එලකිරියේ ග්‍රීස් යකා

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
බොහොත් බොහොත් මුබාරක් හේ පූවා බය්යා....:nerd: හම්හෙ රහී ප්‍යාරකේ ...ෆිර් මිලේඟේ චල්තේ චල්තේ :rofl:
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    cat-congratulations.jpg

    සුදු පූවා


    අහෝ ඛේදයකි........!!!
    මෙච්චර මඩක් කාලත් මූ ඉන්නවනේ රෙදි ඇදං....!!!!:baffled:
    ජයවේවා.....!!!200000ක් පොස්ට් කරන්නට ලැබේවා.....!!!!:):)
    මමත් මේ මූ 20000 ගහනකං අද හිටියේ ........!!!!:oo:
    අද ගෙදර ගිහින් දීපල්ලා මේවට එක්ස්ප්ලනේෂන්....!!!!:oo::oo::dull::baffled:


    මගෙන් සුබ පැතුම් පූස් මචන් එල එල






    congratz machan

    ලාවට කොන්ග්‍රැට්ස් පූස්.......
    තෑන්ක්ස් මචන්ලා.....:cool::cool::cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මාර නෑමක්නෙ යකෝ මේක... ලොල්..
    සුභපැතුම් මචං

    ගහල තියන මඩවල හැටියට පූසට මාසයක්වත් නාන්න වෙයි
    Congratz පූස්

    Ah haaa Congratss!!!
    images

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    Congratulations පූසෝ..... :D :)

    happa sudu poowawa hodala ganna wei
    mada poddai thiyenne :P :P :P
    paw ban sudu puwa :P :P :lol:
    cngrtzz SUDU POOSA mchoo
    jaya wewa............:) :)

    :lol:

    ConGRatzzZZZZZz



    :rofl: :P

    අපේ සුද්දට ජයවේවා
    11.gif
    11.gif

    තෑන්ක්ස් මචන්ලා.....:cool::cool::cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    අම්මට !
    කොන ගැඩුලේටන්ස් ! :love::love::love::love:

    විශාල මඩ ප්‍රහාරයක් ! :rofl::rofl::rofl:


    කවුද යකෝ අපේ ජැක් මාමාට:rofl: අනං මනං කියන්නේ:frown:

    එලකිරි මචං,සුභපැතුම්:D
    congratz454.gif

    P.S
    කුමරයි මොසියි වෙන්වෙන්න හේතුවත් ජැක් මාමා කියන්නේ ඇත්තද?:oo:


    ♥-Aurora-♥;11346952 said:

    බොහොත් බොහොත් මුබාරක් හේ පූවා බය්යා....:nerd: හම්හෙ රහී ප්‍යාරකේ ...ෆිර් මිලේඟේ චල්තේ චල්තේ :rofl:


    congratzz machan...............!!!!

    sudu pooosa gahen watilada...?


    Congratz bro...

    තෑන්ක්ස් මචන්ලා මචින්ලා........:cool::cool::cool::cool:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මඩ පාරක් දීලා මටම කෙලවන්න හදලා ජෝගියක් දැම්මට කවදාවත්ම පූවා උඔලා එක්ක තරහා වෙන්නෑ:no:
    මට ඉක්මනට එන්න බැරි උනේ වැඩක් තිබ්බ හින්දා;)
    මේ දවස් ටිකේම අම්බ බිසී බං මං:sorry::sorry::sorry:
    හැමදාම වගේ ඕනි මගුලකට මෙන්න සුදු පූසා ඇති උඔල ඕනි කෙනෙක් ලගින්
    සතුට කෙසේ වෙතත් දුකේදී මාව අමතක කරන්න එපා..............:):):)
     
    • Like
    Reactions: sandhanuwan1
    May 15, 2010
    1,654
    109
    0
    In your heart.....
    ammoooooooooooooo, 20000ක්........... ඔච්චර post වල මොනවයි ලියුවෙ???? :baffled::baffled::baffled::baffled:

    nyway, congratz පූස් අයියෙ..... තව 20000ක්ම ලියන්න ශක්තිය වාසනාව ලැබෙන්න කියල පතනව..... :lol::lol:

    20000ක් දැමූ පොස්ට් වල අකුරු.........
    මොනවද දෙවියනේ ඔච්චර කෙටූ බොරු......:rofl::rofl::rofl:
    පූස් අයිය කාගෙත් හොඳ සිත මිතුරු......
    අනේ වාසනාවන් වෙයි ජය සිකුරු......
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මඩ පාරක් දීලා මටම කෙලවන්න හදලා ජෝගියක් දැම්මට කවදාවත්ම පූවා උඔලා එක්ක තරහා වෙන්නෑ:no:
    මට ඉක්මනට එන්න බැරි උනේ වැඩක් තිබ්බ හින්දා;)
    මේ දවස් ටිකේම අම්බ බිසී බං මං:sorry::sorry::sorry:
    හැමදාම වගේ ඕනි මගුලකට මෙන්න සුදු පූසා ඇති උඔල ඕනි කෙනෙක් ලගින්
    සතුට කෙසේ වෙතත් දුකේදී මාව අමතක කරන්න එපා..............:):):)


    මගෙන් උණුසුම් සුභ පැතුම් මචන්....
    සතූටෙදි නැති වුනත් දුකේදි අනිවා අපි ඔබ ලගයි.....
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මඩ පාරක් දීලා මටම කෙලවන්න හදලා ජෝගියක් දැම්මට කවදාවත්ම පූවා උඔලා එක්ක තරහා වෙන්නෑ:no:
    මට ඉක්මනට එන්න බැරි උනේ වැඩක් තිබ්බ හින්දා;)
    මේ දවස් ටිකේම අම්බ බිසී බං මං:sorry::sorry::sorry:
    හැමදාම වගේ ඕනි මගුලකට මෙන්න සුදු පූසා ඇති උඔල ඕනි කෙනෙක් ලගින්
    සතුට කෙසේ වෙතත් දුකේදී මාව අමතක කරන්න එපා..............
    :):):)
    එල එල:yes::yes::yes::D
    11.gif
     

    harsha.perera

    Well-known member
  • අඩේ මම දැනන් හිටියේ නෑනේ මූ මෙච්චර වල් කියලා...ඒකතමයි පහුගිය දවස්වල මටත් න0ගි ටෝක් දාගෙන ආවේ මම හිතුවෙ විහිලුවට කියලා බැලින්නම් මූ කෙල්ලන්ටයි කොල්ලන්ටයි දෙගොල්ලොන්ටම පැනි හලනවනේ..කොහොම උනත් සුදු පූසා කියන මනුස්සයගේ (සොරි) සත්ත්වයගේ බොක්ක හොදයි...ඒක මේ එලකිරි එකේ ඉන්න ලෝකෙ ඕනම කෙනෙක් දන්නවා...එකනිසා මාත් මුලු හදවතින්ම සුබ පතනවා අපේ සුදුපූවට....


    Lion_king_animation_by_Greenpoodle.gif


    AnimatedCongratulations.gif

     
    Last edited: