එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

    expandyouraudience.jpg

    මම සැබෑ ජීවිතයේ හෝ ඔන්ලයින් ජීවිතයේ සතුරෝ කියලා පිරිසක් හදාගන්න කැමති නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය එහෙම ඇති. අපි මේ ලෝකේ ජීවත් වෙන සුළු කාලයේ මොකට සතුරො ඇති කරන් ඇගේ ලේ ටික පුච්ච ගන්නේ.
    නමුත් එලකිරියේ දැන් මාව රුස්සන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා. :( මේ අය හේතුවක් නැතුව රෙප් කපනවා. ඇත්තටම රෙප් නම් කැපුවට කමක් නෑ. රෙප් එකකට ආස වෙන්න මම පොඩි එකෙකුත් නෙවෙයි. අනිත් එක හැමෝම කියනවා වගේ රෙප් කන්න ද. නමුත් රෙප් කපන්නේ මට තියන අකමැත්තටනේ, අනිත් එක මගෙත් එක්ක කේන්තියක් හෝ මාව පෙන්නන්න බැරි කමටනේ. අන්න එහෙම මාව රුස්සන්නේ නැති පිරිසක් ඉන්න එක ගැන තමයි මට කණගාටු. බොහෝ විට මම නිසා හිත් රිදීම් ඇති වෙන්න ඇත්තේ මම සංවිදානය කරපු අවෝඩ් වැඩෙන්. ඇත්තටම මම පිළිගන්නවා ඒකෙදී මගේ අතින් වැරදි වුනා කියලා. ඒ හැමදේකටම මම කණගාටු වෙනවා.
    ඒ වගේම මගෙත් එක්ක පොඩි හරි තරහක් කාගේ හෝ හිතේ තියනව නම් එයාලගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ දැන් ඔය තරහාමරහා අමතක කරලා දාන්න කියලා තමයි. හිතේ අව්ලක් තියනව නම් ත්‍රෙඩ් එකකදි කෙලින්ම කියන්න බැරිනම්, මට pm එකක් එවන්න.

    මම එලකිරි එන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න, දන්න දෙයක් කියලා දෙන්න තියන ආසාවට වගේම දවසට පැය 16 ට වැඩියෙන් වැඩ කරන මගේ මානසික පීඩනය අඩු කර ගන්න. ඒ වගේම මේකෙන් ඇතිකරගත්තු මිතුරුකම් වටින නිසා. මේ නිසා අව්ලක් තියනව නම් අපි කතා කරලා විසද ගමු. අපි කව්රුවත් හැමදාම ඉන්න මේ ලෝකෙට ඇවිත් නෑනේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,096
    3,543
    113
    Inside Your Laptop ;)
    :frown: කවුද ඩෝ සතුරෝ අපේ ටොම් මාමට කෝචොක් දාන..... බාවනවා එකා එකා..... :angry:

    ඔන්න ඕවා ගණන් ගන්න එපා බං.... අපේ රෙප් ටේබල් වල තියෙන්නේ කුණුහරුප..... ඕවට ඇඩ්මින්ට කියලත් ඌටත් වදේ .... ඒ නිසා දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ හිටපන් බං... රෙප් කන්නයෑ.....!!
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    Tintin ta report karanna rep tika ain karala action gani hethuwak nathuwa deela nam.

    Machan ochchra anik minissu kiyana karana dewal walata salenna epa. Minissu katha karala wisadaganan kamathi nam horen rep kapanne nahane. Enisa katha karala wisada gamu wage ewa boru bila.
    Minissu udin ekak yatin thawa ekak, eka thama loke hati, lankawe wadiyen ehemai. Rep paththaka thiyanna anik mona wadedith samaje godak minissu yatin thama game eka denna balanne.

    Thamanta hari kiyala hithena de karanna anik eka mona hithuwath kiwwath eka prashnayak kara ganna epa.
     
    • Like
    Reactions: krizta

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕව ගණන් ගන්න එපා මාමේ :)

    ඕව ගණන් ගන්න එපා මාමේ :)

    ඕව ගණන් ගන්න එපා මාමේ :)

    ඕව ගණන් ගන්න එපා මාමේ

    A. සිරියා;20141365 said:
    ඕව ගණන් ගන්න එපා මාමේ :)

    හොදයි පුතාලා :)
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :frown: කවුද ඩෝ සතුරෝ අපේ ටොම් මාමට කෝචොක් දාන..... බාවනවා එකා එකා..... :angry:

    ඔන්න ඕවා ගණන් ගන්න එපා බං.... අපේ රෙප් ටේබල් වල තියෙන්නේ කුණුහරුප..... ඕවට ඇඩ්මින්ට කියලත් ඌටත් වදේ .... ඒ නිසා දන්නෙත් නෑ... දැක්කෙත් නෑ වගේ හිටපන් බං... රෙප් කන්නයෑ.....!!

    :) ඔව් මචං
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    Tintin ta report karanna rep tika ain karala action gani hethuwak nathuwa deela nam.

    Machan ochchra anik minissu kiyana karana dewal walata salenna epa. Minissu katha karala wisadaganan kamathi nam horen rep kapanne nahane. Enisa katha karala wisada gamu wage ewa boru bila.
    Minissu udin ekak yatin thawa ekak, eka thama loke hati, lankawe wadiyen ehemai. Rep paththaka thiyanna anik mona wadedith samaje godak minissu yatin thama game eka denna balanne.

    Thamanta hari kiyala hithena de karanna anik eka mona hithuwath kiwwath eka prashnayak kara ganna epa.

    Thanks මචං. ඔය කතාව ඇත්ත තමයි
    කපන රෙප් නම් ආයි ඕනි නෑ. :no:
     
    මම මාමිට උපදෙස් දෙන්න තරම් අත්දැකීම් තියෙන කෙනෙක් වෙන්න නැතුව ඇති. එත් මම ජිවිතේ ඉගෙනගත්ත දෙයක් තමයි, අපි, අනුන් අපි ගැන හිතන දේ ගැන හිතල අනුන්ව සතුටු කරන්න වෙහෙසෙන එක වැඩක් නැති වැඩක්, අනිත් එවුන් අපිට මොනවා කිව්වත් අපි වැරද්දක් කරන්නේ නැත්නම් අපි ඒ අයව සතුටු කරන්න ගිහින් ලතවෙනවට වඩා හොදයි අපි ඒ අයව නොසලකා ඉස්සරහට යන එක.
    ජය වේවා ටොම් අයියේ.!!!!!

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෑප්ටන් Jack Sparrow;20141419 said:

    :yes::yes: