මෙතන මට තේරෙන්නෙ නැති අව්ලක් තියනව
මිලියන 600 = ලක්ශ 6000ක්
එක කාර් එකක් ලක්ශ 3000ක්
ලක්ශ 3000 ට තියන කාර් එක මොකක්ද මචන්![]()
ලැම්බොගිනි
මෙතන මට තේරෙන්නෙ නැති අව්ලක් තියනව
මිලියන 600 = ලක්ශ 6000ක්
එක කාර් එකක් ලක්ශ 3000ක්
ලක්ශ 3000 ට තියන කාර් එක මොකක්ද මචන්![]()
එක නම් මම දන්නෙ නැ රනිල්ගෙන්ම තමා අහන්ඩ වෙන්නෙ මිනිහ පරිපූරක ඇස්තමේන්තුවක් පාස් කරගෙන මිලියන 600 කාර් දෙකකට යහපාලනේ තමා ඉතින්, අර අනුරය ඉස්සර කියුව වගේ රත්තරන් වලින් හදලද කවුද දන්නෙ.ලක්ශ 6000 කාර් දෙකක් ගන්ඩ රට කොච්චර දියුනුද .
මෙතන මට තේරෙන්නෙ නැති අව්ලක් තියනව
මිලියන 600 = ලක්ශ 6000ක්
එක කාර් එකක් ලක්ශ 3000ක්
ලක්ශ 3000 ට තියන කාර් එක මොකක්ද මචන්![]()


එක නම් මම දන්නෙ නැ රනිල්ගෙන්ම තමා අහන්ඩ වෙන්නෙ මිනිහ පරිපූරක ඇස්තමේන්තුවක් පාස් කරගෙන මිලියන 600 කාර් දෙකකට යහපාලනේ තමා ඉතින්, අර අනුරය ඉස්සර කියුව වගේ රත්තරන් වලින් හදලද කවුද දන්නෙ.ලක්ශ 6000 කාර් දෙකක් ගන්ඩ රට කොච්චර දියුනුද .![]()
නැ ඒකෙ ගන්ඩ බලාපොරොත්තු වන වාහනේ නම දාල නැ, අග්‍රාමාත්ය කාර්යාලයෙන් තමයි අහන්ඩ වෙන්නෙ.
ඒ ඇස්තමේන්තු දෙකේ ඇති අනිවර්යෙන් ගන්න බලපොරොත්තු වෙන මෝටර් රථ වර්ගය .උබ දන්න සයිට් එකක් තියද ඒක බලාගන්න (ඇස්තමේන්තුව)
නැ ඒකෙ ගන්ඩ බලාපොරොත්තු වන වාහනේ නම දාල නැ, අග්‍රාමාත්ය කාර්යාලයෙන් තමයි අහන්ඩ වෙන්නෙ.



හත්වලාමයි බලපන්කො නිවුස් ඔනෙ නම් ඉයෙ හිරු නිවුස් බලපන්, දෙරණ බලපන් ඊයෙ අන්න කියයි කතාව ලස්සනට,උබල ඉන්නෙ ලoකාවෙදෙ????? දේශපාලනේ ගැන කතා කරනවනම් අඩුම ගානෙ නිවුස් වත් බලල කතා කරපන්.උබ දන්නෙ කොහොමද මිලියන 600 ක් ඇස්තමේන්තු කරල කියල ඒක දැක්කෙ නැත්තම්![]()




හත්වලාමයි බලපන්කො නිවුස් ඔනෙ නම් ඉයෙ හිරු නිවුස් බලපන්, දෙරණ බලපන් ඊයෙ අන්න කියයි කතාව ලස්සනට,උබල ඉන්නෙ ලoකාවෙදෙ????? දේශපාලනේ ගැන කතා කරනවනම් අඩුම ගානෙ නිවුස් වත් බලල කතා කරපන්.![]()



ලොල් ඒ උබට ඇහෙන හැටිඒ නිව්ස් වලම වෙලාවකට කියනවනෙ බන් මිලියන 120යි කියල.ඒකයි මම උබෙන් ඇහුවෙ![]()

මම කියනවට ඊයෙ 7 හිරු නිවුස් අහපන් අන්න එතකොට පුලුවන් උබට හරි ගාන දෑනගන්ඩ.කෙලින්ම් ගෙඩි පිටින් වාහන දෙකක් ගන්ඩ රුපියල් කොටි 6000 ක් කොහොමද යහපාලනේ ආතල් නේද??

ලොල් ඒ උබට ඇහෙන හැටිමම කියනවට ඊයෙ 7 හිරු නිවුස් අහපන් අන්න එතකොට පුලුවන් උබට හරි ගාන දෑනගන්ඩ.කෙලින්ම් ගෙඩි පිටින් වාහන දෙකක් ගන්ඩ රුපියල් කොටි 6000 ක් කොහොමද යහපාලනේ ආතල් නේද??
![]()


. හොර හැත්ත .විමල්ට බැනල වැඩක් නැ කොටි 6000 වෙන් කරේ විමල්ද නැනෙ වාහන ගන්නෙ විමල්ටද ඒත් නැනෙ.විමල්ට බැන්න්ට වැඩක් නැ. අගමෑතිගෙ වාහන දෙකට මිලියන 600ක් ලේසි නැ අපේ රීලොඩ් එකට 49.7%ක් බදු ගහල ඔකුන් ඔව තමා කරන්නෙ.
උබ හරි මචන් මම හොයල බැලුව මිලියන 600ක් වෙන් කරල .ඒකෙන් වාහන දෙකට මිලියන 128 ඉතුරු ගාන වෙන මොකක්ද මගුලක් කරනවලු .මුන් ගහන්න යන්නෙ. හොර හැත්ත .
මම අහගෙන විමල් පච වන්ශනම් කෑගහනව මිලියන 600 ක කාර් ගන්න යනව කියල .ඌ කියන එව වැඩක් නෑනෙ ඉතින් උඩ දෙකට යට දෙක කැපුනහම බින්දුවයි කියපු එකානෙ .ඕක දන්නෙ නෑ මිලියන 600 ට බින්දු කීයද කියලවත් .

විමල්ට බැනල වැඩක් නැ කොටි 6000 වෙන් කරේ විමල්ද නැනෙ වාහන ගන්නෙ විමල්ටද ඒත් නැනෙ.විමල්ට බැන්න්ට වැඩක් නැ. අගමෑතිගෙ වාහන දෙකට මිලියන 600ක් ලේසි නැ අපේ රීලොඩ් එකට 49.7%ක් බදු ගහල ඔකුන් ඔව තමා කරන්නෙ.![]()
පරිපූරක් ඇස්තමෙන්තු පාර්ලිමේන්තුවට ගේන්නෙ ඇයි??? අලුතින් සල්ලි අච්චු ගහන්ඩ අලුතින් සල්ලි අච්චු ගහපුවාම මොකද වෙන්නෙ ????? ඒක රටට එන ආදායකම්ක්ද ලොල් තමා ,කියුවෙනම් ආර්ථික ඔස්තාර් කියල ඔන්න ඔස්තාගෙ වැඩ.ඔව ගෙවන්ඩ වෙන්නෙත් අපිට තමා මොකක් හරි හදල නම් කමක් නැ මේ වතුරට වැටුනොත් ගහන් යන කාර් දෙකකට.ඔක නම් නෙමේ රනිල් කියපු යහපාලනේ,මිලියන 600 රජයේ ටැක්ස් එකත් එක්ක නිසා ඒක අඩු කරානම් හරියටම වාහන දෙකට යන වියදම බලන්න පුලුවන් .ඒකයි විම්මලට බැන්නෙ .ටැක්ස් 341% වගේ වෙනව දැන් දන්න විදිහට .පුලුවන්නම් හදල දාපන් .මමත් හදන්නම් .ටැක්ස් එක කොහොමත් ආපහු රජයට එන ආදායමක්නෙ


පරිපූරක් ඇස්තමෙන්තු පාර්ලිමේන්තුවට ගේන්නෙ ඇයි??? අලුතින් සල්ලි අච්චු ගහන්ඩ අලුතින් සල්ලි අච්චු ගහපුවාම මොකද වෙන්නෙ ????? ඒක රටට එන ආදායකම්ක්ද ලොල් තමා ,කියුවෙනම් ආර්ථික ඔස්තාර් කියල ඔන්න ඔස්තාගෙ වැඩ.ඔව ගෙවන්ඩ වෙන්නෙත් අපිට තමා මොකක් හරි හදල නම් කමක් නැ මේ වතුරට වැටුනොත් ගහන් යන කාර් දෙකකට.ඔක නම් නෙමේ රනිල් කියපු යහපාලනේ,![]()


ලොල් කොටි 13ක් නෑ බන් මිලියන 600ක් ලක්ශ 6000ක් එක වාහනයක් හින්ද ඔය, විනියම අනුපාතෙට බලපෑමක් නැ දැන් ඩොලර් එක කියල්ද 146 ක්, ටික ටික එකතු උනාම තම 150 පනින්නෙ.ඔව් මචන් මේක නෙමෙයි මුන් කියපු යහ පාලනෙ .
සල්ලි අලුතෙන් අච්චු ගහන්න මිලියන 600 ක් කියන්නෙ සුලු ගානක් .මේකෙන් විනිමය අනුපාතිකේට බලපෑමක් එල්ල වෙන්නෙ නෑ.ඒත් කෝටි 13 ක කාර් eඑකක් හොදටම වැඩියි.මොකද උන්ම කියනව මහින්ද හින්ද වතුර බට ටිකක් වත් දාගන්න බෑ කියල
හොර බල්ලා පැරදිලා ගෙදර යනකොට තිබිච්ච හොඳ වාහන ඔක්කොම උස්සන් ගියා කියලයි කියන්නේ. මේකවත් තේරෙන්නෙ නැද්ද.