උඹ මොන රටේද බන් හිටියෙ?
අඩෝ උඹේ කඩ්ඩ සිරාවටම හැදිලා නෙ බන්![]()
එලකිරිය කාපු උන්ගෙන් එකෙක් තමයි ඉතිං.. අවොර්ඩ් සෙරමනි එක එහෙම් පිටින්ම විනාස කල.. පරණ දේවල් දැන් කතා කරලා වැඩක් නෑ ඉතිං.. කොහොම උනත් පරක්කු වෙලා හරි උඹ හරි තීරණේ ගත්ත එක ගැන සතුටුයි.. යා යුත්තන් අන්න එහෙම යනවනං ඉදිය යුත්තන්ට ඉන්න මෙතන ඉඩ කඩ විවෘත වෙයි..![]()

pissekda ban meka awila online community ekk
meyay me huttak kiyanawa![]()

සොහොන;20088801 said:යන්නේ නැ බන් කොල්ලෝ ටික කැ ගැහුවා සයිකෝ වැඩ කරන්න එපා කියලා ආයේ පොඩ්ඩක් මොඩිෆයි වෙලා කිරියට එන්න හදන්නේ සහෝදරවරුනි![]()

ඔව් යන්ඩ එපා බන්
උඹ ගියොත් අපි කොහොමද ජීවත් වෙන්නෙ![]()
