එලකිරියේ~නාකි~මනමාලයා

BC_Dilum

Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    polls_20000_2408_433308_answer_3_xlarge.jpeg

    images

    Congratz Migara aiye..........ela ela
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive

    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png


    අද මම මේ කියන්න යන්නෙ අලුත් ඒත් පරන කතාවක් :nerd:
    කවුරුත් දන්නවා ඇති අපේ එලකිරියේ ඉන්න නාකි මනමාලයා ගැන :rolleyes:
    මං මේ කියන්නේ මිස්ටර් මල්කවි ගැන වත් තරින්ද එයිටි සික්ස් ගැන වත් නෙවෙයි :no:
    සිරාම සිරා පාලම ගාව කුකුලා ගැන.. වාසනා පුස් කේක් නොහොත් මිගාර ඇම් කේ :yes:

    මිනිහා තාම හිතන් ඉන්නෙ දාසයයි මාසයයි කියලා :shocked:
    අපිනෙ දන්නේ පොරගෙ හැටි..තව ටික දවසකින් බ්ලැක් හෙනා ගාන්නත් වෙනවා.. (දැනටමත් ගානවද මන්දා) :baffled:
    පොඩි කෙල්ලෙක්, වයසක ඇන්ටි කෙනෙක්, අඩුමගානේ ආච්චි කෙනෙක් වත් පේන්න බෑ :angry:..ඇහැක් ගහලා තමා යන්නේ පොර

    මූට ඉන්නවා මහා අසමජ්ජාති යාලුවෙක් පෙරේරා කියලා
    ඌනම් තාම පොඩ්ඩක් කොල්ලා වගෙ..දෙන්නා ඉතින් ජාඩියට මූඩිය වගේ..
    තව මූගෙ වයස කියන්න බැරි උනානේ..කීයක් කියලද හිතන්නේ.. ම් ම්...35ට පොඩ්ඩක් අදුයි.. :dull::dull:
    ගොඩ්‍රිජ් වලයි ෆෙයාර් ඇන්ඩ් ලවුලි වල පිහිටෙනුයි තාම තරුණ පොත්ත දාගෙන ඉන්නෙ මේකා :D

    මේකා ගැන නම් කියන්න බොහොමයි
    වැඩිය කියන්න බෑ අපේ පලාතෙ හින්දා පලාතට හොද නෑ :nerd:
    ආහ් මූ තම අර හොදට හිටිය කඩිතයවත් නරක් කොලේ
    ඌත් අර කොටුවෙ ඉන්න නගර සෝබිනියෝ පස්සෙ ගියෙ මූගෙ උපදෙස් අහලා :lol::lol:

    මේ ටිකවත් දැම්මේ මූ ස්පෑම් කොරලා කොරලා 20000ක් ගැහුව හින්දා :P
    මේකනෙ රේඩියෝ ත්‍රෙඩ් එකක කෙල්ලෙක් චීත්ත්යක් දැක්කොත් ඉවරයි :love::love:
    ශෝව් එක ඉවර වෙනකම්ම මූ ත්‍රෙඩ් එකේ :rofl:
    මොනා කරන්නද..මුගෙ යූසර් නේම් එක චීත්ත ඇම් කේ කරානම් හරිත් කියලා හිතෙනවා :nerd::lol:

    එහෙනම් ලොක්ක මගෙ හිත කිවුවත් තව ලියන්න කියලා මන් අදට මෙතනින් නවතිනවා
    ඉදිරියේදී තව බලාපොරොත්තු වන්න :P
    තවත් ත්‍රෙඩ් දාල එලකිරිය පෝශනය කරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා... :D
    සුබ පැතුම් ලොකු අයියා ! :)

    congrats023.gif


    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png
    posts_20000.png


    මතු සම්බන්ධයි !!!

