එරෝසන් සාර්ථකයි.

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    කෝ දැන් ඉග්නෝර් කරපු උන් ඕකව?
    හැමෝම රිප්ලයි කරනවනේ...

    ඌ හැම ත්‍රෙඩ් එකේම පිස්සෙක් වගේ කොමන්ට් කරා....ඒකයි උගේ ප්ලෑන් එක...එතකොට හැම ත්‍රෙඩ් එකේම අන්තිමට ignored member replied කියලා වැටුනම අපි කුතුහලේට ඕක ඔබලා බලනවා....

    උබලත් ඒක ඔබ ඔබ ඌට රිප්ලයි කරා...අන්තිමට ඌට රිප්ලයි කරගන්න කට්ටිය හම්බුනා...නැත්තම් ඕකා තනියෙන් එකක් දෙකක් මේකේ කොටලා, රිප්ලයි නැති උනාම මාරු වෙනවා..

    ඌත් එක්ක එන්ගේජ් උනාම ඌට වාසියි.....
    ඒ නිසා ඉග්නෝර් කරලා විතරක් වැඩක් නෑ ඕකට රිප්ලයිත් දාන්න එපා...

    අපි එරෝසන් ගේ ලණු නොකමු. ඉග්නෝර් කලවිට ඔහු ෆේක් සාදා ගෙන පැමින ගූ වූ සැටි අපි සියැසින් දැක්කෙමු. අසහන ත්‍රෙඩ් දමා පල් වූ සැටිද දැක්කෙමු.

    පෙර මෙන් නැවත පාඩමක් උගන්වමු.

    #එරෝසන්ට රිප්ලයි නොකරමු 2022
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    මම නං බලන්නේ නෑ රිප්ලයි. ඉග්නොර් කරලා තියෙන්නේ

    ඕකා දැම්මත් වැදගත් දෙයක් දාන්නේ නෑනේ
     
    • Haha
    Reactions: HAneo

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මම උව ඉග්නොර් කරලා නැ, ලේසිම වැඩේ උ දාන කිසි එකකට reply නොකර ඉන්න එක මම වගේ..
     
    • Like
    Reactions: Dexter011

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රාජපස්සලාට කුලියට කඩේ යන එවුන් රටට පිළිලයක්. @GTRZ ට බලකරමු කුලියට කඩෙ යන එවුන්ව අයින් කරන්න කියල
     
    • Haha
    • Like
    Reactions: virajkavn and HAneo