එයාර් ලංකාවෙන් කාලා තියෙන ගාන

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මචන් මෙහෙම ඇහුවට තරහා වෙන්න එපා.මහින්දගේ කාලේ ජනාධිපති ලේකම් කාර්යාලය සතුව හොඳ තත්වයේ ආරක්ශිත වාහන කීයක් තිබුනද?ඒ කාලේ අගමැති වරයා පාවිච්චි කරපු වාහන අග්‍රාමාත්‍ය කාර්යාලය සතුව නැද්ද?

    ඔය අගමැතිගේ වාහනයි ජනාදිපති ලේකම් කාර්යාලය සතු වාහනයි ඔක්කෝම මහින්දගේ ආරක්ශාව වෙනුවෙන් යොදවලා කියලද උඹ කියන්න හදන්නේ?

    සංඛ්‍යා ලේඛන එක්ක ඕවා දාන්න කියපන්කෝ.

    ඡන්දේ දිනලා බලයට පත් වෙලා අවුරුදු එකහමාරක් ගිහිල්ලත් තාම වැඩක් කරගන බෑ.මොනා කරත් තාමත් මහින්දගෙ නම තමා රනිල්ගේ පිහිටට තියෙන්නේ.ලැජ්ජයි යකෝ.ආර්ථික ඔස්තාර්ලා ඉන්න ආණ්ඩුවක් නේද මේ.

    කියල වැඩක් නෑ බන් මේ යක්කුන්ට..... රට විනාස වුනාට පස්සේ හුල්ල හිටහන් ගෙන් හැත්ත
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    3.---
    ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න වියදම් කරන්නේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?

    මුඩුක්කු ගැනියෙක් වගේ සාප කර කර ඉන්නවා ඇරෙන්න ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නෑ නේද? :rofl: :rofl:
    සාප කර කර ඉන්න එක, පොල් ගහන එක, යකැදුරෝ එක්ක මිරිස් තලන එක කලින් ආණ්ඩුවේ කැබිනට් එකේ මේ දවස් වල ප්‍රදාන රාජකාරිය නේ. ඉතින් උන්ට චන්දෙ දීපු උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද? :rofl: :rofl: :rofl:

    අත්ත කිව්වහම රිදෙනාවා නේ... ලොල්...
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    දීශපාලන ගැති කන්නඩි දාන් බලන තාක් කල් කිසි දෙයක හරි වැරැද්ද පෙන්නෙ නෑ...මොකද ගැත්තෙක් නිසා කරන හැම දේම හරි කියලා හිතන්නෙ....මම මේකෙ තියෙන අදහාස් වල මගී දැක්ම මම කියන්නම්

    ඉස්සර වෙලා බලන්න ඕඑන ශ්‍රී ලංකන් පාඩු වුනේ කොහොමද කියලා...

    පාඩු පිට දුවන්න දුවන්න තව දුරටහ් පාඩු වෙනවා මිසක් කිසිම ලාබයක් ලබන තැනකට එන්නෙ නෑ...පාඩු උනේ හේතු ගනනාවක් නිසා...රටේ වැදගත්ම තැනකට පාලකයෙක් පත් කරනකොට අවම අවම අවම අවම...මනා පාලනයක් විශේශ දැනුමක් අද්යාපනයක් තියෙන කෙනෙක් වත් පත් කරන්න ඕන...වැරදුනේ එතනින්....උදාහරනයකට ගන්න හැරී ජයවර්ධන / ජෝන් කීල්ස් / දම්මික පෙරේරා අති විශාල දැවැන්ත ව්‍යාපාර හිමි කරුවො...ලාබ පිට ලාබ ලබන ආයතන...පරිපාලනය උපරිමයි....නිශාන්ත වික්‍රමසිංහ කියන්නෙ පිස්සෙක්...මෝඩ තකතීරුවෙක්...

