එරෝසන් උත්තර ප්ලීස්

aruna47

Well-known member
  • එරෝසන් උත්තර ප්ලීස්

    එරෝසන් උබ කියනවා නේ රටේ ආර්ථිකය හොදයි ගසා කන්නේ නැහැ රටේ මුදල් නාස්ති කරන්නේ නැහැ. දැන් මෙවටත් පොඩ්ඩක් උත්තර දීපන් බලන්න. රටේ මහජන මුදල් හොරකම් කරන නාස්ති කරන සක්කිලින්ට උඩ ගෙඩි දෙන උබ වගේ එකෙක් ගෙන් මේවට උත්තර ඕන


    1016278_757774494252632_2089139198_n.jpg



    රටේ ජනාධිපතිවරයෙක් වීමට සුදුසුකම් මේවායි

    01. චිත්‍රපටි වල රඟ පා තිබීම
    02. මිනි 2-3 මරා තිබීම
    03. නිති විභාගය හොර වැඩ කර ලිවිම
    04. අපොස උසස් පෙළ අසමත් වීම
    05. IRC කාරයා ලෙස පොලිස් පොතේ සටහන් වීම

    මේ සියලු කරුණු ඇති ගරු රන්ගොජා සපුරා ඇත
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    එරසොන් නම් අද නිවාඩු වගේ.. හැබැයි උගේ ලොල්ලා ඉරිදත් වැඩ O/T ගහන්න.. හොනස්ට් මෙහෙ එන්න පුතේ..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙව්වා මචන් තනිකරම ඇමෙරිකන් ස්ටයිල්.. මුන් සුද්දට පු* දෙන්නේ නැ කිව්වට දීලා තියෙන්නේ ඉහලින්ම. ඔබාමා යන්නෙත් මේ ක්‍රමේටමයි.. මුන් රටේ සල්ලි කනවා.. උන්ට සල්ලි තිබිලා මෙව්වා කරන්නේ, අපේ උන් නයට අරන් ප්‍රදර්ශනය කරනවා පොශ් වැඩ..

    1016278_757774494252632_2089139198_n.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොකක් හරි වල් බුරුවෙක් හැමදාම කිච වෙලා ගොන් තෙර්ඩ් එකක් දානව.:lol: ඈ බැල්ලියෙ මම මොනව කියුවත් තොට මොකද කහනවද?:confused: මම මේකෙ දුශන වෙනව කියල පිලි ගත්තොත් ඒව නතර වෙනවද???:confused::confused: මොන මිහරකෙක්ද තො.:baffled::oo:

    දැන් තො කියන විදිහට මේව වැරදිනම් මම උඩගෙදි දෙනවනම් එහෙම කරන එක නතර කරොත් මේව නතර වෙනවද වේසියෙ?? :lol::P නිකන් බල්ලෙක් වගේ උඩු බුරන්ඩ එපා කිසිම තේරුමක් නැතුව. උබ වගේ දෙකයි පනහෙ මිහරක් හිතාගෙන ඉන්නෙ මම සර්වබලධාරිය මේවට මම බැන්නොත් ඒව නතර වෙනව කියලනෙ,:):) මොන මිහරක් @න්නයොද තොපි.:confused::confused::confused:

    දැන් මේකට දි ගන්ඩ උත්තරයක් නැනෙ,රෙද්දෙ ජරාකරගෙන තව මිහරක් කතාවක් කියල උඩ බුරපල්ල..:lol:
    :confused::confused:
     
    Last edited:

    siri24

    Well-known member
  • Dec 13, 2007
    4,258
    311
    83
    ලංකා
    එරෝසන් උබ කියනවා නේ රටේ ආර්ථිකය හොදයි ගසා කන්නේ නැහැ රටේ මුදල් නාස්ති කරන්නේ නැහැඕන


    සිරාවට මෙහෙම කියල තියනවද??:shocked::shocked::shocked:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,244
    113
    Gotland
    මුන්ටත් ඉර හඳ පායනවනේ බං



    හෙනයක් වැදුනට හෙලිකොප්ටරවලට හානි වෙන්නේ නෑ නේද ?
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    උබ අපේ ඇසිලියව මෙතනටත් ගෙනල්ල gangrape කරන්නද හදන්නේ
     

    aruna47

    Well-known member
  • හොඳයි එහෙනන් කියපන්කො මුන්ව ගෙදර යවලා උඹලා කාවද පත් කරන්නේ කියලා?? - Originally Posted by erozan :lol::lol::lol::lol::lol::lol:

    දැන් නම් මේ සක්කිලි පන්නලා ෆොන්සේකා නෙම ජේවීපී එකේ අනුර ආවත් කමක් නැහැ. උන් රටේ ජනාධිපති වරු වෙලා නැහැ නේ. අනික මුන් වගේ සක්කිලි නෙම කියලා නම් හොදට පේනවා
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    සිරාවට මෙහෙම කියල තියනවද??:shocked::shocked::shocked:

    කිව්වද කියලත් අහනවා උබ පසුගිය දවස් වල කොහෙද හිටිටේ
    අපේ erozan දැන් අලුත් ආර්ථික තියරියකුත් හොයාගෙන එලි දක්වල තියෙන්නේ
     

    aruna47

    Well-known member

  • බම්ප් එකට තැන්ක්ස් එරෝ :love: උයා උත්තර දීලා යනවා නේද :( නැත්නම් මේ ගොල්ලෝ කියයි උයා පැනලා ගියා කියලා. ඔය කුප්ප කතා උයා අහනවට මම කැමති නැහැ එරෝ :(
     

    aruna47

    Well-known member
  • මහින්දගේ සලුපට අහසට.. දැන් පෙන්වනවා.. කො කො.. ලැජ්ජා නොවී එන්න ඉරො..

    එරෝසන්ට මුකුත් කියන්න එපා දැන් රාජ්‍ය ආරක්ෂාව සහිතව අපේ යුරාජ් එක්කන් එනවා එරෝව බලු කූඩුවේ දාගෙන :nerd: