එලකිරියේ_සතුරන්_ඇතිකරගැනීමට_ඇති_අකමැත්ත.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    නින්දා ප්‍රසංශා සමසේ විදගනින් බන්..
    ලෝකෙ හැටි තමයි ඕක..
    කොච්චර හොදට ඉන්න හැදුවත් හතුරෝ හැදෙනව..
    ඉරිසියාවට හතුරො හැදෙනව.. තමන්ගේ අදහස් දිරවන්නෙ නැති උනාම හතුරෝ හැදෙනව..
    ඔක්කොම පස්සෙන් ගිහින් ඔලුවට දාගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ..
    ignore කරන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..

    :)
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    මාත් කැමති නැ බන් සතුරො ඇති කර ගන්න. ඉන්න ටික කාලෙ නිදහසෙ සතුටින් ඉන්න ඔනෙ. එත් මිනිස්සු ඉන්නෙ විවිදාකාර වු මානසික මට්ටම් වල නෙ. එක ඉතින් අපට වලක්වන්න නැ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඕව ගණන් ගන්න එපා මාමේ :)
    :):)
    ඔවුවට සැලෙන්න එපා සහෝ...
    අපිට එලකිරිය නිසා ලැබුන දේවල් දිහා බලද්දී රෙප් නම් මොනවද...
    කොච්චර යහළුවෝ යෙහෙළියෝ හම්බ උනාද...
    කොච්චර නම් හිතවත්කම් ඇති උනාද...
    අපේ දැනුම කොච්චර බෙදාගත්තද...
    නොදන්නා දේවල් කොච්චර දැනගත්තද...
    ඒ දේවල් බලද්දී රෙප් කපන එවුන්ට කපන්න අරින්න...

    දන්නවනේ ගොඩාක් වෙලාවට වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර එන මිනිහ ගෑනි ලඟට රෑ ගිහින් ඉල්ලුවම, ඒකි බෑ කිවුවම ඒකට පලි පස්සෙන්ද උදේ ඔෆිස් එකේ අනිත් එවුන්...
    අන්න ඒ වගේ රටක රෙප් කපන එවුන්ට සමාව දෙන්න.... පවු උන්...
    ඔව් මචං. මම රෙප් අඩු වුනාට නෙවෙයි සැලුනේ :)
    ඕව ගණන් ගන්න එපා මාමේ
    :):)
    ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදකාරයි
    ඔච්චරටම හිත රිදෙනවනම් game ඔෆ් ත්රෝන්ස් බලන්න.
    ඔයාට ලෝක ස්වබාවය තේරෙයි

    ගේම් ඔෆ් ත්රෝන්ස් වත් බලමු :cool:
    බොක්ක නන් බොක්ක... ටොක්ක නන්.... ටොක්ක.................... :lol::lol:
    :cool:
    bonna one prasnayak ow.

    එහෙනම් බොමු
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ganan ganan epa ban
    :):)
    ඕව ගණන් ගන්න එපා මාමේ
    :):)
    නින්දා ප්‍රසංශා සමසේ විදගනින් බන්..
    ලෝකෙ හැටි තමයි ඕක..
    කොච්චර හොදට ඉන්න හැදුවත් හතුරෝ හැදෙනව..
    ඉරිසියාවට හතුරො හැදෙනව.. තමන්ගේ අදහස් දිරවන්නෙ නැති උනාම හතුරෝ හැදෙනව..
    ඔක්කොම පස්සෙන් ගිහින් ඔලුවට දාගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ..
    ignore කරන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..

    :)
    ඔව් මචං Thanks

    gt ta apita rep denna barida?
    (i mean from gt to us)
    පුලුවං
    මාත් කැමති නැ බන් සතුරො ඇති කර ගන්න. ඉන්න ටික කාලෙ නිදහසෙ සතුටින් ඉන්න ඔනෙ. එත් මිනිස්සු ඉන්නෙ විවිදාකාර වු මානසික මට්ටම් වල නෙ. එක ඉතින් අපට වලක්වන්න නැ

    ඒක තමයි මචං
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රෙප් කැපුවට ප්‍රශණයක් නෑ නම දාලා කපන්න ඔනී.... එහෙම තිබ්බනන් නියමයි...
    සමහරු ආතල් එකටත් රෙප් කපනව නේ...
    ඒ අතින් වලතරයා හොඳයි..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    ඔව් මචං Thanks

    reputation_neg.gif
    එලකිරියේ_සතුරන්_ඇතිකරගැන... 05-14-2016 05:51 PM panditha pakaya

    පේනව නෙ ? :lol:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රෙප් කැපුවට ප්‍රශණයක් නෑ නම දාලා කපන්න ඔනී.... එහෙම තිබ්බනන් නියමයි...
    සමහරු ආතල් එකටත් රෙප් කපනව නේ...
    ඒ අතින් වලතරයා හොඳයි..
    නම වැටුනනම් හොදයි තමයි.
    upulpdn +10 machan.
    :):)
    reputation_neg.gif
    එලකිරියේ_සතුරන්_ඇතිකරගැන... 05-14-2016 05:51 PM panditha pakaya

    පේනව නෙ ? :lol:

    :lol::lol:
     
    • Like
    Reactions: sachith19920726

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    යකෝ බලන් ගියාම මිස්ට ටොම් හෙන වයසක ඩයල් එකක්නේ.
    ඕවා ඔහොම තමයි මාමේ.ගනන් ගන්න එපා.