සොහොන;20092182 said:පල පල අපතයාඅයිසේ අපි ජොබ් කරපු උන් ඒ වගේම ජොබ් නැති කොල්ලොන්ටත් සප් එකක් දීපු එකෙක් තොපිලා වාගේ කුහකත්වය ,ඉරිසියාව වෙරය හිතේ තද කරන් නිකන් පොලොඟු වාගේ පිටි පස්සේ එන චිත්ත නෙමේ අපි
කොලුකමට කොල්ලෙක්ට හෙල්ප් එකක් දීලා අපිත් පාඩුවේ තමා ඉන්නේ
අවා නේද යනවා කියුවාහම චිත්තේ වාගේ දුවන් ඇවිල්ලා කියුවේ ආදී කාලේ සම්මාන උළෙලක් ගැන නේ
නිල් පාට ෆොන්ට් එකේ පිටිපස්සේ ඉන්න ඔය ගාල්ලේ චිත්තේ අපි දන්නේ නැ කියලද හිතන්නේ
හොදයි හොදයි වරෙන් පුතේ එහෙනම්![]()
එල එල ඉගෙන ගත්තු දේකුත් නැති එකේ කොහොමත් මෙහෙ වරෙන්..
මේ දවස්වල එයාර්ටෙල් එකෙන් සිම් විකුණන්න කොල්ලෝ හොයනවා ඇවිල්ල එහෙම ජොබ් එකක් හොයාගනින්.. ඊට පස්සේ 20 ඩේට කාර්ඩ් එකක් දාගෙන ඉන්ටර්නෙට් වරෙන්.. අර කොකෙට් එකක් හැදි ගගා වීඩියෝ එකක් දාපු එකානේ ඉතිං උඹ තව මොන කතාද.
අයිසේ අපි ජොබ් කරපු උන් ඒ වගේම ජොබ් නැති කොල්ලොන්ටත් සප් එකක් දීපු එකෙක් තොපිලා වාගේ කුහකත්වය ,ඉරිසියාව වෙරය හිතේ තද කරන් නිකන් පොලොඟු වාගේ පිටි පස්සේ එන චිත්ත නෙමේ අපි
කොලුකමට කොල්ලෙක්ට හෙල්ප් එකක් දීලා අපිත් පාඩුවේ තමා ඉන්නේ 
