එයා ගිහින් කුකුළෝ

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ගෙවල් ළඟ නම්කියෙක් පැනලා ගිහින්.අද උදේ දැක්කා ගේ ළඟින් යනවා. ( 26 A/L ) පංති යනවා කියලා ගෙදරින් ගිහින් තියෙන්නේ.
    හවස එනකන් බලන් ඉන්නවා එයාලගේ අම්මා.එන්න පරක්කු හින්දා මගට ගිහිල්ලත් බලන් හිටියා.ආවේ නෑ.අනිත් උන් ආවා.උන්ගෙන් ඇහුවාම අද පංතියට එනවා දැක්කේ නෑ කිව්වා.
    සර් ට call කරාම බලලා කිව්වා අද ඇවිත් නෑ කියලා.ගෙදර මිනිස්සු බය වෙලා බන්. ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා.මීට කලින් o/l කාලේ ලව් එකක් ඒකිට තිබිලා.ගෙවල් වලින් ඕක දැන්ගෙන නතර කරපු එක මුන් ආපහු පටන් අරන්. ඒකි ළග phone එකක් තිබුනා ඒකත් අරන් ගිහින් තියෙන්නේ.( ඒක ඕෆ් ) ඒ කරලා ඒකිගේ තාත්තා සැකේට අරූට call කරාම තමයි ඌ කිව්වේ කෙල්ල ඌ එක්ක ඉන්නේ කියලා.මුන් පැනලා ගිහිල්ලා.කෙල්ලත් ඒ ගමන් කතා කරා. කොල්ලා මේ අවුරුද්දේ කොරියන් යන්නලු ඉන්නේ.ඒක හින්දා දෙන්නා එක ගෙදරකට ආවලු.කොල්ලාගේ අම්මත් වැඩේට support. කෙල්ලගේ පවුලේ උන් නම් හවස අඩ අඩ හිටියට දැන් පරල වෙලා ඉන්නේ.අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා.ගම පුරාම සීන් එක ගිහින් තියෙන්නෙ. අරකිට තව මල්ලිලා දෙන්නෙකුත් ඉන්නවා .උන් පව් බන් සීන් එක උන් දෙන්නාට තේරෙන්නෙ නෑ. එකෙක් 5හේ අනිත් එකා 3 වසරේ.උඹලාගෙත් නංගිලා එහෙම ඉන්නවනන් චුට්ටක් alert එකේ ඉඳපම් දැන් ඉන්න කෙල්ලෝ යටි කූට්ටු ගේම් ගහන්න ඔස්තාර්ලා.ඒ කෙල්ලට පෙනුමෙන් අවුලක් නෑ ලස්සනයි.අරූගේ සීනී බෝල කතා වලට අහු වෙලා වගේ. ( පැනලා යන සීන් මේ ටිකේම තුන හතරක් උනා.ඔක්කොම වගේ 17,18 වයසෙ උන් )

    මේ රෙද්දවල් අස්සේ දැන් ගෙදර මිනිස්සුන්ට සැකයි මමත් මොකෙක් හරි පන්නගෙන අරන් එයි කියලා :baffled: )
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඇත්ත කියපන් . උබ සම්බන්දයි නේද . බයට නේද මේකට හෑල්ල දැම්මේ. SOCO ලා එයි හොයන් .
    ඊට පස්සේ පොලීසියට ගිහින් කියලා ලමයා නෑ කියලා

    අරුන් දෙන්නට හෙට පොලීසියට එන්න කියලා
    👆

    හෙන ඩොටේකද බං උබ ඉන්නෙ
    Horana
    ------ Post added on Oct 16, 2024 at 11:02 PM
     
    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    වෙන රට උන් 18 වෙච්ච ගමන් ගෙදරින් එලවනවා ඕනි එකෙක් එක්ක හුකාගනින් කියලා. ඒකට මේකෙ 40 පනිනකුත් ගේ අස්සෙ තියන් කරවල කරනවා උන්ට ඕනි එකා එක්ක බන්දවන්න. හරියන්න හරි කෙලවෙන්න හරි තනියම පය ගහලා හිටගන්න යන්නදෙන්න ඕන
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    වෙන රට උන් 18 වෙච්ච ගමන් ගෙදරින් එලවනවා ඕනි එකෙක් එක්ක හුකාගනින් කියලා. ඒකට මේකෙ 40 පනිනකුත් ගේ අස්සෙ තියන් කරවල කරනවා උන්ට ඕනි එකා එක්ක බන්දවන්න. හරියන්න හරි කෙලවෙන්න හරි තනියම පය ගහලා හිටගන්න යන්නදෙන්න ඕන

    apinm hikuwa bn 18, condoms hitn mattu wela thiyenw ape gedetta 😛
     
    • Haha
    Reactions: Nidarshana_k

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    apinm hikuwa bn 18, condoms hitn mattu wela thiyenw ape gedetta 😛
    ප්‍රෙග්නට් කෙල්ලෙක් ගෙදට උස්සන් එනවට වඩා එක හොදයි. සිරාවට මගෙ එකෙක් කොන්ඩම් එක්ක අහු උනොත් තව පැකට් එකක් උගෙ බෑග් එකට දාලා කට වහන් ඉන්නවා. බඩු වලටයි නඩු වලටයි කරගහන්න නොවෙන විදිහට උපදෙස් ටික දීලා
     
