එරෝසන් උත්තර ප්ලීස්
එරෝසන් උබ කියනවා නේ රටේ ආර්ථිකය හොදයි ගසා කන්නේ නැහැ රටේ මුදල් නාස්ති කරන්නේ නැහැ. දැන් මෙවටත් පොඩ්ඩක් උත්තර දීපන් බලන්න. රටේ මහජන මුදල් හොරකම් කරන නාස්ති කරන සක්කිලින්ට උඩ ගෙඩි දෙන උබ වගේ එකෙක් ගෙන් මේවට උත්තර ඕන
රටේ ජනාධිපතිවරයෙක් වීමට සුදුසුකම් මේවායි
01. චිත්රපටි වල රඟ පා තිබීම
02. මිනි 2-3 මරා තිබීම
03. නිති විභාගය හොර වැඩ කර ලිවිම
04. අපොස උසස් පෙළ අසමත් වීම
05. IRC කාරයා ලෙස පොලිස් පොතේ සටහන් වීම
මේ සියලු කරුණු ඇති ගරු රන්ගොජා සපුරා ඇත
රටේ ජනාධිපතිවරයෙක් වීමට සුදුසුකම් මේවායි
01. චිත්රපටි වල රඟ පා තිබීම
02. මිනි 2-3 මරා තිබීම
03. නිති විභාගය හොර වැඩ කර ලිවිම
04. අපොස උසස් පෙළ අසමත් වීම
05. IRC කාරයා ලෙස පොලිස් පොතේ සටහන් වීම
මේ සියලු කරුණු ඇති ගරු රන්ගොජා සපුරා ඇත
ඈ බැල්ලියෙ මම මොනව කියුවත් තොට මොකද කහනවද?
මම මේකෙ දුශන වෙනව කියල පිලි ගත්තොත් ඒව නතර වෙනවද???

නිකන් බල්ලෙක් වගේ උඩු බුරන්ඩ එපා කිසිම තේරුමක් නැතුව. උබ වගේ දෙකයි පනහෙ මිහරක් හිතාගෙන ඉන්නෙ මම සර්වබලධාරිය මේවට මම බැන්නොත් ඒව නතර වෙනව කියලනෙ,


උයා උත්තර දීලා යනවා නේද
නැත්නම් මේ ගොල්ලෝ කියයි උයා පැනලා ගියා කියලා. ඔය කුප්ප කතා උයා අහනවට මම කැමති නැහැ එරෝ 