එලකිරියෙ අපි/වෙනුවෙන්/ අපි

Vodevil

Member
Aug 31, 2013
316
15
0
එල කිරි කියන්නෙ වයිරය පතුරවන තැනක් නොව සාමය පතුරවන තැනක් කරමු :D
 
MC New York

Member
Feb 18, 2013
2,653
144
0
එල කිරි කියන්නෙ වයිරය පතුරවන තැනක් නොව සාමය පතුරවන තැනක් කරමු :D

කවුද බොල මේකෙ වෛරය පතුරවන්නෙ. :eek: මෙතන හැමෝම සාමයෙන් ඉන්නෙ. හැබැයි අපි ඒකීය මිසක් එක්සත් නම් නැහැ. :no:

ඔවු බන් හොඳ අදහසක්. මම ඔය වැඩෙ කරලා තියෙනවා. නිකන් බලං ඉන්න මෙම්බරයො පෝස්ට් දාන්න පොළඹවාගන්න එක හොඳයි තමයි. කොල්ලො ටිකක් ඇදගන්න බැරි නෑ ඒත් කෙල්ලෝ නම් අරන් එන්න අමාරුයි ටිකක් අර අසහනෙන් පෙලෙන උනුත් ඉන්න නිසා.

උන් මුලින්ම ලයින් දාලා බලනවා හරි ගියෙ නැත්තං ටැග් එහෙම ගහනවා දැක්කම ඕනෙ එකෙක්ට කේන්ති යනවා. අර තිබ්බෙ මොකක්ද එකවුන්ට් එකක් රයන් ස්මිත්ද මොකෙක්ද අනාථයෙක් පහුගිය කාලෙ. ගහපු තරමක් ගැහැව්වෙ කුණුහරුප ටැග් එහෙම ඌව රිජෙක්ට් කරපු කෙල්ලන්ගෙ ත්‍රෙඩ්වල. නැත්තං ආර් වගෙ ඕනෑ පශ්චාත්භාගයක් ටයිප් උන් ටිකක් අරන් එන්න ඕනෙ. :rofl:
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117

මෙතන වෛරය පතුරවන්නෙ අන්තවාදියො:rofl:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    එල කපුටෙ

    අපි වෙනුවෙන් අපි කියල මොකක්ද ලබ්බක් කලින් තිබ්බ නේද ? TV වල පට්ට ගැහුවේ
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    එල කපුටෙ

    අපි වෙනුවෙන් අපි කියල මොකක්ද ලබ්බක් කලින් තිබ්බ නේද ? TV වල පට්ට ගැහුවේ

    ඔව් රණවිරුවන් වෙනුවෙන්. අපි වෙනුවෙන් අපි:yes: එක තාමත් තියෙනවා මාසෙකට රුපියල් 100ක්
    වත් දාපන්:cool: