එලකිරිය කැවෙ අරුණ47 ??/ ඔබම තිරණය කරන්න

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සිහින දේශය;15467427 said:
    හොදට බලපන් එලකිරි එකේ scurvy කියන එකාව බයිට් කරන්න ත්‍රේඩ් දාන්නෙ කවුද කියලා.. වෙන කිසිම මෙම්බර් කෙනෙක් එහෙම පහත් වැඩ කරන්නෙ නැ.. scurvy දාන ත්‍රේඩ් එකකට reply කලොත් හැරෙන්න ඌ පස්සෙන් ගිහින්, උගෙ අම්මටයි තාත්තටයි අපහාස කර කර නෙට් එකේ කාලෙ කන්නෙ නැ වෙන එකෙක්වත්.. මූ එහෙම කරන්නේ වෙන කිසි දේයක් නිසා නෙමෙයි, ම්මුත් scurvy ගෙ තත්වෙමයි.. ඒකයි ඌට ඌව පේන්න්න බැරි.. ඔකට ඇත්තටම ටිකක් සයිකො කේස් එකක්..

    :dull::dull::dull:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0

    ස්කර්විය ඉඳලා හිටලා ආතල් එකක් ගත්තට, ජාතිවාදෙ ආගම්වාදෙ පතුරුවන්නෙ නෑ. පොර ඩිසයිනින්ග් වත් දන්නව. මූ ඊටත් වඩා අන්ත හිඟන්නෙක් :lol:
     
    Aug 4, 2013
    493
    22
    0
    11.gif
    ඔකාගේ පරනම ත්‍රේඩ් බලපන්කො, බල්ලෙක්වත් reply කරලා නැ.. .. ගනන් ගන්නෙම නැතුව හිටිය පොරක්..මිනිහා නැගලා ආවේ යුද්දෙන් පස්සෙ මූ ආර්මි එකට මොරාල් එකට ත්‍රේඩ් දැම්මා, කොල්ලො ඒකට රෙප් දීලා මූව නැග්ගුවා, පස්සෙ ඔය මේකේ සීනියර් කියන මෙම්බර්ලා දෙතුන් දෙනෙක් එක්ක කල්ලි ගැහුනට පස්සේ, මිනිහගෙ ලොකු ටොක් එක්ක උනුත් බය උනා මූ පොර කියලා. ඒකනේ ඌ කියන එවට විරුද්ද වෙන ඔක්කොම කපලා දාන්නේ..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    ස්කර්විය ඉඳලා හිටලා ආතල් එකක් ගත්තට, ජාතිවාදෙ ආගම්වාදෙ පතුරුවන්නෙ නෑ. පොර ඩිසයිනින්ග් වත් දන්නව. මූ ඊටත් වඩා අන්ත හිඟන්නෙක්

    100 % Correct ..
    11.gif
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ස්කර්විය ඉඳලා හිටලා ආතල් එකක් ගත්තට, ජාතිවාදෙ ආගම්වාදෙ පතුරුවන්නෙ නෑ. පොර ඩිසයිනින්ග් වත් දන්නව. මූ ඊටත් වඩා අන්ත හිඟන්නෙක් :lol:

    එ උනාට මුට කොන්දක් තියෙනවා :lol: කෙලින් වැඩ කරන මිනිහා. මුලුනෙ එ උනාට කෙල්ලන්ට මඩ ගහලා ත්‍රෙඩ් දානවා ඉවරයක් නැහැ:lol:
     
    Brave Heart

    Member
    Sep 27, 2011
    33
    2
    0
    In Me
    නෑ නෑ. එහෙම කියන්න බෑ. අරුණයා කට හොඳ නැති වුනාට දෙයක් කරන එකෙක්. වැඩේ තියෙන්නේ මු එක වෙලාවකට නානවා ලෙසටම
     
    • Like
    Reactions: mldarshana

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙතන අපි කතාකලාට සීරියස් කේස් එකක් තියෙනව, නිකමට හරි මේකෙ යන ජාතිවාදී ආගම්වාදී දේවල් ස්පොන්සර්ලට දැනගන්න ලැබුනොත් මොනවගේ තීරන ගනීද කියලා හිතන්න අමාරුයි,** අහවල් මොබයිල් නෙට්වර්ක් එක අහවල් සයිට් එකට ස්පොන්සර් කරන එක නැවැත්තුව වගේ** කොහොමත් කම්පැනි කැමති නෑ ජාතිවාදී ආගම්වාදී සයිට්වලට ස්පොන්සර් කරන්න. ඒවගෙන් ඒ කම්පැනිවලට හෙන කේස් වැටෙනව.මේ ගැන ජීටී මීට වැඩිය හිතන්න ඕන.
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එ උනාට මුට කොන්දක් තියෙනවා :lol: කෙලින් වැඩ කරන මිනිහා. මුලුනෙ එ උනාට කෙල්ලන්ට මඩ ගහලා ත්‍රෙඩ් දානවා ඉවරයක් නැහැ:lol:
    ඕකත් හෙන ගූ කේස් එකක් බන්. මේකෙ එක එකාට බැනලා ඇත්ත ෆොටෝ දාලා කොච්චර ත්‍රෙඩ් වැටෙනවද? ඒ වගේද බේබි හාමුලා ගැන ත්‍රෙඩ් එකක් වැටුනොත් විනාඩි 5න් ලොක් කරනව. ඊටපස්සෙ ලොක් කරපු එකාම කියනවා ඌ මොඩ් නෙමෙයි කියල. ආස්චර්යය.:rofl:
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    මෙතන අපි කතාකලාට සීරියස් කේස් එකක් තියෙනව, නිකමට හරි මේකෙ යන ජාතිවාදී ආගම්වාදී දේවල් ස්පොන්සර්ලට දැනගන්න ලැබුනොත් මොනවගේ තීරන ගනීද කියලා හිතන්න අමාරුයි,** අහවල් මොබයිල් නෙට්වර්ක් එක අහවල් සයිට් එකට ස්පොන්සර් කරන එක නැවැත්තුව වගේ** කොහොමත් කම්පැනි කැමති නෑ ජාතිවාදී ආගම්වාදී සයිට්වලට ස්පොන්සර් කරන්න. ඒවගෙන් ඒ කම්පැනිවලට හෙන කේස් වැටෙනව.මේ ගැන ජීටී මීට වැඩිය හිතන්න ඕන.

    සිරාවට මගෙයි ඔකගෙයි ගේම තියෙන්නේ 2011 අන්තිම කාලේ ඉදන් .. ඕකා එතොකට ඔය ජාති වාදී ත්‍රෙඩ් දැම්ම විතරයි.. බොරු දැම්මේ නැහැ ... හැබැයි මන් හිතුවේ නෑ එලකිරියේ මමයි උබයි ඇරෙන්න මුට විරුද්දව කතා කරන්න එවුන් ඉන්නවා කියලා
     
    අනිවාර්යෙන් බන්. මේකේ වැඩිහරියක් බැනර් ඇඩ් යන දුරකතන සමාගමකට ජාති වාදී කියලා ගන්න එපා කියලා කෙලින්ම කියපු ත්‍රේඩ් තියනවා..
     
