයක් ලබා දී නොමැති නිසාත් අගමැති කාර්යාලය වාහන මිලදී ගැනීම වරදක් නොවේ. එසේම අග්‍රාමාත්‍යවරයා වෙත ඇති ආරක්‍ෂක තර්ජන පිළිබඳව අගමැති ආරක්‍ෂක අංශය ඉදිරිපත් කළ වාර්තාව මගින් ද ප්‍රථමව අග්‍රාමාත්‍යවරයා වෙත ආරක්‍ෂිත වාහන ලබා දිය යුතු බව නිර්දේශ කර තිබුණි.
හොර බල්ලා පැරදිලා ගෙදර යනකොටත් රටේ සම්පත් උස්සන් ගිහින් තියෙන්නේ.
2------
ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න මහින්ද වියදම් කලේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?

හාබර් එකත් පාඩුයි නේද? ඒකත් විකුණමු.
ලංගම,ලංවීම ඒවත් පාඩුයි.ඒවත් විකුණමු.
ඔක්කෝම විකුණනවානම් මොකටද පාර්ලිමේන්තුවක්?ඒක වහලා දාමු.අඩු තරමෙන් කාලකණ්නි 225ක් නඩත්තු කරන මුදලවත් ඉතුරු කරගන්න පුලුවන්.නෙද්දකින් වේ@ගේ පුත්තු.ඔය යන එන වාහනයක්වත් පෙරලිලා කුඩුවෙලා මැරිලාවත් යන්නෑනේ .

රට කරවන්ට නම් මසුරන් ඇතිව කැටේ…
වටිනා කියන දේ විකිණිය යුතුය රටේ…
අමන දනන් කෑ ගැසුවත් හතර වටේ…
එවා නොවික්කොත් අපි හැම මකර කටේ…
දළදා මැදුර අධිකව මිල කල හැකිය…
සිරි මහ බෝධියේ ලංසුව පැහැදිලිය…
කළුගල් වලට විකුණා ගෙන සීගිරිය…
සීගිරි කුරුටු ගී බයිලා කල හැකිය…
හොර්ටන් තැන්න දී ක්‍රීඩා පිටියකට…
පවරා සිංහරාජය ලී මෝළකට…
දුන්හිඳ ඇල්ල හරවා ජල විදුළියට…
සමනළ කන්ද බදු දෙමු හෝටලයකට…

මචන් මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා.මහින්දගේ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව හොඳ තත්වයේ ආරක්ශිත වාහන කීයක් තිබුනද?ඒ කාලේ අගමැති වරයා පාවිච්චි කරපු වාහන අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව නැද්ද?
ඔය අගමැතිගේ වාහනයි ජනාදිපති ලේකම් කාර්යාලය සතු වාහනයි ඔක්කෝම මහින්දගේ ආරක්ශාව වෙනුවෙන් යොදවලා කියලද උඹ කියන්න හදන්නේ?
සංඛ්‍යා ලේඛන එක්ක ඕවා දාන්න කියපන්කෝ.
ඡන්දේ දිනලා බලයට පත් වෙලා අවුරුදු එකහමාරක් ගිහිල්ලත් තාම වැඩක් කරගන බෑ.මොනා කරත් තාමත් මහින්දගෙ නම තමා රනිල්ගේ පිහිටට තියෙන්නේ.ලැජ්ජයි යකෝ.ආර්ථික ඔස්තාර්ලා ඉන්න ආණ්ඩුවක් නේද මේ.
හරි වද පොනිල් ඉතින් ආර්තික ඔස්තාර්නෙ 49.7% බද්ධ ගැහුවට හාකො,3.---
3.----
ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න මහින්ද වියදම් කලේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?
![]()
![]()

එහෙනම් ඔන්න ඔහෙ විකුනපල්ල, පාඩුව එක්ක විකුනපන් හොදේ, ඔන්න පාඩුව ආණ්ඩුවට තියන් විකුනනව එහෙම නෙමේ ප්ලේන් ටික 

උබලගෙ පොනිලනම් විකුනන්නෙ පාඩුව ආන්ඩුවට අරන් ප්ලේන් ටිකලු මාර මොලේ නේද බන්. මහින්දටත් තිබ්බ බන් පාඩුව ආණ්ඩුවට අරන් ප්ලේන් ටික විකූනගෙන කන්ඩ.පාඩුව ආණ්ඩුවට අරගෙනත් විකුනන්ඩ ඔනෙ නම් විකුනපල්ල,අපි එපා කියුවට නවතයිද පොනිල,ඒක නිසා විකුනගෙන කාල දිරවල චන්දෙකට එහෙම එයිනෙ නේද හාකො.

4. -----හරි වද පොනිල් ඉතින් ආර්තික ඔස්තාර්නෙ 49.7% බද්ධ ගැහුවට හාකො,එහෙනම් ඔන්න ඔහෙ විකුනපල්ල, පාඩුව එක්ක විකුනපන් හොදේ, ඔන්න පාඩුව ආණ්ඩුවට තියන් විකුනනව එහෙම නෙමේ ප්ලේන් ටික
උබලගෙ පොනිලනම් විකුනන්නෙ පාඩුව ආන්ඩුවට අරන් ප්ලේන් ටිකලු මාර මොලේ නේද බන්. මහින්දටත් තිබ්බ බන් පාඩුව ආණ්ඩුවට අරන් ප්ලේන් ටික විකූනගෙන කන්ඩ.පාඩුව ආණ්ඩුවට අරගෙනත් විකුනන්ඩ ඔනෙ නම් විකුනපල්ල,අපි එපා කියුවට නවතයිද පොනිල,ඒක නිසා විකුනගෙන කාල දිරවල චන්දෙකට එහෙම එයිනෙ නේද හාකො.
![]()

හරි වද පොනිල් ඉතින් ආර්තික ඔස්තාර්නෙ 49.7% බද්ධ ගැහුවට හාකො,4. -----
ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න වියදම් කරන්නේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?![]()