
ඕව ගණන් ගන්න එපා මාමේ![]()


ඔව් මචං. මම රෙප් අඩු වුනාට නෙවෙයි සැලුනේඔවුවට සැලෙන්න එපා සහෝ...
අපිට එලකිරිය නිසා ලැබුන දේවල් දිහා බලද්දී රෙප් නම් මොනවද...
කොච්චර යහළුවෝ යෙහෙළියෝ හම්බ උනාද...
කොච්චර නම් හිතවත්කම් ඇති උනාද...
අපේ දැනුම කොච්චර බෙදාගත්තද...
නොදන්නා දේවල් කොච්චර දැනගත්තද...
ඒ දේවල් බලද්දී රෙප් කපන එවුන්ට කපන්න අරින්න...
දන්නවනේ ගොඩාක් වෙලාවට වැඩට ගිහින් මහන්සි වෙලා ගෙදර එන මිනිහ ගෑනි ලඟට රෑ ගිහින් ඉල්ලුවම, ඒකි බෑ කිවුවම ඒකට පලි පස්සෙන්ද උදේ ඔෆිස් එකේ අනිත් එවුන්...
අන්න ඒ වගේ රටක රෙප් කපන එවුන්ට සමාව දෙන්න.... පවු උන්...

ඕව ගණන් ගන්න එපා මාමේ


ගේම් ඔෆ් ත්රෝන්ස් වත් බලමුලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදකාරයි
ඔච්චරටම හිත රිදෙනවනම් game ඔෆ් ත්රෝන්ස් බලන්න.
ඔයාට ලෝක ස්වබාවය තේරෙයි

බොක්ක නන් බොක්ක... ටොක්ක නන්.... ටොක්ක....................![]()

bonna one prasnayak ow.
ganan ganan epa ban


ඕව ගණන් ගන්න එපා මාමේ


ඔව් මචං Thanksනින්දා ප්රසංශා සමසේ විදගනින් බන්..
ලෝකෙ හැටි තමයි ඕක..
කොච්චර හොදට ඉන්න හැදුවත් හතුරෝ හැදෙනව..
ඉරිසියාවට හතුරො හැදෙනව.. තමන්ගේ අදහස් දිරවන්නෙ නැති උනාම හතුරෝ හැදෙනව..
ඔක්කොම පස්සෙන් ගිහින් ඔලුවට දාගන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න හම්බෙන්නෙ නෑ..
ignore කරන එක තමයි කරන්න පුළුවන් හොදම දේ..
පුලුවංgt ta apita rep denna barida?
(i mean from gt to us)
මාත් කැමති නැ බන් සතුරො ඇති කර ගන්න. ඉන්න ටික කාලෙ නිදහසෙ සතුටින් ඉන්න ඔනෙ. එත් මිනිස්සු ඉන්නෙ විවිදාකාර වු මානසික මට්ටම් වල නෙ. එක ඉතින් අපට වලක්වන්න නැ


නම වැටුනනම් හොදයි තමයි.රෙප් කැපුවට ප්රශණයක් නෑ නම දාලා කපන්න ඔනී.... එහෙම තිබ්බනන් නියමයි...
සමහරු ආතල් එකටත් රෙප් කපනව නේ...
ඒ අතින් වලතරයා හොඳයි..
upulpdn +10 machan.