    දැන් මේක ලාබ ලබන්න ලේසි නෑ...මොකද පාඩුව අති විශාලයි...කරන්න තියෙන්නෙ මෙක සමාගම් හතරකට විතර බාර දෙන්න ඕන...අනික විකුනනවා කියන කතාව මිනිස්සු අතරට ගිය විදිය වැරදියි...විකුනනව කියන්නෙ සම්පූර්නයෙන් විකුනලා දාන එක නෙවෙයි...ඒකෙ කොටස් විකුනන්නෙ...අවශ්ය ඕනෑම වෙලාවක රජයට පවර ගන්න පුළුවන් විදියට...ඒක නිසා විකුනනවා කියන වචනෙ තේරුම දැන ගෙන කතා කරන්න...

    මගේ නම් අදහස මෙහි පරිපාලනය ලංකාවෙ දැවැන්තම සමාගම් 4 කට බාර දෙන්න ඕන එහෙම නැත්නම් වෙනත් ප්‍රමුක ගුවන් සමාගමකට බාර දෙන්න ඕන...

    වාසි

    පාඩු පියවීමට වැයවන දැවැන්ත ධන ස්කන්ධය ඉතුරු කරගන්න පුළුවන්...ලාබ ලබන ආයතනයක් විදියට පත් කරගන්න පුළුවන්...

    අවාසි - පරිපාලනය රජයෙන් ගිලිහෙනවා...අදායමෙන් සුළු කොටසයි රජයට හම්බ වෙන්නෙ ( පාඩු පිට වියදම් කරනවට වඩා ලැබෙන ලාබය වටිනවා වෙලාවෙ හැටියට )
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    අනික විමල් වීරවංශ කියන කතා බාගෙට බාගයක් ඇත්ත නෙවෙයි....මම මහින්දට වත් රනිල් ට වත් මොකාටවත් බනින්නෙ නෑ...මහින්දගෙත් රනිල්ගෙත් හොද තියෙනව...ඒත් විමල් වීරවංශ කියන්නෙ බලු කටක් තියෙන පරයෙක්...ඕකා දේශප්‍රේමියා කියලා හිතන් හිටියට ඕක බොන්නෙත් කොකා කෝලා තමා...ඌ දන්නෙ නෑ ඌ කියවන්නෙ මොකද්ද කියලා...දන්නෙ විවේචනය කරන්න විතරයි....
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොල් කොටි 13ක් නෑ බන් මිලියන 600ක් ලක්ශ 6000ක් එක වාහනයක් හින්ද ඔය, විනියම අනුපාතෙට බලපෑමක් නැ දැන් ඩොලර් එක කියල්ද 146 ක්, ටික ටික එකතු උනාම තම 150 පනින්නෙ.

    ටැක්ස් ගියහම එක කාර් එකක් කෝටි 13ක් වෙනව .ඒකයි මම උබට හදපන් කිව්වෙ ලොල් :lol::lol:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    දීශපාලන ගැති කන්නඩි දාන් බලන තාක් කල් කිසි දෙයක හරි වැරැද්ද පෙන්නෙ නෑ...මොකද ගැත්තෙක් නිසා කරන හැම දේම හරි කියලා හිතන්නෙ....මම මේකෙ තියෙන අදහාස් වල මගී දැක්ම මම කියන්නම්

    ඉස්සර වෙලා බලන්න ඕඑන ශ්‍රී ලංකන් පාඩු වුනේ කොහොමද කියලා...

    පාඩු පිට දුවන්න දුවන්න තව දුරටහ් පාඩු වෙනවා මිසක් කිසිම ලාබයක් ලබන තැනකට එන්නෙ නෑ...පාඩු උනේ හේතු ගනනාවක් නිසා...රටේ වැදගත්ම තැනකට පාලකයෙක් පත් කරනකොට අවම අවම අවම අවම...මනා පාලනයක් විශේශ දැනුමක් අද්යාපනයක් තියෙන කෙනෙක් වත් පත් කරන්න ඕන...වැරදුනේ එතනින්....උදාහරනයකට ගන්න හැරී ජයවර්ධන / ජෝන් කීල්ස් / දම්මික පෙරේරා අති විශාල දැවැන්ත ව්‍යාපාර හිමි කරුවො...ලාබ පිට ලාබ ලබන ආයතන...පරිපාලනය උපරිමයි....නිශාන්ත වික්‍රමසිංහ කියන්නෙ පිස්සෙක්...මෝඩ තකතීරුවෙක්...

