එලකිරියේ හැමෝම බලපන් මේ ඇත්ත(අනිවා)

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    එලකිරියේ හැමෝම බලපන් මේ ඇත්ත(අනිවා)

    මචන්ලා බලපන් හොඳට එලකිරියේ ගොඩක් උන් මෛත්‍රීට හොඳද,අනිත් පැත්තට කතා කරන හැම එකාම අලුත් එකවුන්ට්ස් හදා ගත්ත වුන්,ඒ කියන්නේ මේ එකම එකා ඉන්නේ,නැත්නම් මේ අලුතෙන් මේකට සෙට් උන සෙප්පඩයෝ.. :eek: :shocked: :lol:

    පරණ එලකිරි කොල්ලෝ ගොඩක් අනිත් පැත්තට හැරිලා, :)

    මේකත් අර ෆේස්බුක් කේස් එක වගේ අද තියෙන ලයික් ගාන නෑ මෛත්‍රීට හෙට,මුන් මොකක් හරි ජල්තරයක් ගෙනියනවා..අනේ ඉතින් මේවා කරලා දින්නොත් පුදුමයි :frown: :lol:

    මෛත්‍රී පාලනයක් ගෙනෙමු ;) ;) ;)

    හැම තැනම වංචාව,පුදුම වැඩක් :frown:

    කමෙන්ට් එකක් හරි දාපන් මචාලා.. :baffled:

    බම්ප් එකක් එක්කම :) :)
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඔටුවා ඉන්නේ මහින්දගේ පැත්තේ තව කූල් කසුන්, ලක්නාත් ඉන්නෙත් මහින්දගේ පැත්තේ.
    මම සමබරයි. :P
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,566
    16,399
    113
    Ow eka aththa.oya kotu purogaththa dethun denek thama e fake Id walin Dana thread walata hurray danne..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    :lol:

    මුන්ගෙ මැතිවණ භිශණයට බය වෙල පරන උන් අලුත් නම් වලින් ඇවිත් දෙශපාලනය කතා කරන්න
    බත් ගොට්ටෙක් බත් බැලයෙක් පුක දෙන්නෙක් කඩෙ යන්නෙක් කියලා චාටර් කරනවාට බය උන් වෙන්න ඔන එ වගෙම දෙශපාලනයටම ෆෙක් හදපුවාත් ඇති දෙපැත්තටම දෙශපාලන ෆෙක් තියෙනවා වගෙ මරාගෙ පැත්තෙ උන් රතු වෙලා සිරාගෙ පැත්තෙ උන් නිල් වෙලා ඔකයි ඇත්ත
    :baffled:
     
    • Like
    Reactions: mldarshana

    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    ඔටුවා ඉන්නේ මහින්දගේ පැත්තේ තව කූල් කසුන්, ලක්නාත් ඉන්නෙත් මහින්දගේ පැත්තේ.
    මම සමබරයි. :P

    ඔටුවා = fake king :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔටුවා ඉන්නේ මහින්දගේ පැත්තේ තව කූල් කසුන්, ලක්නාත් ඉන්නෙත් මහින්දගේ පැත්තේ.
    මම සමබරයි. :P

    ලක්නාත් නැහැ නෙද? උ මහින්දයාට දෙන්නෙ නැහැ කියාල තියෙනවා දැක්කා :nerd:
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0
    10873424_10152879639641327_429782298645996376_o.jpg
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඔටුවා = fake king :lol:
    මොන පකටද ඔයි මට ෆෙක් මම මෙකෙන් නොකියන දෙයක් තියෙනවාද අනික උබ හිතුවාද
    මම මෙකෙන් මරා ගන්න වෙලෙ ෆෙක් හසුරවන්න කතරගම දෙවියන්ට වගෙ අත් 12ක් තියෙන එකෙක් කියලා උබට සැකයක් තියෙනවානම් මගෙ මෙ ෆෙක් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ඇඩ්මින්ගෙන් අහපන් නිකන් බොලද කටහ නොකියා:eek:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මොන පකටද ඔයි මට ෆෙක් මම මෙකෙන් නොකියන දෙයක් තියෙනවාද අනික උබ හිතුවාද
    මම මෙකෙන් මරා ගන්න වෙලෙ ෆෙක් හසුරවන්න කතරගම දෙවියන්ට වගෙ අත් 12ක් තියෙන එකෙක් කියලා උබට සැකයක් තියෙනවානම් මගෙ මෙ ෆෙක් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ඇඩ්මින්ගෙන් අහපන් නිකන් බොලද කටහ නොකියා:eek:

    ගණන් ගන්න එපා බන්, ඔය ෆේක් කථාව හැමෝටම කියනවා.
     
    ලොල් උබද ඔටුවා :lol:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මතයක් ඉදිරිපත් කරන්න අලුත් පරණ වැඩක් නැහැ පොන්ස්.උඹ හරි පරණ එකා අවුරුදු දෙකේ හුජ්ජ කොල්ලෙක් තාම.තොපෙන් බලු කතා අහගන්න බැරි කමට ගොඩක් පරණ එවුන් කටවහගෙන ඉන්නෙ අවුරුදු ගානක අත්දැකීම් උන්ට තියෙනවා.තොපි ඔක්කොම ඕනෙනං 50ක් ඇති කිරියේ පරණ මෙම්බර්ස්ලා එච්චරද පොන්ස් ඉන්නෙ.ලොල් සහගතයි
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ගණන් ගන්න එපා බන්, ඔය ෆේක් කථාව හැමෝටම කියනවා.
    :cool:
    ලොල් උබද ඔටුවා :lol:
    :eek::eek::eek::eek:
    gayankuwait තමා මේකෙ ඉන්න fake king :P

    මොන පකටද ඔයි මට ෆෙක් මම මෙකෙන් නොකියන දෙයක් තියෙනවාද අනික උබ හිතුවාද
    මම මෙකෙන් මරා ගන්න වෙලෙ ෆෙක් හසුරවන්න කතරගම දෙවියන්ට වගෙ අත් 12ක් තියෙන එකෙක් කියලා උබට සැකයක් තියෙනවානම් මගෙ මෙ ෆෙක් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ඇඩ්මින්ගෙන් අහපන් නිකන් බොලද කටහ නොකියා:eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔටුවා ඉන්නේ මහින්දගේ පැත්තේ තව කූල් කසුන්, ලක්නාත් ඉන්නෙත් මහින්දගේ පැත්තේ.
    මම සමබරයි. :P
    සමබරයි තමා මමත්......ඕනැ එකෙක් ගේ වැරැද්ද නම් වැරැද්ද කියල කියනවා....
    එතකොට.....
    මරාට කඩේ යන උනුත් රෙප් කපනවා....
    සිරාට කඩේ යන එවුන්තු රෙප් කපනවා.....
    ලොල්ස්....
    අලි හුකනව-අපි තැලෙනව:lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මොන පකටද ඔයි මට ෆෙක් මම මෙකෙන් නොකියන දෙයක් තියෙනවාද අනික උබ හිතුවාද
    මම මෙකෙන් මරා ගන්න වෙලෙ ෆෙක් හසුරවන්න කතරගම දෙවියන්ට වගෙ අත් 12ක් තියෙන එකෙක් කියලා උබට සැකයක් තියෙනවානම් මගෙ මෙ ෆෙක් එක කියලා ත්‍රෙඩ් එකක් දාපන් නැත්නම් ඇඩ්මින්ගෙන් අහපන් නිකන් බොලද කටහ නොකියා:eek:

    උඹ එල කොල්ලෙක් කියල දන්නවා මචන්. :yes:

    උඹේ මතේට ගරු කරනවා. මම නම් my3 ට. :)
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සමබරයි තමා මමත්......ඕනැ එකෙක් ගේ වැරැද්ද නම් වැරැද්ද කියල කියනවා....
    එතකොට.....
    මරාට කඩේ යන උනුත් රෙප් කපනවා....
    සිරාට කඩේ යන එවුන්තු රෙප් කපනවා.....
    ලොල්ස්....
    අලි හුකනව-අපි තැලෙනව:lol::lol:

    අලි හුකනවා - කිඹුලා තැලෙනවා... :lol::lol::lol:

    (මේකට නම් ගූ යන්න රිදෙයි :P)