එලකිරියෙන් යනවා බන් ! TIME TO FINISH MY EK LIFE

Status
Not open for further replies.

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
සොහොන;20092182 said:
පල පල අපතයා :lol:අයිසේ අපි ජොබ් කරපු උන් ඒ වගේම ජොබ් නැති කොල්ලොන්ටත් සප් එකක් දීපු එකෙක් තොපිලා වාගේ කුහකත්වය ,ඉරිසියාව වෙරය හිතේ තද කරන් නිකන් පොලොඟු වාගේ පිටි පස්සේ එන චිත්ත නෙමේ අපි :P කොලුකමට කොල්ලෙක්ට හෙල්ප් එකක් දීලා අපිත් පාඩුවේ තමා ඉන්නේ :yes:

අවා නේද යනවා කියුවාහම චිත්තේ වාගේ දුවන් ඇවිල්ලා කියුවේ ආදී කාලේ සම්මාන උළෙලක් ගැන නේ

නිල් පාට ෆොන්ට් එකේ පිටිපස්සේ ඉන්න ඔය ගාල්ලේ චිත්තේ අපි දන්නේ නැ කියලද හිතන්නේ

හොදයි හොදයි වරෙන් පුතේ එහෙනම් :P

එල එල ඉගෙන ගත්තු දේකුත් නැති එකේ කොහොමත් මෙහෙ වරෙන්..
මේ දවස්වල එයාර්ටෙල් එකෙන් සිම් විකුණන්න කොල්ලෝ හොයනවා ඇවිල්ල එහෙම ජොබ් එකක් හොයාගනින්.. ඊට පස්සේ 20 ඩේට කාර්ඩ් එකක් දාගෙන ඉන්ටර්නෙට් වරෙන්.. අර කොකෙට් එකක් හැදි ගගා වීඩියෝ එකක් දාපු එකානේ ඉතිං උඹ තව මොන කතාද.
 
සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    ඔයත් එක්කලා මොන කතාද අපිට ඕවා ගිහින් චිත්ත සංගමයට කියපන් අපතයා දැන් වරෙන් අනිත් එකවුන්ට් එකෙන් :P
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    මේ ක්‍රිකට් තෙරෙඩ් එකේදී විතරක් හම්බවෙමු බන් පේනවා නේද රසික ප්‍රතිචාර දොරේ ගලන් යනවා ඒ අස්සෙන් උබත් එනවා නේ කොචොක් එකට :rolleyes:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;20092277 said:
    ඔයත් එක්කලා මොන කතාද අපිට ඕවා ගිහින් චිත්ත සංගමයට කියපන් අපතයා දැන් වරෙන් අනිත් එකවුන්ට් එකෙන් :P

    හරි ඉතිං දැන් යනවා කිව්වනේ එහෙනං පලයන්කෝ..
    ගලේ පහරපු බැල්ලි වගේ තවත් මෙතන පුක අතුල්ල අතුල්ල ඉන්නේ නැතුව..
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    හරි ඉතිං දැන් යනවා කිව්වනේ එහෙනං පලයන්කෝ..
    ගලේ පහරපු බැල්ලි වගේ තවත් මෙතන පුක අතුල්ල අතුල්ල ඉන්නේ නැතුව..

    උබ යමන් චිත්තයා :lol:

    නැ යන්නේ නැ ඇයි චිත්තයා මට මොනවා කරන්නද චිත්ත නම් එපා අර එකවුන්ට් එකක තියනවා නේද බලු ඇවටාර් එකක් එක දුන්නොත් චිත්තයෝ මම යන එක යනවා :P
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20092388 said:
    උබ යමන් චිත්තයා :lol:

    නැ යන්නේ නැ ඇයි චිත්තයා මට මොනවා කරන්නද චිත්ත නම් එපා අර එකවුන්ට් එකක තියනවා නේද බලු ඇවටාර් එකක් එක දුන්නොත් චිත්තයෝ මම යන එක යනවා :P
    අනිත් උන් කොටවන්න එපා බල්ලෝ
    තොට ඕන නම් තෝ පල කුහක බල්ලා
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,928
    6,587
    113
    ගග අද්දර
    කමෙන්ට් කියවන්න ආපු අයට
    චුවින්ගම්
    කඩල
    ඉන්ගුරුදොසි....

    එකක් සත පනහයි, දෙකක් රුපියලයි,

    රස්සාවක් නැති මට ජිවත් වෙන්න කඩල ගොට්ටක් අරන් උදව් වෙන්න...

    *prices shown here does not include taxes
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    යන්න එපා බං.... උඹට කාගෙන් හරි අතවරයක් උනාද?

    පිස්සුද බන් මොන යනවාද

    මම මේ ත්‍රෙඩ් එකත් අප්ටෙඩ් කරා :D

    පරණ තරහවල් තියන අපතයෝ හිතන් ඉදලා මං ගියා කියලා / එක අහපු වෙලාවේ උන්ගේ ඊයේ ඇදන් හිටපු චිත්තත් තෙත් වෙලා :P

    ඉතින් දැන් මම උන්ගේ චිත්ත ටික තෙත් කරලා දීපු ආතල් එක ඉවර උණු නිසා මගේ පිටිපස්සෙන් එනවා

    මමත් ඉතින් උන් එක්කලා පොඩි ෆන් එකක් ගන්නවා
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20092431 said:

    පොඩ්ඩක් ඉංගිරීසියෙන් කතා කරමු අයියෙ
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    අනිත් උන් කොටවන්න එපා බල්ලෝ
    තොට ඕන නම් තෝ පල කුහක බල්ලා

    :P මෙයා කොහොමද බලු ඇවටාර් එකක් ගැන දන්නේ ඇවටර් එකේ හිටපු බල්ලා එලියට පැනලා වාගේ :P

    මොකද වුනේ මේ
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    සොහොන;20092388 said:
    උබ යමන් චිත්තයා :lol:

    නැ යන්නේ නැ ඇයි චිත්තයා මට මොනවා කරන්නද චිත්ත නම් එපා අර එකවුන්ට් එකක තියනවා නේද බලු ඇවටාර් එකක් එක දුන්නොත් චිත්තයෝ මම යන එක යනවා :P

    අඩෝ ආයේ කොක්ටේල් හදන වීඩියෝ එකක් දාපන්කෝ...:lol::lol:
     
    Apr 29, 2016
    154
    14
    0
    සොහොන;20092448 said:
    :P මෙයා කොහොමද බලු ඇවටාර් එකක් ගැන දන්නේ ඇවටර් එකේ හිටපු බල්ලා එලියට පැනලා වාගේ :P

    මොකද වුනේ මේ
    උඹ ඔය කියන්නෙ ජේෂන් නෙ?
    ඌ තමා මට පළවෙනි රෙප් එක දුන්නෙත්
    පල දැන් ගිහින් අඬපන්
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry

    අඩෝ ආයේ කොක්ටේල් හදන වීඩියෝ එකක් දාපන්කෝ...:lol::lol:

    අප්පේ වෙලාවක් තිබ්බොත් අර බලු ඇවටාර් එකක් දීපන් අපි කැපුනා චිත්තේ එහෙමත් අර ගාල්ලේ පියදාස අයියාගේ ලොන්දරියට දීපන් අපිට වැඩිය උබ දන්නවා නේ උබේ ගම :P
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    සොහොන;20088116 said:
    යන්නේ නැ බන් මුන් ඉදපල්ලා කියුවා සයිකෝ සින් කරන්නේ නැතුව පොඩ්ඩක් මොඩිෆයි වෙලාම එන්නම් එහෙනම් :D

    හුරේ ...........................................
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උඹ ඔය කියන්නෙ ජේෂන් නෙ?
    ඌ තමා මට පළවෙනි රෙප් එක දුන්නෙත්
    පල දැන් ගිහින් අඬපන්

    යකෝ මට බැනලා එලවන්න නේද තොපිලා ආවේ එකවත් හරියට කරපංකෝ එක එක එවුන්ගේ නම් කියන්නේ :P
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සොහොන;20092232 said:
    මනුස්සයෙක්ට නිදහස් අදහසක් කියන්න බැරි ලෝකයක් බන් :P

    මුන් හරියට නයි වාගේ පිටිපස්සෙන් එන්නේ මුන්ට පොල්ලෙන් ගහලා වගෙනේ බන්

    චිත්ත කැලි වෙලා ඉපදුනාට අපිද බන් පලි :P අපේ ගමේ මැසිලින් නැන්දා පට්ට බන් ඒ අතින් කතාවක් කියුවත් උන්දැගේ හිත හොදයි :D

    Little cobrawath ekkan waren
     
    Status
    Not open for further replies.