    දැන් මේක ලාබ ලබන්න ලේසි නෑ...මොකද පාඩුව අති විශාලයි...කරන්න තියෙන්නෙ මෙක සමාගම් හතරකට විතර බාර දෙන්න ඕන...අනික විකුනනවා කියන කතාව මිනිස්සු අතරට ගිය විදිය වැරදියි...විකුනනව කියන්නෙ සම්පූර්නයෙන් විකුනලා දාන එක නෙවෙයි...ඒකෙ කොටස් විකුනන්නෙ...අවශ්ය ඕනෑම වෙලාවක රජයට පවර ගන්න පුළුවන් විදියට...ඒක නිසා විකුනනවා කියන වචනෙ තේරුම දැන ගෙන කතා කරන්න...

    මගේ නම් අදහස මෙහි පරිපාලනය ලංකාවෙ දැවැන්තම සමාගම් 4 කට බාර දෙන්න ඕන එහෙම නැත්නම් වෙනත් ප්‍රමුක ගුවන් සමාගමකට බාර දෙන්න ඕන...

    වාසි

    පාඩු පියවීමට වැයවන දැවැන්ත ධන ස්කන්ධය ඉතුරු කරගන්න පුළුවන්...ලාබ ලබන ආයතනයක් විදියට පත් කරගන්න පුළුවන්...

    අවාසි - පරිපාලනය රජයෙන් ගිලිහෙනවා...අදායමෙන් සුළු කොටසයි රජයට හම්බ වෙන්නෙ ( පාඩු පිට වියදම් කරනවට වඩා ලැබෙන ලාබය වටිනවා වෙලාවෙ හැටියට )

    දැන් කරන්න හදන්නේ ඒක නෙමෙයිනේ බන්.මේක විකුණන්න යන්නේ සම්පූර්ණ පාඩුවම රජයට අරගෙන.පාඩුවත් එක්ක විකුණනවා නෙමෙයිනේ.

    පාඩුවත් රජයම දරන එකේ විකුණන්නේ නැතිව හරි හමන් මිනිස්සු ටිකක් දාලා ඕක දියුණු කරන්න පුලුවන් නේද?
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    yako ubala hithanne arthike kiyanne building hadana parawal hadana eeka witharai kiyalada? arthike kiyanne mokakda kiyala podak balan waren. Nayak aran parak haduwata rate arthike wadi wen na. a naya gewanna onee uba kamathida koti 2 3 k naya aran geyak hadala jiwath weenna kauda naya geawanne. ube ge hadanna apu baswath ube gea hadanna plan karapu porawath ubata gea hadanna udaw karapu ekak wath nemai ubamai. daraganna bari widyata naya aran duk widinawa. Uba kamathida uba naya gatha eka ahemama thiyedi thawa nayak aran thawa mokak hari hadanna nane. Oya hadapu ekakin wath lankawata preyojana unada Adiwagi maraga ara.

    කවුද කිවුවේ පාරවල් හදන එක ආර්ථික සංවර්දනය කියලා.මම එහෙම කිවුවේ නෑ.

    උඹේ උදාහරන ටික ආයිමත් කියවලා බලහන් මචන්.මගේ ආර්ථිකය වැටිලා මම අහල පහල උන්ගෙන් ණයකුත් අරන් තියෙන වෙලාවක අලුත් වාහනයක් ගන්න යන්නේ නෑ.මොකද ඒක දරන්න බැරි නිසා.

    එක පැත්තකින් ආර්ථිකය කඩන් වැටිලා.රාජ්‍ය ආයතන පාඩුයි.එහෙන් බදු වැඩිකරලා.ඔය ඔක්කෝම අස්සේ තනි මිනිහෙකුගේ පාවිච්චියට වාහන ගන්න මුදල් වෙන් කරලා හරියනවද?

    මහින්දව එලවලා මේ ආණ්ඩුව බලයට ආවේ මහින්ද විනාස කරපු ආර්ථිකය ගොඩනගනවා කියලනේ.කෝ මෙච්චර කල් මොනවද කලේ?කිසිම දෙයක් නෑ.