එල කිරි කියන්නෙ වයිරය පතුරවන තැනක් නොව සාමය පතුරවන තැනක් කරමු
මෙතන හැමෝම සාමයෙන් ඉන්නෙ. හැබැයි අපි ඒකීය මිසක් එක්සත් නම් නැහැ. 

මෙතන වෛරය පතුරවන්නෙ අන්තවාදියොකවුද බොල මේකෙ වෛරය පතුරවන්නෙ.මෙතන හැමෝම සාමයෙන් ඉන්නෙ. හැබැයි අපි ඒකීය මිසක් එක්සත් නම් නැහැ.
ඔවු බන් හොඳ අදහසක්. මම ඔය වැඩෙ කරලා තියෙනවා. නිකන් බලං ඉන්න මෙම්බරයො පෝස්ට් දාන්න පොළඹවාගන්න එක හොඳයි තමයි. කොල්ලො ටිකක් ඇදගන්න බැරි නෑ ඒත් කෙල්ලෝ නම් අරන් එන්න අමාරුයි ටිකක් අර අසහනෙන් පෙලෙන උනුත් ඉන්න නිසා.
උන් මුලින්ම ලයින් දාලා බලනවා හරි ගියෙ නැත්තං ටැග් එහෙම ගහනවා දැක්කම ඕනෙ එකෙක්ට කේන්ති යනවා. අර තිබ්බෙ මොකක්ද එකවුන්ට් එකක් රයන් ස්මිත්ද මොකෙක්ද අනාථයෙක් පහුගිය කාලෙ. ගහපු තරමක් ගැහැව්වෙ කුණුහරුප ටැග් එහෙම ඌව රිජෙක්ට් කරපු කෙල්ලන්ගෙ ත්රෙඩ්වල. නැත්තං ආර් වගෙ ඕනෑ පශ්චාත්භාගයක් ටයිප් උන් ටිකක් අරන් එන්න ඕනෙ.![]()

එල කපුටෙ
අපි වෙනුවෙන් අපි කියල මොකක්ද ලබ්බක් කලින් තිබ්බ නේද ? TV වල පට්ට ගැහුවේ
එක තාමත් තියෙනවා මාසෙකට රුපියල් 100ක්