එලකිරියේ ඉන්නේ මහ අමුතු වරිත නේ බං

E Jay

Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    එලකිරියේ ඉන්නේ මහ අමුතු වරිත නේ බං

    මචං මේ එලකිරියේ ඉන්න අය අමුතු හැසිරීම් නේද තියෙන්නේ උබලාට හිතෙන හැටියට මුන් ඇත්ත ජීවිතේදී කවුරු වෙන්න ඇතිද?

    1වයිට්වෝකර්
    2කොට නිහාල්
    3මහදැනමුත්තා
    4අනුරාද
     
    • Like
    Reactions: Die-hard

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,596
    8,848
    113
    Normal charitha wenna athi ban....
    Kohoma unath etin un wenama athal 4K denne, anuradha hariyatama kotage sampurnenma kanapita charithene
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    1වයිට්වෝකර් = වික්‍රමසිංහ
    2කොට නිහාල් = සාරුවා සුනිල්
    3මහදැනමුත්තා = :dull: දන්නෑ
    4අනුරාද = අනුර කුමාර
     
    Nash_Node

    Well-known member
  • Apr 2, 2008
    2,962
    150
    63
    Staring at my laptop
    මචං මේ එලකිරියේ ඉන්න අය අමුතු හැසිරීම් නේද තියෙන්නේ උබලාට හිතෙන හැටියට මුන් ඇත්ත ජීවිතේදී කවුරු වෙන්න ඇතිද?

    1වයිට්වෝකර්
    2කොට නිහාල්
    3මහදැනමුත්තා
    4අනුරාද

    2කොට නිහාල් - Either a normal guy with a hyperactive imagination or a sick son-of-a-bitch with an amazing life story...

    Eitherway ... that's one guy I really wouldn't mind meeting up for a beer and a chat !

    I have no idea who the rest of the fuckers are ! :oo:
     
    • Like
    Reactions: hichchiputha

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    අනුරාද - පොරට ඇති ලෙඩක් නෑ ඌ සල්ලිකාරයෙක් මෙකේ ඇවිත් ආතල් ගන්නවා වයිට් වෝකර් උගේ ෆෙක් එක්මද මන්දා කියලා වෙලාවකට හිතෙනවා

    මහදැන ම්ත්තා මෙකේ ෆෙක් හදන එකෙක් කියලා හිතෙන්නේ මුගේ ෆෙක් එකක් රත්තා දවසක් අහ්වෙලා තිබ්බා මං හිතන විදිහට අවුරුදු කුමාරයා/හාමු මහත්තයා /දැල බණ්ඩාර මුගේ ෆෙක් එකවුනට් මහජන මුත්තා කියන එකකත් සුවර් නෑ

    කොට නිහාල් - මු ඇත්ත ජිවිතයේ ගෑනුලමයෙක්ගේ අතින් අල්ලා නැති බොරැ අසහන ටෙඩ් දාන කුලෑටි තරුනයෙක් ඒක නම් සුවර් ඇන් සොට් උගේ ෆේක් එකක්ද කොහෙද උස නිහාල් සමහර විට වෙන කෙනෙක් වෙන්න පුළුවන්
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,217
    18,862
    113
    අදාල නෑනේ
    1වයිට්වෝකර් = වික්‍රමසිංහ
    2කොට නිහාල් = සාරුවා සුනිල්
    3මහදැනමුත්තා = :dull: දන්නෑ
    4අනුරාද = අනුර කුමාර

    2. කොට නිහාල් = රාජපක්ස
    3. මහදැනමුත්තා = මයිත්‍රි
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචං මේ එලකිරියේ ඉන්න අය අමුතු හැසිරීම් නේද තියෙන්නේ උබලාට හිතෙන හැටියට මුන් ඇත්ත ජීවිතේදී කවුරු වෙන්න ඇතිද?

    1වයිට්වෝකර්
    2කොට නිහාල්
    3මහදැනමුත්තා
    4අනුරාද

    මගේ නමත් තියනවා:lol::lol::lol:
     
    • Like
    Reactions: hichchiputha

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අනුරාද - පොරට ඇති ලෙඩක් නෑ ඌ සල්ලිකාරයෙක් මෙකේ ඇවිත් ආතල් ගන්නවා වයිට් වෝකර් උගේ ෆෙක් එක්මද මන්දා කියලා වෙලාවකට හිතෙනවා

    මහදැන ම්ත්තා මෙකේ ෆෙක් හදන එකෙක් කියලා හිතෙන්නේ මුගේ ෆෙක් එකක් රත්තා දවසක් අහ්වෙලා තිබ්බා මං හිතන විදිහට අවුරුදු කුමාරයා/හාමු මහත්තයා /දැල බණ්ඩාර මුගේ ෆෙක් එකවුනට් මහජන මුත්තා කියන එකකත් සුවර් නෑ

    කොට නිහාල් - මු ඇත්ත ජිවිතයේ ගෑනුලමයෙක්ගේ අතින් අල්ලා නැති බොරැ අසහන ටෙඩ් දාන කුලෑටි තරුනයෙක් ඒක නම් සුවර් ඇන් සොට් උගේ ෆේක් එකක්ද කොහෙද උස නිහාල් සමහර විට වෙන කෙනෙක් වෙන්න පුළුවන්

    :angry::angry::angry: උබට පිස්සුද පුතේ නැත්නම් හැටිද අපේ රිදිලා ඩොක්ට ඉන්නවා අංගොඩ ගිහින් උළුව ටිකක් චෙක්කර ගන්න මයේ සුදු පුතේ
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    :angry::angry::angry: උබට පිස්සුද පුතේ නැත්නම් හැටිද අපේ රිදිලා ඩොක්ට ඉන්නවා අංගොඩ ගිහින් උළුව ටිකක් චෙක්කර ගන්න මයේ සුදු පුතේ

    ඔයත් එයාගෙන්ද මුත්තේ බෙහෙත් ගත්තේ :lol::lol:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,106
    22,193
    113
    ගම මහනුවරයි
    අනුරාද - පොරට ඇති ලෙඩක් නෑ ඌ සල්ලිකාරයෙක් මෙකේ ඇවිත් ආතල් ගන්නවා වයිට් වෝකර් උගේ ෆෙක් එක්මද මන්දා කියලා වෙලාවකට හිතෙනවා

    මහදැන ම්ත්තා මෙකේ ෆෙක් හදන එකෙක් කියලා හිතෙන්නේ මුගේ ෆෙක් එකක් රත්තා දවසක් අහ්වෙලා තිබ්බා මං හිතන විදිහට අවුරුදු කුමාරයා/හාමු මහත්තයා /දැල බණ්ඩාර මුගේ ෆෙක් එකවුනට් මහජන මුත්තා කියන එකකත් සුවර් නෑ

    කොට නිහාල් - මු ඇත්ත ජිවිතයේ ගෑනුලමයෙක්ගේ අතින් අල්ලා නැති බොරැ අසහන ටෙඩ් දාන කුලෑටි තරුනයෙක් ඒක නම් සුවර් ඇන් සොට් උගේ ෆේක් එකක්ද කොහෙද උස නිහාල් සමහර විට වෙන කෙනෙක් වෙන්න පුළුවන්

    මේ පද්දෝ තෝ හිතුවද මට වෙන වැඩ නෑ කියල fake හදාගෙන ඇවිල්ල මේකේ කාලේ කන්න ..? :angry:
     
    • Like
    Reactions: E Jay

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    මටත් තියෙන ප්‍රශ්නයක් තමයි වයිට්වෝකරයා ඇත්තටම කොහොම එකෙක්ද කියලා