එලකිරියේ toiya ට මඩකි :D

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113

    එහෙම වුනාම කිසි ආතල් එකක් නෑ :lol: :lol:
    මං හිතං ඉන්නෙ මුට මධ්‍යය ලක්ෂ්‍ය ප්‍රමේයයෙන් ගානකුත් යවල ආතල් එකක් ගන්න :lol: :lol:

    ලොකු අකුරු නෑ :baffled: :baffled:
    ඒ කියන්නෙ තාම මේක
    ටොයිය දැකල නෑ :rofl: :rofl:

    :lol::lol::lol::lol::rofl::rofl::rofl:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ ඉන්න ගොඩක් උන් ඔහොම තමා බං.. ඇහුවාම නම් ලෝකෙ තියෙන ඔක්කොම උපාධි තියෙනවා කියයි.. හැබැයි මොකක් හරි ඇහුවාම තමයි රෙද්දෙ ගූ යන්නෙ..:lol: ඒ වගේම උන් ප්‍රතිපත්තියක් හැටියට අනුන්ව හෑල්ලුවට ලක් කරල කතා කරනවා.. දැන් ඔය ටොයියා කරල තියෙනව වගේ.. මොකද මේකෙ උන් දන්නෙ ඌ උපාධිකාරයා කියලනේ.. ඇත්තටම ගත්තාම ඌ ශිෂ්‍යත්වයවත් පාස් නැති ගොබ්බයෙක්..:(

    ඔය එකෙක් විතරයි.. :rofl:

    ඕකට කියන්නෙ හීනමානය කියලා.. නැති දේවල් මවා පෙන්වීම.. ඇත්තටම හැබෑ කරගන්න බැරිවෙච්ච හීන, උන් සයිබර් එකේ ටෝක්ස් වලින් හරි හැබෑ කරනගන්නයි හදන්නෙ.. අවංකවම විලි ලැජ්ජයි..:P

    හැබැයි අවංකවම ඇත්ත කියන උන් ඉන්නවා.. මං ඕලෙවලුත් ෆේල් කියලා.. හැබැයි අරුන්ට වඩා පට්ට දැනුමක් උන්ට තියෙනවා.. :lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol: :lol:
    තාම ත්‍රිකෝණමිතිය කලේ නෑ මේ දවස් වල මධ්‍යය ලක්ෂ ප්‍රමේයය :lol: :lol: :lol:

    මේ පොඩි එවුන් හිතන් ඉන්නෙ මධ්‍යලක්ෂ ප්‍රමේයය ලඝුගනක තමයි මැත්ස් කියන්නෙ කියල. තාම ඉගෙන ගන්න පොඩි බබාලනෙ. පව් අප්ප. හරි දුකයි මුන් ගැන. හහ් හහ් හා:lol::lol::lol:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මේකෙ ඉන්න ගොඩක් උන් ඔහොම තමා බං.. ඇහුවාම නම් ලෝකෙ තියෙන ඔක්කොම උපාධි තියෙනවා කියයි.. හැබැයි මොකක් හරි ඇහුවාම තමයි රෙද්දෙ ගූ යන්නෙ..:lol: ඒ වගේම උන් ප්‍රතිපත්තියක් හැටියට අනුන්ව හෑල්ලුවට ලක් කරල කතා කරනවා.. දැන් ඔය ටොයියා කරල තියෙනව වගේ.. මොකද මේකෙ උන් දන්නෙ ඌ උපාධිකාරයා කියලනේ.. ඇත්තටම ගත්තාම ඌ ශිෂ්‍යත්වයවත් පාස් නැති ගොබ්බයෙක්..:(

    ඔය එකෙක් විතරයි.. :rofl:

    ඕකට කියන්නෙ හීනමානය කියලා.. නැති දේවල් මවා පෙන්වීම.. ඇත්තටම හැබෑ කරගන්න බැරිවෙච්ච හීන, උන් සයිබර් එකේ ටෝක්ස් වලින් හරි හැබෑ කරනගන්නයි හදන්නෙ.. අවංකවම විලි ලැජ්ජයි..:P

    හැබැයි අවංකවම ඇත්ත කියන උන් ඉන්නවා.. මං ඕලෙවලුත් ෆේල් කියලා.. හැබැයි අරුන්ට වඩා පට්ට දැනුමක් උන්ට තියෙනවා.. :lol:

    මං නේ :baffled: :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මං නේ :baffled: :baffled:
    ඔව්.. උඹට අන්න එහෙම එකක් තියෙනවා..
    උඹට අනාගතයෙදි ශ්‍රී ලංකේය සිනමාවට ලොකු සේවයක් කරන්න පුළුවන්..
    ඒක නිසා සොම්බි ගැන තව ඉගෙනගනිං..
    :rofl:

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    ඔව්.. උඹට අන්න එහෙම එකක් තියෙනවා..
    උඹට අනාගතයෙදි ශ්‍රී ලංකේය සිනමාවට ලොකු සේවයක් කරන්න පුළුවන්..
    ඒක නිසා සොම්බි ගැන තව ඉගෙනගනිං..
    :rofl:

    ඉගෙන ගන්නම වටින විෂය :lol::lol::lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    තෝ මගෙනුත් "කොස්" "ටැන්ග්" ගානක් එහෙම අහලා පී ඇම් එකක් දැම්මොත් :(:(
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    තෝ මගෙනුත් "කොස්" "ටැන්ග්" ගානක් එහෙම අහලා පී ඇම් එකක් දැම්මොත් :(:(

    AMS55_150dpi_0091.png

    උත්තර? හහ් හහ් හා:lol::lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉගෙන ගන්නම වටින විෂය :lol::lol::lol:
    :lol::lol:
    ඒ උනාට එහෙම කතා කරන්නෙපා සහෝ.. උඹ හිතපං මූ ඔය සොම්බි ගැන ගැඹුරින් හදාරලා ඒ දැනුමෙන් සිංහල චිත්‍රපටයක් ගැහුවොත්.. කොහොමට හිටීද කියලා.. ජැක්සන් ඇන්තනී ප්‍රධාන නළුවා කරලා..:(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :lol:

    බොරු කියන්න ඕන නැහැ මචන් මන් නං නොදන්නා දේවල් කෙලින්ම එළකිරි ටෝක් එකේ දාල අහන්නේ

    උබලත් දැකලා ඇති ඕන තරම්..

    මු මාවත් නොන්ඩි කරා ඔරකල් කෙස් එකක් ගැන මන් අහපු වෙලේ

    වේසිගෙ පුතා කොහෙද මන්දා ඉන්නේ
    වරෙන් එලියට පොන්න පකා
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,950
    1
    9,751
    113
    Gampaha
    :lol:

    බොරු කියන්න ඕන නැහැ මචන් මන් නං නොදන්නා දේවල් කෙලින්ම එළකිරි ටෝක් එකේ දාල අහන්නේ

    උබලත් දැකලා ඇති ඕන තරම්..

    මු මාවත් නොන්ඩි කරා ඔරකල් කෙස් එකක් ගැන මන් අහපු වෙලේ

    වේසිගෙ පුතා කොහෙද මන්දා ඉන්නේ
    වරෙන් එලියට පොන්න පකා
    මෙය පෞද්ගලික තරහකි :lol::lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:

    බොරු කියන්න ඕන නැහැ මචන් මන් නං නොදන්නා දේවල් කෙලින්ම එළකිරි ටෝක් එකේ දාල අහන්නේ

    උබලත් දැකලා ඇති ඕන තරම්..

    මු මාවත් නොන්ඩි කරා ඔරකල් කෙස් එකක් ගැන මන් අහපු වෙලේ

    වේසිගෙ පුතා කොහෙද මන්දා ඉන්නේ
    වරෙන් එලියට පොන්න පකා
    :shocked::shocked::shocked:
    අසික්කිතයි බං
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අනේ හුකේ පොන්නයා
    තොට මම පන්න පන්න මඩ ගැහුවේ තෝ මට කුණුහරප PM එවපු නිසා.. nathan මට පුකේ අමාරුවක් නැහැ.. උඹට කොච්චර රිදිලද කියල පේනවා මටම ත්‍රෙඩ් වෙනම දාන එකෙන්.

    උඹ තාම ඕලෙවෙල් කරන්න දඟලන (පාස් වෙන්න දඟලන) හුජ්ජ කොල්ලෙක් බන්. මම ඕලෙවෙල් කරේ අවුරුදු 20 කට කලින් . උඹ ඒ දවස් වල ඕක ඇහුවනම් උත්තර දෙන්න තිබ්බ. නමුත් දැන් ඕව මතක නැහැ..... උඹට ඔච්චර ඕක හිතට වැදුනානම් මිනිස්සුන්ට කුණුහරප කියා කියා pM ගහන එක නවට්ඨාපන්... මොකද උඹේ අහිංසක අම්ම තමා එකට බැනුම් අහන්නේ...එහෙනම් මම උඹෙන් දැන් මම කරන එකක් ඇහුවොත් උඹට උත්තර දෙන්න පුලුවන්ද?

    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    සැ.යු. දේශපාලනය ගාවානොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.. ටොයියාගේ දේශපාලන මතය පිලිබඳ කිසිඳු ගැටළුවක් නැත මෙය පෞද්ගලික තරහකි