mokada machanla wela tiyenne ? aiyoooooooooooooooooooooooooooooooooooo
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 6, 2019 #21 mokada machanla wela tiyenne ? aiyoooooooooooooooooooooooooooooooooooo
Arthur Curry Well-known member May 1, 2019 2,313 416 113 ֍.මේරා ලඟ.֎ Jun 6, 2019 #22 නිවන් සුව ලැබේවා...
Kolama Well-known member Sep 11, 2008 19,478 23,744 113 ලිම්පෝපෝ කන්දෙ Jun 6, 2019 #23 ඔබ කල සියළු කුසල් අමාමහා නිවන් මාර්ගයට හේතු වේවා!
laknath123 Well-known member Jun 23, 2007 18,233 3,061 113 click here Jun 6, 2019 #25 Kolama said: ඔබ කල සියළු කුසල් අමාමහා නිවන් මාර්ගයට හේතු වේවා! Click to expand...
CryptoMan Active member Feb 4, 2018 325 102 43 myether වොලට්ටුවේ Jun 6, 2019 #28 ඔබට නිවන් සුව ලැබේවා සොයුර
ROCCO-X Well-known member May 12, 2017 10,112 3,580 113 Pls wear a MASK Jun 6, 2019 #29 laknath123 said: mokada machanla wela tiyenne ? aiyoooooooooooooooooooooooooooooooooooo Click to expand... Sara531 said: මොනව් වෙලාද..... Click to expand... KasunKDP said: monaa welada ? Click to expand... අක්මාවේ ලෙඩක් නිසාලු.
laknath123 said: mokada machanla wela tiyenne ? aiyoooooooooooooooooooooooooooooooooooo Click to expand... Sara531 said: මොනව් වෙලාද..... Click to expand... KasunKDP said: monaa welada ? Click to expand... අක්මාවේ ලෙඩක් නිසාලු.
Minimuthu Mora Well-known member Apr 3, 2015 4,716 784 113 මෝහිණීත් එක්ක. Jun 6, 2019 #30 ROCCO-X said: අක්මාවේ ලෙඩක් නිසාලු. Click to expand...
dj gamaya Well-known member Nov 30, 2007 69,356 5,775 113 Hell & Heaven (Kiribathgoda) Jun 6, 2019 #31 සසා ඔබට නිවන් සුව.
Sara531 Member Jan 18, 2016 26,790 2,080 0 තරු අතරේ Jun 6, 2019 #32 ROCCO-X said: අක්මාවේ ලෙඩක් නිසාලු. Click to expand...
sriboysl Well-known member Jul 16, 2008 5,426 1,441 113 58 Jun 6, 2019 #33 Pink panther said: අයියේ අපේ සැසා Click to expand... ඔව් පැන්තරයෝ දැන් කිඹුලට කෝල් කරලා හරියට දැන ගත්තේ. මාරම දුකයි අප්පා..!! උඹට නිවන් සුව සැසා මල්ලියේ...!!
Pink panther said: අයියේ අපේ සැසා Click to expand... ඔව් පැන්තරයෝ දැන් කිඹුලට කෝල් කරලා හරියට දැන ගත්තේ. මාරම දුකයි අප්පා..!! උඹට නිවන් සුව සැසා මල්ලියේ...!!
Pink panther Well-known member Nov 8, 2011 23,234 3,134 113 36 ~ ση тнє ƒℓσω ~ Jun 6, 2019 #36 sriboysl said: ඔව් පැන්තරයෝ දැන් කිඹුලට කෝල් කරලා හරියට දැන ගත්තේ. මාරම දුකයි අප්පා..!! උඹට නිවන් සුව සැසා මල්ලියේ...!! Click to expand... මල ගෙදර කොහෙදලු අයියේ
sriboysl said: ඔව් පැන්තරයෝ දැන් කිඹුලට කෝල් කරලා හරියට දැන ගත්තේ. මාරම දුකයි අප්පා..!! උඹට නිවන් සුව සැසා මල්ලියේ...!! Click to expand... මල ගෙදර කොහෙදලු අයියේ
Rex921 Well-known member Nov 6, 2008 41,027 1,957 113 Scandinavia Jun 6, 2019 #39 niwan suwa sasliit ayye
Mal Baba Well-known member Apr 26, 2009 106,278 5,603 113 Blob Storage www.37innovate.com Jun 6, 2019 #40 මම හිතුවේ උපන්දිනේ නිසා මඩක් වගේ එකක් කියලා පස්සෙයි බුකියෙන් සිද්දිය දැක්කේ එලකිරි එකෙ ඉන්නම ඔනෙ කෙනෙක් අපෙන් මෙච්චර ඉක්මනටම නැති වෙච්ච එක දුකයි මචෝ සහොදරයා ඔබට නිවන් සුව අත්වෙවා !
මම හිතුවේ උපන්දිනේ නිසා මඩක් වගේ එකක් කියලා පස්සෙයි බුකියෙන් සිද්දිය දැක්කේ එලකිරි එකෙ ඉන්නම ඔනෙ කෙනෙක් අපෙන් මෙච්චර ඉක්මනටම නැති වෙච්ච එක දුකයි මචෝ සහොදරයා ඔබට නිවන් සුව අත්වෙවා !