එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.
මම සැබෑ ජීවිතයේ හෝ ඔන්ලයින් ජීවිතයේ සතුරෝ කියලා පිරිසක් හදාගන්න කැමති නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය එහෙම ඇති. අපි මේ ලෝකේ ජීවත් වෙන සුළු කාලයේ මොකට සතුරො ඇති කරන් ඇගේ ලේ ටික පුච්ච ගන්නේ.
නමුත් එලකිරියේ දැන් මාව රුස්සන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා.
මේ අය හේතුවක් නැතුව රෙප් කපනවා. ඇත්තටම රෙප් නම් කැපුවට කමක් නෑ. රෙප් එකකට ආස වෙන්න මම පොඩි එකෙකුත් නෙවෙයි. අනිත් එක හැමෝම කියනවා වගේ රෙප් කන්න ද. නමුත් රෙප් කපන්නේ මට තියන අකමැත්තටනේ, අනිත් එක මගෙත් එක්ක කේන්තියක් හෝ මාව පෙන්නන්න බැරි කමටනේ. අන්න එහෙම මාව රුස්සන්නේ නැති පිරිසක් ඉන්න එක ගැන තමයි මට කණගාටු. බොහෝ විට මම නිසා හිත් රිදීම් ඇති වෙන්න ඇත්තේ මම සංවිදානය කරපු අවෝඩ් වැඩෙන්. ඇත්තටම මම පිළිගන්නවා ඒකෙදී මගේ අතින් වැරදි වුනා කියලා. ඒ හැමදේකටම මම කණගාටු වෙනවා.
ඒ වගේම මගෙත් එක්ක පොඩි හරි තරහක් කාගේ හෝ හිතේ තියනව නම් එයාලගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ දැන් ඔය තරහාමරහා අමතක කරලා දාන්න කියලා තමයි. හිතේ අව්ලක් තියනව නම් ත්රෙඩ් එකකදි කෙලින්ම කියන්න බැරිනම්, මට pm එකක් එවන්න.
මම එලකිරි එන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න, දන්න දෙයක් කියලා දෙන්න තියන ආසාවට වගේම දවසට පැය 16 ට වැඩියෙන් වැඩ කරන මගේ මානසික පීඩනය අඩු කර ගන්න. ඒ වගේම මේකෙන් ඇතිකරගත්තු මිතුරුකම් වටින නිසා. මේ නිසා අව්ලක් තියනව නම් අපි කතා කරලා විසද ගමු. අපි කව්රුවත් හැමදාම ඉන්න මේ ලෝකෙට ඇවිත් නෑනේ.
මම සැබෑ ජීවිතයේ හෝ ඔන්ලයින් ජීවිතයේ සතුරෝ කියලා පිරිසක් හදාගන්න කැමති නෑ. මම විතරක් නෙවෙයි ගොඩක් අය එහෙම ඇති. අපි මේ ලෝකේ ජීවත් වෙන සුළු කාලයේ මොකට සතුරො ඇති කරන් ඇගේ ලේ ටික පුච්ච ගන්නේ.
නමුත් එලකිරියේ දැන් මාව රුස්සන්නේ නැති කීප දෙනෙක් ඉන්නවා කියලා හිතෙනවා.
මේ අය හේතුවක් නැතුව රෙප් කපනවා. ඇත්තටම රෙප් නම් කැපුවට කමක් නෑ. රෙප් එකකට ආස වෙන්න මම පොඩි එකෙකුත් නෙවෙයි. අනිත් එක හැමෝම කියනවා වගේ රෙප් කන්න ද. නමුත් රෙප් කපන්නේ මට තියන අකමැත්තටනේ, අනිත් එක මගෙත් එක්ක කේන්තියක් හෝ මාව පෙන්නන්න බැරි කමටනේ. අන්න එහෙම මාව රුස්සන්නේ නැති පිරිසක් ඉන්න එක ගැන තමයි මට කණගාටු. බොහෝ විට මම නිසා හිත් රිදීම් ඇති වෙන්න ඇත්තේ මම සංවිදානය කරපු අවෝඩ් වැඩෙන්. ඇත්තටම මම පිළිගන්නවා ඒකෙදී මගේ අතින් වැරදි වුනා කියලා. ඒ හැමදේකටම මම කණගාටු වෙනවා. ඒ වගේම මගෙත් එක්ක පොඩි හරි තරහක් කාගේ හෝ හිතේ තියනව නම් එයාලගෙන් ඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ දැන් ඔය තරහාමරහා අමතක කරලා දාන්න කියලා තමයි. හිතේ අව්ලක් තියනව නම් ත්රෙඩ් එකකදි කෙලින්ම කියන්න බැරිනම්, මට pm එකක් එවන්න.
මම එලකිරි එන්නේ නොදන්න දෙයක් ඉගෙන ගන්න, දන්න දෙයක් කියලා දෙන්න තියන ආසාවට වගේම දවසට පැය 16 ට වැඩියෙන් වැඩ කරන මගේ මානසික පීඩනය අඩු කර ගන්න. ඒ වගේම මේකෙන් ඇතිකරගත්තු මිතුරුකම් වටින නිසා. මේ නිසා අව්ලක් තියනව නම් අපි කතා කරලා විසද ගමු. අපි කව්රුවත් හැමදාම ඉන්න මේ ලෝකෙට ඇවිත් නෑනේ.

කවුද ඩෝ සතුරෝ අපේ ටොම් මාමට කෝචොක් දාන..... බාවනවා එකා එකා.....