එලකිරියට මොකද වෙලා තියෙන්නෙ?
මචන් මම මෙ හිතන විදියද මන්දා දැන් එලකිරියේ යන්නේ ගොඩක් කුනු රසයට බර ත්‍රෙඩ්, වැදගත් දේවල් ගොඩක් අඩුයි . ඉස්සර මමත් මේකේ member කෙනෙක් .එත් කාර්‍යබහුලත්වය නිසා ගොඩක් කලෙකට එන්න බැරී උනා. මමත් පුලුවන් විදියට වැදගත් thred දාන්න බලන්නම්. උබලත් සප් එකක් දීපල්ලා.