එලකිරියේ සස්ලිට් අප අතරින් සමුගෙන

sriboysl

Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    අයියේ :( අපේ සැසා :(

    ඔව් පැන්තරයෝ දැන් කිඹුලට කෝල් කරලා හරියට දැන ගත්තේ. මාරම දුකයි අප්පා..!!:(
    උඹට නිවන් සුව සැසා මල්ලියේ...!!
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම හිතුවේ උපන්දිනේ නිසා මඩක් වගේ එකක් කියලා
    පස්සෙයි බුකියෙන් සිද්දිය දැක්කේ
    එලකිරි එකෙ ඉන්නම ඔනෙ කෙනෙක් අපෙන් මෙච්චර ඉක්මනටම නැති වෙච්ච එක දුකයි මචෝ

    සහොදරයා ඔබට නිවන් සුව අත්වෙවා !