    Aug 4, 2013
    493
    22
    0
    සිරාවට මගෙයි ඔකගෙයි ගේම තියෙන්නේ 2011 අන්තිම කාලේ ඉදන් .. ඕකා එතොකට ඔය ජාති වාදී ත්‍රෙඩ් දැම්ම විතරයි.. බොරු දැම්මේ නැහැ ... හැබැයි මන් හිතුවේ නෑ එලකිරියේ මමයි උබයි ඇරෙන්න මුට විරුද්දව කතා කරන්න එවුන් ඉන්නවා කියලා
    මූට විරුද්දව දිගටම කතා කරපු එකෙක් තමයි පෙරුමාල් කියන එකා.. ඌ අන්තිමට මූට fb page එකකුත් හැදුවා උගේ පාස්පොර්ට් එක දාලා.. පොඩ්ඩක් හිටහන්කො මම් ලින්ක් එක උබට pm දාන්න.. මොකද ඔක මෙතන දැම්මොත් මාව බැන් කරනවා..
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සිරාවට මගෙයි ඔකගෙයි ගේම තියෙන්නේ 2011 අන්තිම කාලේ ඉදන් .. ඕකා එතොකට ඔය ජාති වාදී ත්‍රෙඩ් දැම්ම විතරයි.. බොරු දැම්මේ නැහැ ... හැබැයි මන් හිතුවේ නෑ එලකිරියේ මමයි උබයි ඇරෙන්න මුට විරුද්දව කතා කරන්න එවුන් ඉන්නවා කියලා

    මේකෙ සෑහෙන්න උන්ට මූව පේන්න බෑ. බලහන් තව ඉස්සරහට වෙන දේවල්:P
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    සිහින දේශය;15467562 said:
    මූට විරුද්දව දිගටම කතා කරපු එකෙක් තමයි පෙරුමාල් කියන එකා.. ඌ අන්තිමට මූට fb page එකකුත් හැදුවා උගේ පාස්පොර්ට් එක දාලා.. පොඩ්ඩක් හිටහන්කො මම් ලින්ක් එක උබට pm දාන්න.. මොකද ඔක මෙතන දැම්මොත් මාව බැන් කරනවා..

    ela.. mata perumal kiyana dial ekawa meter naha ban
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    සිරාවට මගෙයි ඔකගෙයි ගේම තියෙන්නේ 2011 අන්තිම කාලේ ඉදන් .. ඕකා එතොකට ඔය ජාති වාදී ත්‍රෙඩ් දැම්ම විතරයි.. බොරු දැම්මේ නැහැ ... හැබැයි මන් හිතුවේ නෑ එලකිරියේ මමයි උබයි ඇරෙන්න මුට විරුද්දව කතා කරන්න එවුන් ඉන්නවා කියලා

    ඕන දේකට මමත් ඉන්නවා උබලත් එක්ක
    11.gif
     
    Nov 18, 2011
    1,826
    165
    0
    In Your Shadow
    අනික බන් මූ තමයි එලකිරියෙ කුනු හරුප legalize කලෙ.. එතකන් කවරුවත් පොල් ගෙඩි අකුරින් කුනුහරුප දැම්මෙ නැහ ..
     
    Aug 4, 2013
    493
    22
    0
    අනික බන් මූ තමයි එලකිරියෙ කුනු හරුප legalize කලෙ.. එතකන් කවරුවත් පොල් ගෙඩි අකුරින් කුනුහරුප දැම්මෙ නැහ ..

    ඔව් බන්.. ඉස්සර මුලින්ම කුනුහර්ප දානකොට තරු අනන්මනන් දාලා නිකන් ලාවට කිව්වෙ කට්ටිය.. පස්සෙ මුගෙ වැඩ නිසා තමා බය නැතුව මුලු වචනෙම දාන්න ගත්තේ.. 2011ට කලින් ත්‍රේඩ් අරන් බලපන්කො, ගෙදර අය ඉන්න තැන උනත් කියවන්න පුලුවන්, දැන් මචන් එලකිරි එනවා කියන්නෙ exbii යනවා වගේ.. බයේ බැ මොනවා ලොඩ් වෙයිද කියලා..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    හ් ඔව් ඔව් මන් දැකල තියෙනවා මූ උබටත් බැනලා පොස්ට් දානවා

    ජීටීත් එක අතකින් මහ කැත එකා බන් .
    මගේ Photo හිට මෙකේ Share උනා
    මේ අසහනකාරයා තමයි එවාත් කරේ
    එවාට action එකක් ගත්තේ නැති උනාට පොඩි කෙල්ල වෙනුවෙන් විනාඩි 15 න් ත්‍රේඩ් close :(