    • Like
    Reactions: Fiona Dabare

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ohoma inna ewun thamai anthimata marry karala lamai 3k withara inne genu ussan enne.
    ඇයත් ගැහණීයකි.දරුවන් තිදෙනෙකු සිටින
    1729100271243.png
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,271
    21,154
    113
    ඒ දවස් වල අපේ ගෙ ඉස්සරහ අක්ක කෙනෙක් පැනල ගිහින් එකි යාලුවෙල ඉදපු කොල්ලො හැම එකාගෙම වගේ ගෙවල් ගිහින් චෙක් කරා මාත් ගියා තුනකටම. :lol: :lol: :lol:
     
    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    ඒ දවස් වල අපේ ගෙ ඉස්සරහ අක්ක කෙනෙක් පැනල ගිහින් එකි යාලුවෙල ඉදපු කොල්ලො හැම එකාගෙම වගේ ගෙවල් ගිහින් චෙක් කරා මාත් ගියා තුනකටම. :lol: :lol: :lol:
    උන් ටික රත් වෙලා ඉන්න ඇත්තේ :lol:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇයත් ගැහණීයකි.දරුවන් තිදෙනෙකු සිටින View attachment 239506
    ehenam aniwa uba ohoma gedara assata wela inne, thota lamai inna ganiyek inna nisa wenna athi

    ඒ දවස් වල අපේ ගෙ ඉස්සරහ අක්ක කෙනෙක් පැනල ගිහින් එකි යාලුවෙල ඉදපු කොල්ලො හැම එකාගෙම වගේ ගෙවල් ගිහින් චෙක් කරා මාත් ගියා තුනකටම. :lol: :lol: :lol:

    eki wesa baduwakda ban, ochchara gewal check karanna mulu gamatama issuwada?
    ------ Post added on Oct 16, 2024 at 11:28 PM
     
    • Haha
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,415
    113
    වෙන රට උන් 18 වෙච්ච ගමන් ගෙදරින් එලවනවා ඕනි එකෙක් එක්ක හුකාගනින් කියලා. ඒකට මේකෙ 40 පනිනකුත් ගේ අස්සෙ තියන් කරවල කරනවා උන්ට ඕනි එකා එක්ක බන්දවන්න. හරියන්න හරි කෙලවෙන්න හරි තනියම පය ගහලා හිටගන්න යන්නදෙන්න ඕන
    ඕනේ එකෙක් එක්ක හුකානිම් කියලා පන්නනවා නෙමේ
    ඒ මහ එවුනුත් කැමති උන් එක්ක මුන් ඉන්නවා නම්
    බට් ආණ්ඩුව රයිට්ස් දෙනවා පොඩි උන්ට 18 පැන්න ගමන් දැන් උඹ පොරක් කියලා. පෙලක් උකන රටවල් 16න්
    බැංකු එකවුන්ට් හිටන් උන්ගේ අතට ලැබෙනවා

    තටු හම්බු උනාට පස්සේ ආතල් හොයන් ගිහින් බඩ වෙලා සිංගල් මම් කෙනෙක් විදියට අම්මලා එක්ක ජිවත් වෙන්න එනවා
    හැබැයි සිංගල් මම්ටත් ආණ්ඩුවෙන් වෙනම ගාණක් ගෙවනවා
     
    • Like
    Reactions: VimangaLK

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,057
    4,622
    113
    ඕනේ එකෙක් එක්ක හුකානිම් කියලා පන්නනවා නෙමේ
    ඒ මහ එවුනුත් කැමති උන් එක්ක මුන් ඉන්නවා නම්
    බට් ආණ්ඩුව රයිට්ස් දෙනවා පොඩි උන්ට 18 පැන්න ගමන් දැන් උඹ පොරක් කියලා. පෙලක් උකන රටවල් 16න්
    බැංකු එකවුන්ට් හිටන් උන්ගේ අතට ලැබෙනවා

    තටු හම්බු උනාට පස්සේ ආතල් හොයන් ගිහින් බඩ වෙලා සිංගල් මම් කෙනෙක් විදියට අම්මලා එක්ක ජිවත් වෙන්න එනවා
    හැබැයි සිංගල් මම්ටත් ආණ්ඩුවෙන් වෙනම ගාණක් ගෙවනවා
    එහෙම රටවල් ගොඩක් individualistic මචං. බාගයක් කැමති උනාට අනිත් බාගෙ ඉන්නෙ ගෙදරින් යනකන් උන්ට නිදහසේ ජීවත් වෙන්න