    ලියන මා
    ඩී ජේ රැම්

    මුලින්ම කියන්න ඕනා මගේ වයස දෙකෙක් වැඩිකරලා ඔය දාලා තියෙන්නේ...:angry:
    පොඩි සුන්දර කොල්ලන්ට මෙහෙම කියන්න එපා හොඳනෑ...
    කෙල්ලෝ මගේ පස්සෙන් ආවට මම මොනවා කරන්නද..:love:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    මුලින්ම කියන්න ඕනා මගේ වයස දෙකෙක් වැඩිකරලා ඔය දාලා තියෙන්නේ...:angry:
    පොඩි සුන්දර කොල්ලන්ට මෙහෙම කියන්න එපා හොඳනෑ...
    කෙල්ලෝ මගේ පස්සෙන් ආවට මම මොනවා කරන්නද..:love:

    :P :P
    aneeee mage kata :rofl:
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    000203D2.gif


    CONGRATULATIONS!!!

    congrats_newborn-4799.gif

    20000ට සුභ පැතුම්.

    congrats%20starburst.jpg

    :D:D:D:D:D:D:D

    ගොඩක් හොද දේවල් තමා උඹ හැමදාම දාන්නෙ.
    නියමයි මචන්.
    හැමදාම හොද දේවල් දාන්න
    .



    129100664028fd50f3.gif



    මචන් මේ තුන්වෙනි Thread එක මිගාරලේ 20000 ගැන දාපු

    මොකක් කීව.. බොල...........ඈ බොල නොසන්ඩාලයෝ.... තෝ වැඩිහි‍ටියන්වත් විහිලුවකට ගත්තද.... හිටු මම අංකල්ට කියනකම්..:P:P:P
    congrats023.gif

    Cogratulations!
    congrats023.gif

    අපේ මුද්‍රණ මල්ලිටත් ප්‍රින්ටින් මිස්ටේක් නැතිව.... ..... මඩ පෝස්ටර් නැතිව......... කරගෙන යන්නාවූ ව්‍යාපාරය... දියුනුවෙන් දියුණුවට පත් වෙන්නයි කියල මෙන්න 5000 ට මගෙනුත් උනුසුම් සුභ පැතුම්

    මම බැලුව මූ මොකද අද පන්සල් යනව කීවෙ කියල... මේ 20000 ගහල ඒකටනෙ.....

    තොත්තබබා;8851850 said:

    mama ada 1000k gahuwa
    ada nam mara dawasak

    Suba patum migara...
    congrats-2308.jpg

    Congratz migara

    kattiyakama congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    elazzz
    :DCongratulations:D

    ඔන්න එහෙනම් මගෙන් තෑග්ගක්.......

    Dancing%20Girl.gif


    (විනඩි 10 කට දෙන්නම්)



    සුභ පැතුම් ලොක්කා,........... ;););)
    congratssexysnake.gif


    (වල් කොල්ලන්ට වල් තෑගි)

    මෙයා නම් ටිකක් වෙලා තියා ගනින්, එපා කියන්න නම් එපා මොකද අද අපේ ගෙදර තියා ගන්න බැහැ අම්මා දකී..... හෙට උදේ වෙනකල් තියාගෙන වීල් එකක යන්න සල්ලි දීපන් :lol::lol:

    Congratzzz MIgarayoooo :D

    ela ela congratzzzzzzzzzzzzzzzzz

    congrats bro... :)

    ela ela congratzz

    elz Congrtz Macho

    ela ela... congratzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

    Congratzz:D:D



    ela conga

    Onna apenuth Congratz :D

    polls_20000_2408_433308_answer_3_xlarge.jpeg

    images

    Congratz Migara aiye..........ela ela

    ela.............migara...keep going...............

    Congradz මිගාර ලොක්කා .. :D

    congratulationsm.jpg


    ඔන්න මගෙනුත්..

    congratulations :P:P:P:P

    උඹලා ටිකට මඩක් පේන්න බෑ, හොයාගෙන ඇවිල්ලා රිප්ලයි දාන්නේ. මඩකරියෝ....
    ස්තූතියි රිප්ලයි කරාට, හැබැයි ඔය තියෙන ඒවා බොරු....
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    උඹලා ටිකට මඩක් පේන්න බෑ, හොයාගෙන ඇවිල්ලා රිප්ලයි දාන්නේ. මඩකරියෝ....
    ස්තූතියි රිප්ලයි කරාට, හැබැයි ඔය තියෙන ඒවා බොරු....

    මම ගැරන්ට් කරනවා ඕවා සහතික ඇත්ත කියලා :nerd:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    උඹලා ටිකට මඩක් පේන්න බෑ, හොයාගෙන ඇවිල්ලා රිප්ලයි දාන්නේ. මඩකරියෝ....
    ස්තූතියි රිප්ලයි කරාට, හැබැයි ඔය තියෙන ඒවා බොරු....

    :lol::lol::lol: