3.---
ඇයි දෙයක් පාඩු පිට පවත්වන් යන්නේ? ඇයි මිනිස්සුන්ගේ බදු සල්ලි පාඩු පිට ගෙනියන්න වියදම් කරන්නේ? ආයෝජනයක් කරන්න ඕන ලාබයක් ගන්න. පාඩු පිට දුවන්න ඕන කියලා කියන්නේ ඇයි? මොකද්ද ඕක පාඩු පිට දිවුවම මේ රටට තියන වාසිය?
මුඩුක්කු ගැනියෙක් වගේ සාප කර කර ඉන්නවා ඇරෙන්න ප්‍රශ්නයක් ඇහුවොත් උත්තර නෑ නේද?![]()
![]()
සාප කර කර ඉන්න එක, පොල් ගහන එක, යකැදුරෝ එක්ක මිරිස් තලන එක කලින් ආණ්ඩුවේ කැබිනට් එකේ මේ දවස් වල ප්‍රදාන රාජකාරිය නේ. ඉතින් උන්ට චන්දෙ දීපු උන්ගෙන් ඊට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ද?![]()
![]()
![]()
![]()
[/SIZE]
පාඩු ලබනවා කියලා ඕවා විකුණලා දාල හරියනවද?නිසි පරිදි කලමණාකරනය කරලා රටට ආදායමක් ගන්න පුලුවන් ආයතනයක් නේද ඔය විකුණන්න හදන්නේ? ඔය කියන විදියටම පාඩු ලබනවානම්,ගොඩ දාන්න බැරි නම් කවුරුවත් ඕක මිලදී ගන්න උත්සාහා කරන්නේ නෑ නේද. මෙච්චර කාලයක් මහින්දගේ හොරු රැල හිටපු හින්දනේ ඕක පාඩු ලැබුවේ.දැන් බලය තියෙන්නේ රනිල්ට.රනිල්ට පුලුව්න් ඕකෙ ඉන්න හොරු ටික එලවල ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්න.
ඇයි එහෙම නොකර ඕක විකුණන් කන්න දඟලන්නේ?
රටක පාඩු ලබන ආයතන කාර්යක්ශම කරලා ලාබ ලබන තත්වයට පත් කරන්න බැරිනම් මොකටද මහජන මුදලින් පාර්ලිමේන්තුවක්,ආණ්ඩුවක් නඩත්තු කරන්නේ.රනිල්ගේ ආර්ථික කලමණාකරන හැකියාව ඕකද.
පාරක් හදාගන්න බැරි,ආර්ථිකයක් කලමණාකරනය කරගන්න බැරි ආණ්ඩුවක්,පාර්ලිමේන්තුවක් ඇයි මහජන මුදලින් නඩත්තු කරන්නේ? මොකක්ද ඒකෙන් රටට,මහජනතාවට තියෙන වාසිය?


hadanna puluvanne bn