එයා_ගාව_නෑ_අනේ

PhoenixSL

Member
Feb 18, 2015
1,157
304
0

"කුඩු පෑකට් දාලා උඹව ඈතුලට දානවා" :eek:

MG_4985.jpg

හිරූ බබාට කොහෙන්ද අනේ කුඩු පෑකට්.:eek: මුගේ බොරු :growl::growl: ගොනා :lol::lol:

හිරූ බබලා ගාව කුඩු නෑ යකෝ.:growl::growl: හිරූ ලා ආවෙ කුඩු බඩු :lol: භීෂනේ, දූෂනේ නවත්තන්න යකෝ.:growl:

අනිවා මූ මහිදට චන්දෙ දීපු එකෙක් :frown::lol::lol:

හෙනම ගහල අකුලෝලම පල
.
.
.
.
.
.
.
.
.
.
:lol::lol::lol:+++++ අම්මගෙ රෙද්දෙ යහපාලනේ ++++++:lol::lol::lol:

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    සාන්ත දාන්ත තීන්ත කුඩු වගේ හිටියට
    හැමෝගෙම කිල්ලෝට වල හුණු තිබේ
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :no::no: අය්යෝ බන් කුඩු කියන්නේ තේ කුඩු නැත්තන් මිරිස් කුඩු වෙන්න ඇති බන් :frown:. පාරිභෝගික අධිකාරියෙන් බාල මිරිස් කුඩු, තේ කුඩු අල්ලනවනෙ එකයි බාල කුඩු පැකට් එකක් දාල අල්ලලා දෙනව කියන්නේ :yes:. හිරු බබා කුඩු කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ බොලල්ලා ඒ අහින්සකීගේ සුදු මුණ බලාගෙන ඔහොම මඩ ගහන්නේ කොහොමද බන් ඔහොම :no::no:
     
    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,404
    2,002
    113
    :no::no: අය්යෝ බන් කුඩු කියන්නේ තේ කුඩු නැත්තන් මිරිස් කුඩු වෙන්න ඇති බන් :frown:. පාරිභෝගික අධිකාරියෙන් බාල මිරිස් කුඩු, තේ කුඩු අල්ලනවනෙ එකයි බාල කුඩු පැකට් එකක් දාල අල්ලලා දෙනව කියන්නේ :yes:. හිරු බබා කුඩු කියන්නේ මොනවද කියලවත් දන්නේ නෑ බොලල්ලා ඒ අහින්සකීගේ සුදු මුණ බලාගෙන ඔහොම මඩ ගහන්නේ කොහොමද බන් ඔහොම :no::no:
    :lol::lol::lol: