එලකිරියේ හැමෝම බලපන් මේ ඇත්ත(අනිවා)
මචන්ලා බලපන් හොඳට එලකිරියේ ගොඩක් උන් මෛත්රීට හොඳද,අනිත් පැත්තට කතා කරන හැම එකාම අලුත් එකවුන්ට්ස් හදා ගත්ත වුන්,ඒ කියන්නේ මේ එකම එකා ඉන්නේ,නැත්නම් මේ අලුතෙන් මේකට සෙට් උන සෙප්පඩයෝ..

පරණ එලකිරි කොල්ලෝ ගොඩක් අනිත් පැත්තට හැරිලා,
මේකත් අර ෆේස්බුක් කේස් එක වගේ අද තියෙන ලයික් ගාන නෑ මෛත්රීට හෙට,මුන් මොකක් හරි ජල්තරයක් ගෙනියනවා..අනේ ඉතින් මේවා කරලා දින්නොත් පුදුමයි

මෛත්රී පාලනයක් ගෙනෙමු

හැම තැනම වංචාව,පුදුම වැඩක්
කමෙන්ට් එකක් හරි දාපන් මචාලා..
බම්ප් එකක් එක්කම